යාලුවනේ තව පැය 7කින් විතර ලංකාවෙ private බැංකුවක් surprise වෙන්න යන්නෙ

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    IT Admin,Manage level eke inna aya CEO,MD,Board ekata mail ekak gahala thiyanna

    Security Side eken api recommend karana actions ganna Support eka denne naththan IT department eka hatiyata apita Threat ekakdi Responsibility eka ganna ba kiyala.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861

    ඕකේ දෙපැත්තක් තියෙනවා බන්, ලංකාවෙ IT security කියන එක drive කරන්නෙ vendors/partners/distributorsල කියන සෙට් එක මිසක් ඇත්ත "අවශ්යතාවය" නෙවී. කාලෙන් කාලෙට එක එකා ඇවිත් එක එක මගුල් ඔලුවට දානවා, ඒක IT උන් බජට් කරන්න හදනවා.

    කොටිගනන් වියදම් කලත් වැඩ කරන උන් හරක්නම් කොහොමත් breach වෙනවා. ඒක පිලිගන්න කැමැති නෑ IT උන්, උන් ආස ඉතින් "සල්ලි දුන්නෙ නෑ" ගගා අඬන්න තමා.
     
    • Like
    Reactions: craabeysinghe

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    ඕකේ දෙපැත්තක් තියෙනවා බන්, ලංකාවෙ IT security කියන එක drive කරන්නෙ vendors/partners/distributorsල කියන සෙට් එක මිසක් ඇත්ත "අවශ්යතාවය" නෙවී. කාලෙන් කාලෙට එක එකා ඇවිත් එක එක මගුල් ඔලුවට දානවා, ඒක IT උන් බජට් කරන්න හදනවා.

    කොටිගනන් වියදම් කලත් වැඩ කරන උන් හරක්නම් කොහොමත් breach වෙනවා. ඒක පිලිගන්න කැමැති නෑ IT උන්, උන් ආස ඉතින් "සල්ලි දුන්නෙ නෑ" ගගා අඬන්න තමා.

    eka hari mchn

    e wunata samhara company wala basic dewal tika gannath Finance eka Senior management eka ehama ganan dakala nahen adnwa

    hithanko Firewall subscription eka , EDR Renewal eka ehema aapuwama unta papwue amaruwa hadenne nathi tika withrayi,

    wena ekak thiya AMC gahannath kemathi na,
    Critical servers walta

    Cloud geniyanna kamathith na Subscription fees ganan wadi overall infrastructure eka develop karanna yana gana wadi kiyala.

    apitath vendorla enwa eka eka solution aran eth IT ekak hatiyata apima budget karanwa ape monthly yearly expenses tika,

    e karala most cost effective best overall solution ekata thama yanne,

    End User la gana nam ahanna deyak na bn,
    unwa train karawanna neme oni, makwala aayi aluthen hadanna,

    wade smooth wenwa nam expenses yana than walata wiyadam karanna kamathima na bn samahra company

    un hithanne eka just an expense ekak withrak kiyala
    ------ Post added on Mar 22, 2025 at 11:20 AM
     
    මමනම් ලංකාවෙ දැකලා තියෙන ප්‍රශ්නෙ තමා IT කරන එකා කැමැති ඌ ආස දේවල් ගන්න මිසක් කම්පනි එකට ඕන දේවල් ගන්න නෙවී. IT security කියන concept එක ලංකාවෙ හැදිලා තියෙන්නෙ unlimited budget කියන එක මත. උදා: firewall එකක් ගනින්කො, සමහර උන් ගිනි ගනන්වලට checkpoint/palo alto වලට යන්න හදනවා, ඒත් ඒ දේම ලාබ forti වගේ එකකින් කරන්න පුලුවන්.

