යාලුවනේ මගේ කසාදේ ඉවරයි! 
ඔවු බන්!! අවුරුදු 10ක් අපි එකට හිටියා! පොඩි කොලු පැටියෙකුත් හැදුවා! ඒත් ඊයේ ශිරෝමී මට ඇත්තම කිව්වා!
ශිරෝමී ඇත්තම කියපු එකට මම සතුටු වෙනවා.. එයා මට කිව්වා එයා මට වඩා වයසෙන් අඩු ලාබාල කෙනෙක් එක්ක යාලුවෙලා කියලා.. ඔව.. මට වන්චාවක් කරන්න බැරිලු කිව්වා! උගත් ගුරුවරියක් ශිරෝමී ඔයා! මම දන්නවා.. මම ඔයාට වඩා අවුරුදු 8ක් වැඩිමල් තමයි! ඒත් මම ඔයාට ඔක්කොම සැපසම්පත්, සතුට දුන්නා නේද ශිරෝ? කවදාවත් ඔයාට දුකක් දුන්නේ නැහැ නේද චමී ඔයාට? කියන්න මගේ රත්තරන්! කියන්න.. අපේ පුන්චි කොලු පැටියව දාලා ඔයා යන්න හිත ඔය තරම් තදකරගත්තේ කොහොමද ඔයා? මට ඊයේ රෑ මේවා අහන්න හිතුනේ නැහැ! ඒ ඇයි දන්නවද මගේ මැනික? ඒ ඔයාගේ හිත පාරන්න මම අකමැති නිසා.
මාව දාලයන්නේ එයා ඔයාට මට වඩා ආදරේ නිසා නේද? මට ඇත්තම කියන්න මගේ පණ!
දුක දරාගන්න බැහැ යාලුවනේ!
එයා යනවා කිව්වා අරයා ලන්ගට.. ඩ්වෝස් කරන්න එපා කිව්වා එයාට ලැජ්ජ වෙයි කියලා... ඔව් මම ඔයාට හීනෙකින්වත් ලැජ්ජ කරන්නේ නැහැ! ඔයා සතුටෙන් ඉන්න ශීරෝ.. මම පුතා එක්ක තනිවෙන්නම්...
යාලුවනේ.. මම ආයේ එලකිරි එන්නේ නැහැ.. සමහරවිට මම මගේ ජීවිතේ නැතිකරගන්නවා අද හවස...
බුදු සරණයි ඔයාලා ඔක්කෝටම..