යාලුවනේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ට තෑග්ගක් දෙ&#3505

NJK4EVER

Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    යාලුවනේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ට තෑග්ගක් දෙ&#3505

    යාලුවනේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ට තෑග්ගක් දෙන්න ඕනේ.... එත් එයාගේ ගෙදරට යන්නත් බැහැ, එයාට එන්නත් බැහැ... ඊටත් වඩා මට එක surprise එකක් වෙන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ වගේ තෑග්ගක් දෙන්න එක්කෝ තැපැල් කරන්න හරි විදිහක් තියනවද?

    ferrero_rocher.jpg


    Thanks in advance...
    Plz help...