යාලුවනේ පොඩි උදව්වක් දෙන්න..(Help Needed)

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    යාලුවනේ පොඩි උදව්වක් දෙන්න..(Help Needed)

    එළකිරි යාලුවනේ පොඩි උදව්වක් ඕනේ ඔයාලගෙන්!:yes::yes:

    කව්රු හරි දන්නවද "නල දතට" english වලින් මොකක් ද කියන්නේ කියල??
    :confused::confused: