යාලුවනේ තව පැය 7කින් විතර ලංකාවෙ private බැංකුවක් surprise වෙන්න යන්නෙ

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,553
    8,118
    113
    උඹ දන්නවද කාර්ගිල්ස් කැශියර් එකෙන් ඕකේ අකවුන්ට් එකට සල්ලි දන්න පුලුවන් කියලා?
    Hora sallith danna puluwanne ehenam .. (Fake printed)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,780
    87,209
    113
    ආශ්චර්යමත් රටක
    රටේ මහ ලොකුයි කියාගන්න ජාවාරම්කාර බැල්ලිගෙ පුතාලාගෙ ගූ ජාවාරම් වල ප්‍රතිඵල. 😡

    කොහොම හරි වේසපාලුවෙක් එක්ක, නිලධාර්යො එක්ක ඩීල් දාලා බැංකුවක් කියල එකක් අටෝගන්නවා කීයක් හරි කඩාගන්න.

    සේෆ්ටි කියල නාමයක් නැතුබ ඇති
     
    • Dislike
    • Like
    Reactions: EVC and kasun_kbp

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    අල ලූණු විකුණන කඩවල සල්ලිත් දානවද උබල? බැංකුවක් තිබ්බෙම නැ?
    Anith ewath echchara thamayi bung.. lol.. i know some of them still uses Older discontinued OSes for their Servers and Workstations.. Talking about being stingy and cheap on Data security.. Local Banks comes on top.. :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,521
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩේ ෂුවර් ද? ශෙයාස් ටිකක් ගන්න ඕන සඳුදට

    Money Opportunity GIF by TRT
     
    • Like
    Reactions: Yin And Yang

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,720
    8,471
    113
    මොකක්ද ඉතින් අර තඩ් කලුවගේ ගූ ගොඩ වෙන්න ඇති. දැන් කීපාරක් ඔක හොරා කෑවද ඉන්න උන්. මේ පාර ඩෙටා ටිකටත් කෙලවගෙන වගේ