    EDR/EPP මොන හුත්තක් තිබ්බත් වැඩක් නෑ ඉන්න IT එකා මෙලෝ රහක් නැති විදියට වැඩ කරනවනම්. එක පාරක් domain admin password එකක් welcom@123 කියලා දාල තිබ්බ නිසා හැක් වෙච්ච "ලොකු කම්පනි" එකකුත් තිබ්බා. ඒත් උන් නම් බනින්නෙ තිබ්බ ප්‍රොඩක්ට්ස් වලට මිසක් උන්ගෙ වැරදි වලට නෙවී.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ

    සහතික ඇත්ත... සමහර කොම්පැනි වල ඉන්න IT උන් කාලෙන් කාලෙට ඔය මොකක් හරි සුකුරුත්තමක් ලොක්කාට පෙන්නනවා. ඊට පස්සේ ඌත් අම්මෝ මාර වැඩක් ශෝක් ශෝක් කියලා එක පස්සේ යනවා. අන්තිමට හැමදාම අලුත් මගුලක් පස්සේ යනවා මිසක් ගත්ත එකෙන් හරි ප්‍රයෝජනයක් ගන්නේ නැති තැන් බොහොමයක් තියනවා.
     
    හැමදේම බිස්නස් එකත් එක්ක ගැටගැහිලානේ බන් තියෙන්නෙ. උදා: බැංකුවක් ගනින්, උන්ගෙ බිස්නස් එක සල්ලි එහෙම මෙහෙ කරන එක මිසක් IT නෙවීනේ. ඒත් ඕක IT එකාට තේරෙන්නෙ නෑ. ඌට තේරෙන්න ඕනා ඔය දෙක බැලන්ස් කරලා කරන්න.

    IT බඩු විකුනන උන් කරන්නෙ උන්ගෙ target ගහන්න මොකක්හරි ලබ්බක් උස්සන් ඇවිත් IT එකාව අවුස්සනවා. ඊට පස්සෙ ඌ ගිහින් කියනව "මේක නැත්තන් අපිට වැඩ කරන්න බැ" කියලා.

    IT Admin,Manage level eke inna aya CEO,MD,Board ekata mail ekak gahala thiyanna

    Security Side eken api recommend karana actions ganna Support eka denne naththan IT department eka hatiyata apita Threat ekakdi Responsibility eka ganna ba kiyala.
    දැන් උඹ හිතන විදියට මුලින්ම සැකේට අහුවෙන්නෙ කාවද? inside job එකක් වෙන්නත් පුලුවන්. :yes: :yes:
    ------ Post added on Mar 22, 2025 at 12:11 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    හැමදේම බිස්නස් එකත් එක්ක ගැටගැහිලානේ බන් තියෙන්නෙ. උදා: බැංකුවක් ගනින්, උන්ගෙ බිස්නස් එක සල්ලි එහෙම මෙහෙ කරන එක මිසක් IT නෙවීනේ. ඒත් ඕක IT එකාට තේරෙන්නෙ නෑ. ඌට තේරෙන්න ඕනා ඔය දෙක බැලන්ස් කරලා කරන්න.

    IT බඩු විකුනන උන් කරන්නෙ උන්ගෙ target ගහන්න මොකක්හරි ලබ්බක් උස්සන් ඇවිත් IT එකාව අවුස්සනවා. ඊට පස්සෙ ඌ ගිහින් කියනව "මේක නැත්තන් අපිට වැඩ කරන්න බැ" කියලා.

    දැන් උඹ හිතන විදියට මුලින්ම සැකේට අහුවෙන්නෙ කාවද? inside job එකක් වෙන්නත් පුලුවන්. :yes: :yes:
    ------ Post added on Mar 22, 2025 at 12:11 PM
    එහෙම පුළුවන්. සමහර බුරු ලොක්කෝ ඉන්නවා උන්ට හැමදාම අලුත් එකක් ඕනා. ඉතින් අරුත් මොකක් හරි දෙනවා හප හප ඉන්න, එතකොට තමා අරුට වරදාන වරප්‍රසාද ලැබෙන්නේ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    එහෙම පුළුවන්. සමහර බුරු ලොක්කෝ ඉන්නවා උන්ට හැමදාම අලුත් එකක් ඕනා. ඉතින් අරුත් මොකක් හරි දෙනවා හප හප ඉන්න, එතකොට තමා අරුට වරදාන වරප්‍රසාද ලැබෙන්නේ...
    මට ඕනම් මෙතන දිග අරින්න පුලුවන් කතා ටිකක්. ඒත් මම ආයි සීන් එකට බැහලා ඉන්න නිසා කටවහන් ඉන්නවා ;) ;)
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    මමනම් ලංකාවෙ දැකලා තියෙන ප්‍රශ්නෙ තමා IT කරන එකා කැමැති ඌ ආස දේවල් ගන්න මිසක් කම්පනි එකට ඕන දේවල් ගන්න නෙවී. IT security කියන concept එක ලංකාවෙ හැදිලා තියෙන්නෙ unlimited budget කියන එක මත. උදා: firewall එකක් ගනින්කො, සමහර උන් ගිනි ගනන්වලට checkpoint/palo alto වලට යන්න හදනවා, ඒත් ඒ දේම ලාබ forti වගේ එකකින් කරන්න පුලුවන්.

