එහෙම විකුණන්න ඉතුරු වෙයිද දන්නෙ නෑ. කට්ටිය අකවුන්ට්ස් වහනවා.යටින් ලාබෙට අරං උඩින් විකුණන එක
එහෙම විකුණන්න ඉතුරු වෙයිද දන්නෙ නෑ. කට්ටිය අකවුන්ට්ස් වහනවා.යටින් ලාබෙට අරං උඩින් විකුණන එක
Data dump ekak ape unta ganak nane ban. Bamk ekatath ganak nathuwa athi. Control eka un atahata gihin nane mukuth penna wenne na ne ithin ethakotaKo bn thama mukuth une nane
ඕකේ දෙපැත්තක් තියෙනවා බන්, ලංකාවෙ IT security කියන එක drive කරන්නෙ vendors/partners/distributorsල කියන සෙට් එක මිසක් ඇත්ත "අවශ්යතාවය" නෙවී. කාලෙන් කාලෙට එක එකා ඇවිත් එක එක මගුල් ඔලුවට දානවා, ඒක IT උන් බජට් කරන්න හදනවා.IT Admin,Manage level eke inna aya CEO,MD,Board ekata mail ekak gahala thiyanna
Security Side eken api recommend karana actions ganna Support eka denne naththan IT department eka hatiyata apita Threat ekakdi Responsibility eka ganna ba kiyala.
hena profit kiyala pennuwat kisima investment ekak naha wageeIT Admin,Manage level eke inna aya CEO,MD,Board ekata mail ekak gahala thiyanna
Security Side eken api recommend karana actions ganna Support eka denne naththan IT department eka hatiyata apita Threat ekakdi Responsibility eka ganna ba kiyala.
ඕකේ දෙපැත්තක් තියෙනවා බන්, ලංකාවෙ IT security කියන එක drive කරන්නෙ vendors/partners/distributorsල කියන සෙට් එක මිසක් ඇත්ත "අවශ්යතාවය" නෙවී. කාලෙන් කාලෙට එක එකා ඇවිත් එක එක මගුල් ඔලුවට දානවා, ඒක IT උන් බජට් කරන්න හදනවා.
කොටිගනන් වියදම් කලත් වැඩ කරන උන් හරක්නම් කොහොමත් breach වෙනවා. ඒක පිලිගන්න කැමැති නෑ IT උන්, උන් ආස ඉතින් "සල්ලි දුන්නෙ නෑ" ගගා අඬන්න තමා.
hena profit kiyala pennuwat kisima investment ekak naha wagee
https://island.lk/cargills-bank-pos...he-year-ended-31-december-2024-a-58-increase/
මමනම් ලංකාවෙ දැකලා තියෙන ප්‍රශ්නෙ තමා IT කරන එකා කැමැති ඌ ආස දේවල් ගන්න මිසක් කම්පනි එකට ඕන දේවල් ගන්න නෙවී. IT security කියන concept එක ලංකාවෙ හැදිලා තියෙන්නෙ unlimited budget කියන එක මත. උදා: firewall එකක් ගනින්කො, සමහර උන් ගිනි ගනන්වලට checkpoint/palo alto වලට යන්න හදනවා, ඒත් ඒ දේම ලාබ forti වගේ එකකින් කරන්න පුලුවන්.eka hari mchn
e wunata samhara company wala basic dewal tika gannath Finance eka Senior management eka ehama ganan dakala nahen adnwa
hithanko Firewall subscription eka , EDR Renewal eka ehema aapuwama unta papwue amaruwa hadenne nathi tika withrayi,
wena ekak thiya AMC gahannath kemathi na,
Critical servers walta
Cloud geniyanna kamathith na Subscription fees ganan wadi overall infrastructure eka develop karanna yana gana wadi kiyala.
