යාලුවනේ මගේ කසාදේ ඉවරයි! 😢

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    යාලුවනේ මගේ කසාදේ ඉවරයි! 😢


    ඔවු බන්!! අවුරුදු 10ක් අපි එකට හිටියා! පොඩි කොලු පැටියෙකුත් හැදුවා! ඒත් ඊයේ ශිරෝමී මට ඇත්තම කිව්වා! 😢

    ශිරෝමී ඇත්තම කියපු එකට මම සතුටු වෙනවා.. එයා මට කිව්වා එයා මට වඩා වයසෙන් අඩු ලාබාල කෙනෙක් එක්ක යාලුවෙලා කියලා.. ඔව.. මට වන්චාවක් කරන්න බැරිලු කිව්වා! උගත් ගුරුවරියක් ශිරෝමී ඔයා! මම දන්නවා.. මම ඔයාට වඩා අවුරුදු 8ක් වැඩිමල් තමයි! ඒත් මම ඔයාට ඔක්කොම සැපසම්පත්, සතුට දුන්නා නේද ශිරෝ? කවදාවත් ඔයාට දුකක් දුන්නේ නැහැ නේද චමී ඔයාට? කියන්න මගේ රත්තරන්! කියන්න.. අපේ පුන්චි කොලු පැටියව දාලා ඔයා යන්න හිත ඔය තරම් තදකරගත්තේ කොහොමද ඔයා? මට ඊයේ රෑ මේවා අහන්න හිතුනේ නැහැ! ඒ ඇයි දන්නවද මගේ මැනික? ඒ ඔයාගේ හිත පාරන්න මම අකමැති නිසා. 😢 මාව දාලයන්නේ එයා ඔයාට මට වඩා ආදරේ නිසා නේද? මට ඇත්තම කියන්න මගේ පණ!

    දුක දරාගන්න බැහැ යාලුවනේ! 😢 එයා යනවා කිව්වා අරයා ලන්ගට.. ඩ්වෝස් කරන්න එපා කිව්වා එයාට ලැජ්ජ වෙයි කියලා... ඔව් මම ඔයාට හීනෙකින්වත් ලැජ්ජ කරන්නේ නැහැ! ඔයා සතුටෙන් ඉන්න ශීරෝ.. මම පුතා එක්ක තනිවෙන්නම්...

    යාලුවනේ.. මම ආයේ එලකිරි එන්නේ නැහැ.. සමහරවිට මම මගේ ජීවිතේ නැතිකරගන්නවා අද හවස...

    බුදු සරණයි ඔයාලා ඔක්කෝටම..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෙරුවන් සරණයි ඔයාට... දුක මට දී වෙන්වුනාට... පෙම් කෙරූ.. හිත මගේ... අදටත් භාරයි ඔයාට.. තෙරුවන් සරණයි ඔයාට...
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය

    මගේ වයිෆ් මගෙන් වෙන්වෙන්න ඕන කිව්ව බන් 😢 දුක වාවගන්න බැහැ! කියන්න කෙනෙකුත් නැහැ.. කිසි කෙනෙකුට කිව්වේ නැහැ තවම.. කොහොමද මේ ලැජ්ජාවට මුහුණදෙන්නේ මම?
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මේවට රිප්ලයි දාලා වෙලාව මහන්සිය කාගන්න එපා. මූ මේ ආතල් එකට බොරු කියන්නෙ. මීට අවුරුදු 1.5කට විතර කලින් බ්ලොග් එකක දාලා තිබ්බ ලංකාවෙ කපල් එකක් බැඳපු පොටෝ එකක් දාලා අපි බැන්දා මචංලා කියල මූ ත්‍රෙඩ් එකක් දාලා නහුතෙට බයිට් උනා. පස්සෙ ඇඩ්මින්ට කියලා ඒක මකාගත්තා. ලංකාපුත්‍ර නෙවෙයි තෝ වේසාපුත්‍ර.
     
    Last edited:
    • Haha
    Reactions: gamerlk

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මිනිස්සුන්ගෙ, කාලය, ශ්‍රමය කාබාසිනියා කරල ආතල් ගන්න බූරු වේ^ගෙ පුතා.
     
    • Haha
    Reactions: gamerlk

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මේවට රිප්ලයි දාලා වෙලාව මහන්සිය කාගන්න එපා. මූ මේ ආතල් එකට බොරු කියන්නෙ. මීට අවුරුදු 1.5කට විතර කලින් බ්ලොග් එකක දාලා තිබ්බ ලංකාවෙ කපල් එකක් බැඳපු පොටෝ එකක් දාලා අපි බැන්දා මචංලා කියල මූ ත්‍රෙඩ් එකක් දාලා නහුතෙට බයිට් උනා. පස්සෙ ඇඩ්මින්ට කියලා ඒක මකාගත්තා. ලංකාපුත්‍ර නෙවෙයි තෝ වේසාපුත්‍ර.

