යාලුවනේ තව පැය 7කින් විතර ලංකාවෙ private බැංකුවක් surprise වෙන්න යන්නෙ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    Kiypn bn . Field eke inna unta wedagath ithin
    ඕපදූප ෆීල්ඩ් එකට වැඩක් නෑ කොල්ලෝ ;) ;)

    mn inform karnna mail ekak gahanna kiwwa eken idea kare aggressive widiyata nathuwa formally practice ekak widiyata company management eka inform karala thiyenwa menna me wage attack ekak awoth apita face karanna thiyenne me wage solutions api danata innwata wada hoda state ekakta yanna me wage dewal implement karanna wenwa, eka dnata thiyena budget ekka amaru bawa peni yanwa, hadissiyak wunoth apita it ekak hatiyata limited options thiyenne wagema fully responsible wenna ba kiyala.

    ohoma kiwwahama godak welwata un concern wenwa,

    IT audit ekak karanwa neh , lokuma case ekak nam aniwaryen wenama Security team ekak hire karanwa (Company eke capability eka anuwa)
    un attack eka origin wechcha thana idan ekata sambanda hama dema backtrack karanwa,
    ekin ekata

    inside job ekak nam ahuwenwa , ahuwenna thiyena chance eka above 90%

    මම කියන්නේ ඔය ලියුම ගහපු උන්ට කෙලවන්න ලේසි කියලා. මොකද අනිවා පිටින් සෙට් එකක් ගෙන්නලා ඕක IR එක කලොත් ලොක්කො ඩීල් එක දාල අරුන්ගෙන් ඕක earth කරනවා.
    ------ Post added on Mar 22, 2025 at 3:29 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,775
    93
    මම ඔය payment gw සීන් වල නෑ බන්.

    Wasn't aware of this, but doubt it has something to do with breaching the core itself.
    ------ Post added on Mar 21, 2025 at 7:09 PM
    The core won't get breached unless it's an inside job. It's always the peripheral systems. However, I was talking about their mentality.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කාර්ගීල්ස් බෑංක් එක හැම සැරෙම ලොගවුට් වෙනවා. ඔකෙන් සල්ලි යවන්න ලේසී නෑ 😂
     
    • Haha
    Reactions: craabeysinghe

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    Kiypn bn . Field eke inna unta wedagath ithin
    ඒවගේ රහස් තොරතුරු දන්නෙ තාරක වගේ උත්තමයො විතරයි
    අපි වගේ ඇවරේජ් සිංහලයො ඕව ඇහුවොත් වස් වදී
    කටවහන් ඉදපන්
     
    • Haha
    Reactions: windows_ubuntu

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    කාර්ගීල්ස් බෑංක් එක හැම සැරෙම ලොගවුට් වෙනවා. ඔකෙන් සල්ලි යවන්න ලේසී නෑ 😂
    Online Banking ද බන් ? LOLC / PABC ඔය වගේ ඔය සෙට් එකම හදලා තියෙන්නේ එකම කොම්පැනි එකකින් Theme එක වෙනස් උනාට එකම Platform එක වගේ තියෙන්නේ එපා වෙනවා ඉතින්
     
    • Like
    Reactions: lasankandy

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    ඕපදූප ෆීල්ඩ් එකට වැඩක් නෑ කොල්ලෝ ;) ;)

    මම කියන්නේ ඔය ලියුම ගහපු උන්ට කෙලවන්න ලේසි කියලා. මොකද අනිවා පිටින් සෙට් එකක් ගෙන්නලා ඕක IR එක කලොත් ලොක්කො ඩීල් එක දාල අරුන්ගෙන් ඕක earth කරනවා.
    ------ Post added on Mar 22, 2025 at 3:29 PM

    ow ehema wennath p[uluwan toxic boss la set ekak inna thanaka.,

    mama practice ekak widiyata karanne kalin inform karala thiyana eka.

    eka dan inna company ekata wada,
    habayi wena company walata kohoma weyida danne na,

    normally tikak adu probability ekak thiyenne mail ekak dapu sanin pahuwada attack ekak wenna

    eth karumeta hari ehema deyak wunothin uba kiwwa wage ape paththta thama agilla dik wenne,
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    ow ehema wennath p[uluwan toxic boss la set ekak inna thanaka.,

    mama practice ekak widiyata karanne kalin inform karala thiyana eka.

    eka dan inna company ekata wada,
    habayi wena company walata kohoma weyida danne na,

    normally tikak adu probability ekak thiyenne mail ekak dapu sanin pahuwada attack ekak wenna

    eth karumeta hari ehema deyak wunothin uba kiwwa wage ape paththta thama agilla dik wenne,
    මට හිතෙන්නෙ inform කරන එකයි "මොනාහරි උනොත් වග කියන්න බෑ" කියලා කියන එකයි වෙනස් කියලා.

    IT එකා දැනගන්න ඕනා තියෙන budget එකෙන් පුලුවන් උපරිම කරන්න. නැතුව කවුරුහරි IT service provider කෙනෙක් කියන එකට form වෙලා උන් කියන ප්‍රොඩක්ට් දාන්න දුන්නෙ නෑ කියලා ගේම ඉල්ලන එක නෙවී.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    මට හිතෙන්නෙ inform කරන එකයි "මොනාහරි උනොත් වග කියන්න බෑ" කියලා කියන එකයි වෙනස් කියලා.