apitath vendorla enwa eka eka solution aran eth IT ekak hatiyata apima budget karanwa ape monthly yearly expenses tika,
e karala most cost effective best overall solution ekata thama yanne,
End User la gana nam ahanna deyak na bn,
unwa train karawanna neme oni, makwala aayi aluthen hadanna,
wade smooth wenwa nam expenses yana than walata wiyadam karanna kamathima na bn samahra company
un hithanne eka just an expense ekak withrak kiyala
------ Post added on Mar 22, 2025 at 11:20 AM
සහතික ඇත්ත... සමහර කොම්පැනි වල ඉන්න IT උන් කාලෙන් කාලෙට ඔය මොකක් හරි සුකුරුත්තමක් ලොක්කාට පෙන්නනවා. ඊට පස්සේ ඌත් අම්මෝ මාර වැඩක් ශෝක් ශෝක් කියලා එක පස්සේ යනවා. අන්තිමට හැමදාම අලුත් මගුලක් පස්සේ යනවා මිසක් ගත්ත එකෙන් හරි ප්‍රයෝජනයක් ගන්නේ නැති තැන් බොහොමයක් තියනවා.මමනම් ලංකාවෙ දැකලා තියෙන ප්‍රශ්නෙ තමා IT කරන එකා කැමැති ඌ ආස දේවල් ගන්න මිසක් කම්පනි එකට ඕන දේවල් ගන්න නෙවී. IT security කියන concept එක ලංකාවෙ හැදිලා තියෙන්නෙ unlimited budget කියන එක මත. උදා: firewall එකක් ගනින්කො, සමහර උන් ගිනි ගනන්වලට checkpoint/palo alto වලට යන්න හදනවා, ඒත් ඒ දේම ලාබ forti වගේ එකකින් කරන්න පුලුවන්.
EDR/EPP මොන හුත්තක් තිබ්බත් වැඩක් නෑ ඉන්න IT එකා මෙලෝ රහක් නැති විදියට වැඩ කරනවනම්. එක පාරක් domain admin password එකක් welcom@123 කියලා දාල තිබ්බ නිසා හැක් වෙච්ච "ලොකු කම්පනි" එකකුත් තිබ්බා. ඒත් උන් නම් බනින්නෙ තිබ්බ ප්‍රොඩක්ට්ස් වලට මිසක් උන්ගෙ වැරදි වලට නෙවී.
හැමදේම බිස්නස් එකත් එක්ක ගැටගැහිලානේ බන් තියෙන්නෙ. උදා: බැංකුවක් ගනින්, උන්ගෙ බිස්නස් එක සල්ලි එහෙම මෙහෙ කරන එක මිසක් IT නෙවීනේ. ඒත් ඕක IT එකාට තේරෙන්නෙ නෑ. ඌට තේරෙන්න ඕනා ඔය දෙක බැලන්ස් කරලා කරන්න.සහතික ඇත්ත... සමහර කොම්පැනි වල ඉන්න IT උන් කාලෙන් කාලෙට ඔය මොකක් හරි සුකුරුත්තමක් ලොක්කාට පෙන්නනවා. ඊට පස්සේ ඌත් අම්මෝ මාර වැඩක් ශෝක් ශෝක් කියලා එක පස්සේ යනවා. අන්තිමට හැමදාම අලුත් මගුලක් පස්සේ යනවා මිසක් ගත්ත එකෙන් හරි ප්‍රයෝජනයක් ගන්නේ නැති තැන් බොහොමයක් තියනවා.
දැන් උඹ හිතන විදියට මුලින්ම සැකේට අහුවෙන්නෙ කාවද? inside job එකක් වෙන්නත් පුලුවන්.IT Admin,Manage level eke inna aya CEO,MD,Board ekata mail ekak gahala thiyanna
Security Side eken api recommend karana actions ganna Support eka denne naththan IT department eka hatiyata apita Threat ekakdi Responsibility eka ganna ba kiyala.