    EDR/EPP මොන හුත්තක් තිබ්බත් වැඩක් නෑ ඉන්න IT එකා මෙලෝ රහක් නැති විදියට වැඩ කරනවනම්. එක පාරක් domain admin password එකක් welcom@123 කියලා දාල තිබ්බ නිසා හැක් වෙච්ච "ලොකු කම්පනි" එකකුත් තිබ්බා. ඒත් උන් නම් බනින්නෙ තිබ්බ ප්‍රොඩක්ට්ස් වලට මිසක් උන්ගෙ වැරදි වලට නෙවී.

    ow godak thanwala ehema athi
    eth man inna thanwath ehema nokara inna balanwa

    Security ekata wiyadam karana de return ekak therenne na
    non it people lata
    unlimited budget wage inne nam company gana hithan nathuwa thamanuth hri awabodyak nathi IT people la athre thama

    fw nam best practice eka different brand keepayak use karana eka FW keepayak use karanwa nam

    EDR latest trend eka kiyala godak than wala implement karata eka fully utlize karanne na nathnam use karanne na,
    hethuwa ehema karanna SOC ekakwath ona, thani ekekta okkoma balana gaman ekath monitor karanna time na,

    DC eka athule thiyena deyak ne, ekata strong password ekak use karanna oni, eka hari
    habayi eeta wada fortify karanna ona Internet connect wena end eka,
    FW eka, ekata hodama brand ekak dala fully secured karalath specialize team ekak dala
    eka breach karala athule network ekata aawa kiyanne
    wadipura waradda thiyenne e product eka e threat/attack ekedi fail wechcha hethuwa uda,

    hodama wade kisima deyak safe na kiyala hithe thiyan countermeasures aran wada karan yana eka,

    mona attack eka awilla kela wela giyath backups securely wena thanak thiyenwa nam dala thiyena solution eka anuwa apita ikmantama up and running thathweta enna puluwan attack wechcha tika ayin karala, or wipe karala.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    mn inform karnna mail ekak gahanna kiwwa eken idea kare aggressive widiyata nathuwa formally practice ekak widiyata company management eka inform karala thiyenwa menna me wage attack ekak awoth apita face karanna thiyenne me wage solutions api danata innwata wada hoda state ekakta yanna me wage dewal implement karanna wenwa, eka dnata thiyena budget ekka amaru bawa peni yanwa, hadissiyak wunoth apita it ekak hatiyata limited options thiyenne wagema fully responsible wenna ba kiyala.

    ohoma kiwwahama godak welwata un concern wenwa,

    දැන් උඹ හිතන විදියට මුලින්ම සැකේට අහුවෙන්නෙ කාවද? inside job එකක් වෙන්නත් පුලුවන්. :yes: :yes:
    ------ Post added on Mar 22, 2025 at 12:11 PM

    IT audit ekak karanwa neh , lokuma case ekak nam aniwaryen wenama Security team ekak hire karanwa (Company eke capability eka anuwa)
    un attack eka origin wechcha thana idan ekata sambanda hama dema backtrack karanwa,
    ekin ekata

    inside job ekak nam ahuwenwa , ahuwenna thiyena chance eka above 90%
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මට ඕනම් මෙතන දිග අරින්න පුලුවන් කතා ටිකක්. ඒත් මම ආයි සීන් එකට බැහලා ඉන්න නිසා කටවහන් ඉන්නවා ;) ;)
    Kiypn bn . Field eke inna unta wedagath ithin