යාලුවනේ මට මර්කටින්.............

Tharindu4

Member
Jun 16, 2008
477
32
0
යාලුවනේ මට මර්කටින්.............

යාලුවනේ මට මර්කටින් ගැන සිංහලෙන් විස්තර ටිකක් ඔනෙ PDF උනත් කමක් නෑ..........

Dear friends, I need E book (or any type of document) about marketing in sinhala please help me thank you.
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
nvidialogoi.jpg
 
eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    machan sinhale tiyena eva hoyaganna amarui..
    marketing vala normaly guide karanna kiyanne pilip kotler ge book. uge ati marketing management kiyala.
    asian edition saralai. kiyavala terum ganna puluvan.
     
    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    machan sinhale tiyena eva hoyaganna amarui..
    marketing vala normaly guide karanna kiyanne pilip kotler ge book. uge ati marketing management kiyala.
    asian edition saralai. kiyavala terum ganna puluvan.

    puluwan nam link ekek denawada. thanks
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ෆිලිප් කොට්ලර්ගේ පොත් කියවල බලපන් මරු
    මාකටින් වලට උගේ පොත් තමයි ලොවම පිළිගන්නෙ
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    යාලුවනේ මට මර්කටින් ගැන සිංහලෙන් විස්තර ටිකක් ඔනෙ PDF උනත් කමක් නෑ..........

    Dear friends, I need E book (or any type of document) about marketing in sinhala please help me thank you.

    OU exam da?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,199
    1
    6,252
    113
    Sri Lanka
    මචන් මාර්කටින් නම් Prof Philip Kotler තමයි. මං ගාව කැම්පස් කාලෙ බාපු ebook එකක් තිබ්බා මතක විදිහට. තිබ්බොත් දෙන්නම්.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,199
    1
    6,252
    113
    Sri Lanka
    මෙන්න කොල්ලො මං Upload කරා Kotler ගෙ Millennium Edition එක. පිටු හාරසිය ගානක්. ඕලා ඉගෙනින්. ඉංග්‍රීසි උත් එච්ම අමාරු නෑ. උගෙ example හෙපට්ට. :)

    http://www.sendspace.com/file/gdwp16
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    pdf නම් නෑ මචන්. හැබයි දීපාල් සූරියාරච්චිගේ "සිංහලෙන් බිස්නස්" කියලා පොත් සෙට් එකක් තියෙනවා. මම ඒවා කියවලා නම් නෑ. ඒකේ මාකටින්, බිස්නස් කරන හැටි, client handling වගේ දේවල් විස්තර කරලා තියෙනවා. bookshops වල ඇති
     
    ok thanks