machan sinhale tiyena eva hoyaganna amarui..
marketing vala normaly guide karanna kiyanne pilip kotler ge book. uge ati marketing management kiyala.
asian edition saralai. kiyavala terum ganna puluvan.
යාලුවනේ මට මර්කටින් ගැන සිංහලෙන් විස්තර ටිකක් ඔනෙ PDF උනත් කමක් නෑ..........
Dear friends, I need E book (or any type of document) about marketing in sinhala please help me thank you.

මෙන්න කොල්ලො මං Upload කරා Kotler ගෙ Millennium Edition එක. පිටු හාරසිය ගානක්. ඕක බලලා ඉගෙනගනින්. ඉංග්රීසි උනත් එච්චරම අමාරු නෑ. උගෙ example එහෙම පට්ට.
http://www.sendspace.com/file/gdwp16
ok thankspdf නම් නෑ මචන්. හැබයි දීපාල් සූරියාරච්චිගේ "සිංහලෙන් බිස්නස්" කියලා පොත් සෙට් එකක් තියෙනවා. මම ඒවා කියවලා නම් නෑ. ඒකේ මාකටින්, බිස්නස් කරන හැටි, client handling වගේ දේවල් විස්තර කරලා තියෙනවා. bookshops වල ඇති