යාලුවනේ, ප්‍රිම සම්බන්දෙකට උදව්වක් කරන්න

sollaa

Banned
May 31, 2014
41
1
0
යාලුවනේ, ප්‍රිම සම්බන්දෙකට උදව්වක් කරන්න

මම විද්යාපීට ගැනු ලමයෙක් එක්ක යාලු උනා, ගිය අවුරුද්දේ. තාමත් සම්බන්දේ තියනව, එයා දැන් ඉස්කොලෙක උගන්නවා.මට ලගදි එයා පොතක් ගෙනත් දුන්න කියවන්න, නව කතාවක් ලමයෙක් ලග තිබිලා එයාට දුන්න එකක් කියල, ඒකේ තිබුනා පනකින් ලියලා තිබුන නම්බර් එකක්. මම ඒකට නිකමට ඇසැමැස් ගැහුවා. දවසක් මට රිප්ලයි ආවා, කොල් කලාම කෙල්ලෙක්. දැන් ඒ ගර්ල් කතා කරනව. විස්තර අහපුවහම එයා කියන්නේ මගි ගැනු ලමය උගන්නන්න ඉස්කොලේ ශිශ්යාවක් කියලා. එයා දන්නේ නැ මම කවුද කියන්න. මේකට මම මොකද කරන්න ඔනා. මට හිත එකග කරගෙන වැඩක් කරන්නවත් බැ දැන්.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    පොත පොඩ්ඩක් එවපන් මට මම නවකතා කියෙව්ව කාලයක් මතක නෑ බං. :dull::no::no::(:(
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    යකෝ කෙල්ලෝ දෙන්නෙක් කරන්නේ නැතුව මන් වගේ තනිකඩ කොල්ලෙක්ට ඔය කෙල්ලව සෙට් කරපන්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අල්ලපු අත්තත් නැ පය ගහපු අත්තත් නැ bump
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    උඹේ කෙල්ල ආප්ප දානවා ඇති බන් එකිත් එක්ක... දැන්මම ඔය කෙල්ලව අත් ඇරපන්...
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    uba kellata sirama love karanawanan oya pissu wade wahama nawaththapan.oka horata karaganna puluwan kiyala hitha kiwwata kohen hari mattu wena eka wenawamai.anthimedi ekakwath nathi wenawa.. sahathikai.. athdakeemen kiyanne :P