එහෙම පුළුවන්. සමහර බුරු ලොක්කෝ ඉන්නවා උන්ට හැමදාම අලුත් එකක් ඕනා. ඉතින් අරුත් මොකක් හරි දෙනවා හප හප ඉන්න, එතකොට තමා අරුට වරදාන වරප්‍රසාද ලැබෙන්නේ...හැමදේම බිස්නස් එකත් එක්ක ගැටගැහිලානේ බන් තියෙන්නෙ. උදා: බැංකුවක් ගනින්, උන්ගෙ බිස්නස් එක සල්ලි එහෙම මෙහෙ කරන එක මිසක් IT නෙවීනේ. ඒත් ඕක IT එකාට තේරෙන්නෙ නෑ. ඌට තේරෙන්න ඕනා ඔය දෙක බැලන්ස් කරලා කරන්න.
IT බඩු විකුනන උන් කරන්නෙ උන්ගෙ target ගහන්න මොකක්හරි ලබ්බක් උස්සන් ඇවිත් IT එකාව අවුස්සනවා. ඊට පස්සෙ ඌ ගිහින් කියනව "මේක නැත්තන් අපිට වැඩ කරන්න බැ" කියලා.
දැන් උඹ හිතන විදියට මුලින්ම සැකේට අහුවෙන්නෙ කාවද? inside job එකක් වෙන්නත් පුලුවන්.![]()
------ Post added on Mar 22, 2025 at 12:11 PM
මට ඕනම් මෙතන දිග අරින්න පුලුවන් කතා ටිකක්. ඒත් මම ආයි සීන් එකට බැහලා ඉන්න නිසා කටවහන් ඉන්නවාඑහෙම පුළුවන්. සමහර බුරු ලොක්කෝ ඉන්නවා උන්ට හැමදාම අලුත් එකක් ඕනා. ඉතින් අරුත් මොකක් හරි දෙනවා හප හප ඉන්න, එතකොට තමා අරුට වරදාන වරප්‍රසාද ලැබෙන්නේ...
මමනම් ලංකාවෙ දැකලා තියෙන ප්‍රශ්නෙ තමා IT කරන එකා කැමැති ඌ ආස දේවල් ගන්න මිසක් කම්පනි එකට ඕන දේවල් ගන්න නෙවී. IT security කියන concept එක ලංකාවෙ හැදිලා තියෙන්නෙ unlimited budget කියන එක මත. උදා: firewall එකක් ගනින්කො, සමහර උන් ගිනි ගනන්වලට checkpoint/palo alto වලට යන්න හදනවා, ඒත් ඒ දේම ලාබ forti වගේ එකකින් කරන්න පුලුවන්.
EDR/EPP මොන හුත්තක් තිබ්බත් වැඩක් නෑ ඉන්න IT එකා මෙලෝ රහක් නැති විදියට වැඩ කරනවනම්. එක පාරක් domain admin password එකක් welcom@123 කියලා දාල තිබ්බ නිසා හැක් වෙච්ච "ලොකු කම්පනි" එකකුත් තිබ්බා. ඒත් උන් නම් බනින්නෙ තිබ්බ ප්‍රොඩක්ට්ස් වලට මිසක් උන්ගෙ වැරදි වලට නෙවී.
දැන් උඹ හිතන විදියට මුලින්ම සැකේට අහුවෙන්නෙ කාවද? inside job එකක් වෙන්නත් පුලුවන්.![]()
------ Post added on Mar 22, 2025 at 12:11 PM
Kiypn bn . Field eke inna unta wedagath ithinමට ඕනම් මෙතන දිග අරින්න පුලුවන් කතා ටිකක්. ඒත් මම ආයි සීන් එකට බැහලා ඉන්න නිසා කටවහන් ඉන්නවා![]()
![]()
Unge thiyena servers BOC IT unwath Dan nathuwa athi eka nisa hack karanna amaruiBOC bank ake hack wune nathi pudumai![]()