    :rofl::rofl::rofl:
     

    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    මගේ වයිෆ් මගෙන් වෙන්වෙන්න ඕන කිව්ව බන් 😢 දුක වාවගන්න බැහැ! කියන්න කෙනෙකුත් නැහැ.. කිසි කෙනෙකුට කිව්වේ නැහැ තවම.. කොහොමද මේ ලැජ්ජාවට මුහුණදෙන්නේ මම?

    ochchra athal news ekak ai oi mehema duken kiyanne
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    eka namak kiyapan bn hariyata. shiro lu , chamilu
    "ඒත් මම ඔයාට ඔක්කොම සැපසම්පත්, සතුට දුන්නා නේද ශිරෝ? කවදාවත් ඔයාට දුකක් දුන්නේ නැහැ නේද චමී ඔයාට?"

    Hari ekkena select karala kiyapan :P
     
    • Haha
    Reactions: Hasistranger

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කාගෙ දරුවොද බන් මේ ?

    මෙක කියවන එවුනුත් ආතල් ගත්තොත් හොදා ක ඉරාගෙනහ් රිප්ලයි කරන්නෙහ් නැතුව :rofl:
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මෙක කියවන එවුනුත් ආතල් ගත්තොත් හොදා ක ඉරාගෙනහ් රිප්ලයි කරන්නෙහ් නැතුව :rofl:

    සිරා. අපෙහ් ගොබ්බයො දෙන සමහර දාර්ශනික ටෝක් දැක්කම පුකෙනුත් හිනා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    මේ කරුමේ තවත් කරන්න බැහැ බන්..

    උම්බලගේ ගෑණුත් මුලු වෙලේම මූඩ්ස් ගහගත්ත ගමන්ද බන්? මගේ ගෑණි දවස් 365න් 360ක්ම එහෙමයි!

    මේකිට වෙන්වෙන්න ඕනද කියලත් මම ඇහැව්වා කීප විටක්.. බැහෑ කිව්වා ඒකිගේ අම්මට දුක හිතෙයි කියලා! ඒකිගේ ලෝකේ අම්මා අම්මා අම්මා..

    නාකි වේසී ටෙලිෆෝන් එකෙන් මේකිව මෝල් කරනවා.. (අපි ඉන්නේ රට බන්)...

    මට එපා වෙලා බන් ජීවිතේම... ජොබ විතරයි ආසාවෙන් කරන්නේ..

    දරුවොත් නෑ බන් තවම.. බැදලා අවුරුද්දයි...යෝජිත විවාහයක්...

    ඔලුව කැක්කුමයි කිය කිය මේ දැනුත් තරහෙන් නිදී...

    මට නම් එපාම එපා වෙලා බන්.. මම ආසවෙන් ජොබ කරනවා.. ගොඩක් වැඩ තියෙනවා.. අද ඒකිගේ මූඩ්ස් ඒකිගේ ඔලුව කැක්කුම තියෙද්දී මම ඉක්මනින් ඕෆ් වෙලා ආපු නැති එකලු! යකාගේ හුත්තක් බන්...

    තූ නොදකින්! මේ මගුල් කරුමේ මට එපා වෙලා බන් :(

    මචන්ලා.. මට මේකිව මහ නාකිච්චි ලගට එලවලා දාන්න හිතෙනවා.. දික්කසාද කරලා! තූ විතරක්!



    අවුරුදු දෙකක් ආදරේ කරලා බැදපු කෙල්ල දෑන් යකින්නක් වගේ... මුලු වෙලේම මූඩ්ස්..

    ඇයි බන් මිනිස්සු වෙනස් වෙන්නේ?

    ජීවිතය කියන්නේ මහම මහ කරුමයක්

    මම දුක්මහන්සියෙන් හදාගත්ත මගේ පුන්චි ගේ පොඩ්ඩට ගිහින් මහන්සිය නිවාගන්න මට දෑන් බෑහෑ!

    මේකී යකින්නක් වගේ.. ඔක්කෝම ඒකිගේ අම්ම බැල්ලිගේ ඉගන්වීම්.. නාකිච්චි ගෙදරත් නැහැ.. වයිබර් රෙද්දෙන් මේකිව අවුස්සනවා!! සාප වෙන්න ඔනා ඕකුන්ට!

    මම මහා අපරාදයක් කරගත්තේ... අපරාදේ බැන්දේ බන්..


    මුගේ කතා විස්වාස කරනඩ බෑ බන්. එකෙකෙට එකක් පරස්පරයි...
     
    • Haha
    Reactions: XpertThief

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    හිතපං උදේ පාන්දර, අද එළකිරියෙ මෙහෙම එකක් දාලා බලන්න ඕනෙ කියලා කල්පනා වෙන්න තරං කොච්චර මිසරබල් ලයිෆ් එකක්ද කියලා. ජීවිතයක් නැති බාල ගොබ්බයො.