Data leak එකක් වෙලා කියලා තමා ආරංචිය. ඔන්න කට්ටිය acknowledge කරලා ;) ;)
tharakaf Well-known member Oct 19, 2020 36,717 75,851 113 Mar 21, 2025 #1 Data leak එකක් වෙලා කියලා තමා ආරංචිය. ඔන්න කට්ටිය acknowledge කරලා Last edited: Mar 21, 2025 Reactions: DadayamBatta, B.Chat, BODHIEE and 8 others
G G Starlin Well-known member Nov 10, 2024 3,693 2,956 113 Panadura Mar 21, 2025 #3 https://elakiri.com/threads/සුපිරි-බඩු-ටිකක්-මග-එනවා-වගේ.2202517/
WAPU Well-known member Nov 8, 2024 484 466 63 www.pure-pro.com Mar 21, 2025 #4 $onny said: ai paya 7kin? Click to expand... @tharakaf ?
kalhara.rokz Well-known member Apr 25, 2008 6,804 1 1,852 113 ගෙදර තමයි බං Mar 21, 2025 #5 mokdda kiyapan hariyata
tharakaf Well-known member Oct 19, 2020 36,717 75,851 113 Mar 21, 2025 #6 tharakaf said: Data leak එකක් වෙලා කියලා තමා ආරංචිය. Click to expand... කට්ටියට ransom එක ගෙවන්න වෙලා දීලා තියෙන්නෙ. ගෙව්වෙ නැත්තන් බඩු දාවි darkweb එකේ. Reactions: Chimpanzee Putha, Tricle_Buwa, Little Hulk and 1 other person
tharakaf said: Data leak එකක් වෙලා කියලා තමා ආරංචිය. Click to expand... කට්ටියට ransom එක ගෙවන්න වෙලා දීලා තියෙන්නෙ. ගෙව්වෙ නැත්තන් බඩු දාවි darkweb එකේ.
gepa Well-known member Dec 16, 2008 3,634 1,837 113 ලැප් එක ඉස්සරහ badajari.lk Mar 21, 2025 #7 cargills bank Reactions: BODHIEE, johnferna678, silent one and 3 others
S sihan Well-known member Apr 7, 2007 1,598 1,003 113 Mar 21, 2025 #8 gepa said: cargills bank Click to expand... Sure da?
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,474 36,423 113 මැදමහනුවර Mar 21, 2025 #9 ntb ද? Reactions: johnferna678
tharakaf Well-known member Oct 19, 2020 36,717 75,851 113 Mar 21, 2025 #10 gepa said: cargills bank Click to expand... ලොල් ඔන්න මම නෙවී කිව්වෙ Reactions: Asmodeus
Brandy2020 Well-known member May 15, 2018 20,643 26,014 113 Mar 21, 2025 #11 Rs. 500 යි තියෙන්නේ බැංකු පොතේ කරගිල්ස් එකේ
dbug Well-known member Sep 7, 2008 1,845 2,493 113 Mar 21, 2025 #12 mokak da bank eka? ikmanata kiyanna bankuwata duwanna thiyenawaa salli tika ganna... ok.. found it looks like cargills ------ Post added on Mar 21, 2025 at 2:13 PM Reactions: silent one, Lionzzz, Chimpanzee Putha and 6 others
mokak da bank eka? ikmanata kiyanna bankuwata duwanna thiyenawaa salli tika ganna... ok.. found it looks like cargills ------ Post added on Mar 21, 2025 at 2:13 PM
Bumbzy Well-known member Jul 20, 2015 1,823 2,041 113 Galle Mar 21, 2025 #13 හුත්තෙ..... යකුනේ පඩි දාන්නේ 24 ඊට කලින් ඕන එකක්...
emoji diaries Well-known member May 26, 2020 12,854 39,886 113 Homagama Mar 21, 2025 #14 අල ලූණු විකුණන කඩවල සල්ලිත් දානවද උබල? බැංකුවක් තිබ්බෙම නැ? Reactions: Gemba98, Kolama, OshPal and 33 others
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Mar 21, 2025 #15 tharakaf said: කට්ටියට ransom එක ගෙවන්න වෙලා දීලා තියෙන්නෙ. ගෙව්වෙ නැත්තන් බඩු දාවි darkweb එකේ. Click to expand... Anonymous වැඩක් වගේ
tharakaf said: කට්ටියට ransom එක ගෙවන්න වෙලා දීලා තියෙන්නෙ. ගෙව්වෙ නැත්තන් බඩු දාවි darkweb එකේ. Click to expand... Anonymous වැඩක් වගේ
JokerFan Well-known member May 29, 2016 15,866 9,530 113 Arkham City Mar 21, 2025 #16 Anonymous please save us Reactions: Gemba98, BODHIEE, redux and 22 others
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Mar 21, 2025 #17 unge security nehe ban unge hariyata IT ekak nehe maintain wenne
N nppcheguevara Well-known member Feb 13, 2023 8,877 9,146 113 ulan bator Mar 21, 2025 #18 banku wala salli nathi nisa pasneyak na
chanakamanjula Well-known member Aug 21, 2007 22,295 4,420 113 ඇයි එන්නද Mar 21, 2025 #19 salli adala thibboth bank eka iwarayi ne ban
LZP1992 Well-known member Feb 6, 2014 5,697 6,018 113 @ගෙදර Mar 21, 2025 #20 මුන් මෙච්චරට සිල්ලර විදියටද බං මේවා Maintain කරන්නේ Reactions: emoji diaries