යාලුවනේ මම එලකිරි එකට අලුත් කෙනෙක්

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රෙප් ගැන නම් දැන් දන්නවා.මට පොස්ට් එකක් දාන විදිහ කියලා දීහන් මචෝ..:(
    අලුතින් පෝස්ට් එකක් දාන්න, ElaKiri Community ගිහින් කැමති topic 1k තෝරලා new thread යන්න..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සුදු රෝස;12226446 said:
    ඔහේ ඉන්නව කුල මල්ලියෝ........ :) සින්දුවක් එහෙම නැත්ද අලුතින්?????



    ඔවු නේන්නම්........... මැටි සමී මාමේ............ :P :P :P :P
    :):)
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    එල එල

    පෝස්ට් කියන්නේ උඹ මේ දානවා වගේ ත්‍රෙඩ් එකකට රිප්ලයි දාන එක
    බම්ප් කරනවා කියන්නේ අපි කවුරුහරි ත්‍රෙඩ් එකක් දැම්මම එකට රිප්ලයි දානකොට ත්‍රෙඩ් එක උඩට එනවා (ඔය උඩ තියෙන්නේ new posts කියල අන්න එකේ , මොකද අලුතෙන් බම්ප් වෙච්ච ත්‍රෙඩ් ඔක්කොම එකේ තමයි තියෙන්නේ සහ අපි එළකිරි ලොග් උනාම මුලින්ම බලන්නේ ඕක)
    රෙප් (reputation points) කියන්නේ අපි ඕනෑම කෙනෙක් දාන පෝස්ට් එකකට අගේ කිරීමක් වශයෙන් දෙන ලකුණු වගේ දෙයක්) එක දෙන්නේ ඔය පෝස්ට් වල දකුණු පැත්තේ karama කියන බටන් එක ක්ලික් කරල. අපිට එයාට රෙප් දෙන්න ඕනනං i agree කියන එක ටික් කරනවා , චාටර් පෝස්ට් එකක් හින්ද රෙප් කපනවනං i disagree කියන එක ටික් කරනවා

    ඒකත් හරි සහෝ..දැන් මට ඔනා ත්‍රේඩ් එකක් දාන්නෙ කොහොමද කියලා දැනගන්න
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සුදු රෝස;12226446 said:
    ඔහේ ඉන්නව කුල මල්ලියෝ........ :) සින්දුවක් එහෙම නැත්ද අලුතින්?????



    ඔවු නේන්නම්........... මැටි සමී මාමේ............ :P :P :P :P


    හෙට අනිද්දට එකක් අවුට් කරන්න ඉන්නේ :nerd:
    දැන් මේ එක මික්ස් කරන ගමන් :yes:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඒකත් හරි සහෝ..දැන් මට ඔනා ත්‍රේඩ් එකක් දාන්නෙ කොහොමද කියලා දැනගන්න

    සමා වෙන්න යාලුවේ........... මටනම් ඔය ගැන පැහැදිලි කරන්න තරම් දැනුමක් නෑ........:(:(:(:( මේ මල්ලිලා ඔයාට කියල දෙයි......... :yes::yes::yes::yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට උදවු කරපු උබට බොහොම ස්තූතියි මචන්..:):):):)


    11.gif
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මේයා කොහෙන්ද මේ මාම කෑල්ලක් අල්ල ගත්තෙ :oo::frown:

    කොහෙන් හරි කමක් නෑනේ මාමේ.......... :P:P:P

    හෙට අනිද්දට එකක් අවුට් කරන්න ඉන්නේ :nerd:
    දැන් මේ එක මික්ස් කරන ගමන් :yes:

    තුනපහ ටිකක් අඩු කරලා දාන්න............
    t2922.gif