යාලුවනේ මගේ කසාදේ ඉවරයි! 😢

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    චමින්ද කියල අයියා කෙනෙක් බං


    ලොක්කොන්ට මම මූව දැක්ක දවසෙම රිපෝට් කරා. උන් ගණන්ගන්නේ නෑ. මේ කොහෙවත් නැති ෆකයි අහිංසක මිනිස්සුන්වත් අල්ලං ආතල් ගන්නවා. මට තේරෙන විදියට මුන් ඔක්කොම සෙට්වෙලා ගහන ගේමක් මේක. නැත්තං බෑන් වෙන්න ඉන්න ගොඩක් මෙහෙම එල්ලිලා ඉන්න විදියක් නෑ
    :lol:
     

    sugath99

    Active member
  • May 18, 2018
    99
    26
    28
    යාලුවනේ මගේ කසාදේ ඉවරයි! 😢


    ඔවු බන්!! අවුරුදු 10ක් අපි එකට හිටියා! පොඩි කොලු පැටියෙකුත් හැදුවා! ඒත් ඊයේ ශිරෝමී මට ඇත්තම කිව්වා! 😢

    ශිරෝමී ඇත්තම කියපු එකට මම සතුටු වෙනවා.. එයා මට කිව්වා එයා මට වඩා වයසෙන් අඩු ලාබාල කෙනෙක් එක්ක යාලුවෙලා කියලා.. ඔව.. මට වන්චාවක් කරන්න බැරිලු කිව්වා! උගත් ගුරුවරියක් ශිරෝමී ඔයා! මම දන්නවා.. මම ඔයාට වඩා අවුරුදු 8ක් වැඩිමල් තමයි! ඒත් මම ඔයාට ඔක්කොම සැපසම්පත්, සතුට දුන්නා නේද ශිරෝ? කවදාවත් ඔයාට දුකක් දුන්නේ නැහැ නේද චමී ඔයාට? කියන්න මගේ රත්තරන්! කියන්න.. අපේ පුන්චි කොලු පැටියව දාලා ඔයා යන්න හිත ඔය තරම් තදකරගත්තේ කොහොමද ඔයා? මට ඊයේ රෑ මේවා අහන්න හිතුනේ නැහැ! ඒ ඇයි දන්නවද මගේ මැනික? ඒ ඔයාගේ හිත පාරන්න මම අකමැති නිසා. 😢 මාව දාලයන්නේ එයා ඔයාට මට වඩා ආදරේ නිසා නේද? මට ඇත්තම කියන්න මගේ පණ!

    දුක දරාගන්න බැහැ යාලුවනේ! 😢 එයා යනවා කිව්වා අරයා ලන්ගට.. ඩ්වෝස් කරන්න එපා කිව්වා එයාට ලැජ්ජ වෙයි කියලා... ඔව් මම ඔයාට හීනෙකින්වත් ලැජ්ජ කරන්නේ නැහැ! ඔයා සතුටෙන් ඉන්න ශීරෝ.. මම පුතා එක්ක තනිවෙන්නම්...

    යාලුවනේ.. මම ආයේ එලකිරි එන්නේ නැහැ.. සමහරවිට මම මගේ ජීවිතේ නැතිකරගන්නවා අද හවස...

    බුදු සරණයි ඔයාලා ඔක්කෝටම..

    :D
    මරු වැඩේ.
    එදා එහෙම අඩපු කෙනා
    අද ගෑනි බැක්සයිඩ් බෑ කියුවා කියලා අඩනවා.
    :D :D :D
     
    • Like
    • Haha
    Reactions: rskoora and achilaR

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මරු වැඩේ.
    එදා එහෙම අඩපු කෙනා
    අද ගෑනි බැක්සයිඩ් බෑ කියුවා කියලා අඩනවා.

    math kiyanna haduwe uda thiyana ekamai.

    lankaputhra kiyanne ponnyek wenna athi ban ekai mehema thread danne.

    anika okata xxx gena kisima danumak nethi gothayek mama hithanne
     
    • Haha
    Reactions: gamerlk