යාලුවනේ මට උපදෙසක් දෙන්න !

Zig.Zag

Active member
  • Dec 17, 2012
    190
    38
    28
    යාලුවනේ මට උපදෙසක් දෙන්න !

    yaaluwane, mama meka kalinuth damma dan mawa rathu wela reply kranna ba.

    oyagollyangen uddauwak upadesak balaporoththuwen mka damme.

    mata dan aurudu 20k wenna enawa.

    mata mage gana hithenne kiyanna tharam hondakuth nathi kiyanna tharam narakakuth nathi kenek kiyalai.
    anith aya hithanne mata melo deyak karaganna beri mooda ponnayek kiyalai, eka mata duken unath piliganna wenawa .

    samajayata muhuna denna beri mokakdo aulak mata thiyenawa eth mata eka hariyatama hoyaganna ba. mata hithenne $$ aula thamai kiyala. eka hadaaganna wediyak ganawath mata hithaaganna ba.

    karuth mageth ekka yaaluwenna (fit) wenna na kiayala mata hithenawa man melo rahak nathi ekek nisa
    mata yaluwao hadaaganna widiya therennet na

    jeewithaya gana kisima hangeemak naa
    heena thiyenawa eth ishta karaganna ba/ widiya danne na /
    kellek ekka yaaluwela thiya hariyata wachana 10k kaatha karala wath naa.
    kellek thya koolek wath hondama yaluwek kiyala ekek natha.
    salli nathi nisa thamai me okkoma parshna kiya mata hithenawa
    paule kisima samgiyak nathi weema mekath $$ prashne thamai mata hithenne

    mata hama welawema hithenawa me okkoma damalagahala job ekakata giyoth kiyak hari hoyagena me prashnen galaweenna labei kiyala.

    oyagollanta mekata wisadumak hari upadeeshayak hari denna puluwannam loku udawwak pls.

     
    • Like
    Reactions: thomian

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ගිහින් මනෝ උපදේශකවරයෙක් හරි මනෝ වෛද්‍යවරයෙක් හරි මීට් වෙයන්

    එහෙම නැතුව එක එකා ගෙන් උපදෙස් ගන්න ගහින් උඹට වහ බොන්න තමා වෙන්නේ
     

    perl100

    Member
    Sep 26, 2012
    85
    2
    0
    උඹේ ප්‍රශ්නේ තේරෙනවා හොදම දේ තමා මනෝ වෛද්‍යවරයෙක් හම්බෙන එක. මට හිතෙන්නේ පොඩි කාලේ ඉදන් හැදිච්ච පරිසරේත් බලපාන්න ඇති. ඔය දේ වල් ඔලුවට ගන්නේ නැතුව ගෙදරටම වෙලා ඉන්නේ නැතුව පුලුවන් නම් ජොබ් එකකට පලයන්. ප්‍රශ්න නැති ජිවිත නැ මචන් එකට විසදුමක් හොයාගන්න එක තමා විටන්
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oka ubata witarai newe ban mae loke 80% kata witara life eke some some points waladi enawa...ubata depression ekka social anxiety...wediya hitanna epa bro...kisima deyak ganan gannath epa...dont give a shit about what others think...mae video eka balala hithata ganna




     
    Dec 18, 2012
    26
    2
    0
    ගණන් ගන්න එපා මචන්....උබ මනෝවෛද්‍යවරයෙක් ගාවට පලයන්.මමත් ටිකක් ඔය වගේ තමයි.මට හිටපු හොඳම යාලුවත් දැන් මාසෙක විතර ඉඳල මාව වැඩිය ගණන් ගන්නේ නෑ :(.කෙල්ලෙක් මගෙත් එක්ක හිනා උනොත් මම අහක බලාගෙන ඔහේ ඉන්නව.ඇයි කියල මටම හිතාගන්න බෑ. නිකන් අමුතු බයක් වගේ එකක් එනව ඒ වෙලාවට.
    එක එක මිනිස්සු එක එක විදිහයිනේ බන්.උබ full try කරපන් උබේ qualities හදාගන්න. මනෝවෛද්‍යවරයෙක් හම්බවෙන එක තමයි හොඳම වැඩේ.........