    IT එකා දැනගන්න ඕනා තියෙන budget එකෙන් පුලුවන් උපරිම කරන්න. නැතුව කවුරුහරි IT service provider කෙනෙක් කියන එකට form වෙලා උන් කියන ප්‍රොඩක්ට් දාන්න දුන්නෙ නෑ කියලා ගේම ඉල්ලන එක නෙවී.

    meka man game eka illana aramunakin ma neme kiyanne,

    namuth un apita thawath waradda patawanwa api kalin danuwath karalwath thibbe nathoth

    mokada unta ekath eka getaway reason ekak apita blame eka danna,

    mata kalin job ekedi oka wuna hodatama keepa witakma

    mama finance paththen ilagata user la ge paththen unta aluthin adapt wenna kal yana hinda thiyena widiyen game gahan giya,

    eth threat ekak awilla website idan servers end users la pawa affect wuna,

    mata karunu pahadili karanna wunama un bayinwa ayi kalin kiwwe naththe me protection eka me method eka ayi use karanna kalin kiwwe naththe kiyala.

    passe chairman wenama gennala kiwwa ona deyak gana inform karanna kalin eka thamuntama hodayi nikam wada karala madiwata waradith baraganna ekata wada kiyala.

    service provider la kiyana de ma ahagena nam wada karanne na,

    habayi samahara dewal thiyenwa harima convenient solution. ewa budget eka athule nam ho really worth nam ganna eka watinwa,

    mokada end of the day IT widiyata api balanneth productivity eka wadi karanna user lage,
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Online Banking ද බන් ? LOLC / PABC ඔය වගේ ඔය සෙට් එකම හදලා තියෙන්නේ එකම කොම්පැනි එකකින් Theme එක වෙනස් උනාට එකම Platform එක වගේ තියෙන්නේ එපා වෙනවා ඉතින්

    මාර අමාරුයි බන් සල්ලි යවන්න. බැංකුව කඩලා අරන් ගියාම නම් හැකර්ට ලේසී 😂 ඔකේ සල්ලි යවන්න බට්න් එක ඔබනකොට ලොග් අවුට් වෙලා 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    meka man game eka illana aramunakin ma neme kiyanne,

    namuth un apita thawath waradda patawanwa api kalin danuwath karalwath thibbe nathoth

    mokada unta ekath eka getaway reason ekak apita blame eka danna,

    mata kalin job ekedi oka wuna hodatama keepa witakma

    mama finance paththen ilagata user la ge paththen unta aluthin adapt wenna kal yana hinda thiyena widiyen game gahan giya,

    eth threat ekak awilla website idan servers end users la pawa affect wuna,

    mata karunu pahadili karanna wunama un bayinwa ayi kalin kiwwe naththe me protection eka me method eka ayi use karanna kalin kiwwe naththe kiyala.

    passe chairman wenama gennala kiwwa ona deyak gana inform karanna kalin eka thamuntama hodayi nikam wada karala madiwata waradith baraganna ekata wada kiyala.

    service provider la kiyana de ma ahagena nam wada karanne na,

    habayi samahara dewal thiyenwa harima convenient solution. ewa budget eka athule nam ho really worth nam ganna eka watinwa,

    mokada end of the day IT widiyata api balanneth productivity eka wadi karanna user lage,
    IT service providersලගෙ ෆෝකස් එක උන්ගෙ target මිසක් උන්ගෙ customersලගෙ security නෙවී. security justify කරන එකේ ලොකුම ප්‍රශ්නේ තමා ROI එකක් පෙනන්න බැරි එක. කරන්න පුලුවන් risk එක avert කරන එක. ඕක සමහර mgmt උන්ට තේරෙන්නෙ නෑ. උන් ඔක්කොම සල්ලි ව්යදම් කරාට පස්සෙ අහනව "කෝ මුකුත් උනේ නෑනේ" කියලා. ඌට තෙරෙන්නේ නෑ "උනේ නැත්තෙ" සල්ලි වියදම් කරපු නිසා කියලා.

    මම කියන්නෙ උඹ කියන එක හරි, ඒත් මෙසේජ්න් පාර්ට් එක හරියට කරන්න ඕනා. උන්ට ඕක threat එකක් විදියට දැනුනොත් ඉතින් පස්සෙ උඹව scape goat කෙනෙක් විදියට පෙන්න ගන්නවා.
     
    • Love
    Reactions: itguy77

    ow mgmt ewun wa hariyata deal karanna oni 100%

    me dwaswalath ehema prasneka patalila inne., :(

    samahra waysaka bosala ekka wada karaddi podi deyin un offend wenwa,
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    ow mgmt ewun wa hariyata deal karanna oni 100%

    me dwaswalath ehema prasneka patalila inne., :(

    samahra waysaka bosala ekka wada karaddi podi deyin un offend wenwa,
    ශෙප් එකේ ගේම ගහපන් පුතා. මොකක්හරි ඕනම් PM එකක් දාපන්.
     
    • Love
    Reactions: itguy77

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ශෙප් එකේ ගේම ගහපන් පුතා. මොකක්හරි ඕනම් PM එකක් දාපන්.
    මහ උන්ගෙ දේපලවලට හොර ඔප්පුවක් හදාගන්න තැනක් PM කරපන්කො මට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    මහ උන්ගෙ දේපලවලට හොර ඔප්පුවක් හදාගන්න තැනක් PM කරපන්කො මට
    මුලින්ම උඹ උඹේම අම්මා මතක් කරලා අතේ ගහන එක නවත්තපන්කො වරුන incest වේසිගෙ පුතා. ඊට පස්සෙ PM වැඩේ බලමු. OK? ;) ;)