යාලුවනේ පොඩි උදවුවක් ඕනා..

elaking

Active member
  • Apr 16, 2013
    347
    31
    28
    යාලුවනේ පොඩි උදවුවක් ඕනා..

    අපේ පාසලේ සල්ලි එකතු කරන්න පැනක් print කරන්න හදන්නේ ඒ කියන්නේ අපේ පාසලේ නම ගහලා පැනක්

    කොහෙන්ද ඒවගේ දෙයක් කර ගන්න පුළුවන්
    පැනකට කියක් යනවද
    අපිට ලාබයක් ගන්න පුලුවන්ද
    අවම පැන් කියක් එකපාර print කරන්න ඕනද
    දවස් කියකින් පැන් ගන්න පුලුනද?
    සියලු විස්තර කියලා දෙන්නකෝ මට:)
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇට්ල්ස් කියන කොම්පැනියට කියන්න. ලන්කාවේ පැන් හදන එකක් එයාලා.. කස්ටම් ඩිසයින් කරනවා. පැලියගොඩ වෙන්න ඔනා තියෙන්නේ..
     

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇට්ලස් එකෙන්....
    ඩිරෙක්ටර්-ප්‍රඩක්ෂන් මගේ මිත්තරයෙක්.......
    ඕනම වුනොත් කියන්න.........
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    Atlas yanna ... api gahuwa 5000k ... ganan onenan kiyapan ahala kiyannam mata mathaka na ...
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    machan atlas eka thamayi niyama thena
    mama num campus kaledi pen 35000k vithara gahala thiyenawa
    2007-2010 wenakam atlas chooti 2 eka gahuwe Rs 8.00/8.50 th wage ganakata
    dennum danne ne api vikunuwe Rs 20 gane
    paligodatata thamayi order eka denna one salli gewala but badu ganna welisara yanna ona
    ethana inna sales agentath ape salli walin commision ekak yanawa eka nisa unuth giyapu gaman denna thamayi hadanne
    franklyn 077351160