යාලුවනේ... Data Recovery උදව්වක් ඔනේ

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    අපේ Office එකේ එකියක් අයින් වෙලා ගිය. ඒකි ලැප් එකේ ඔක්කොම ඩිලීට් කරල ගිහින්.

    මන් ගාව තියන " Recovery my file"එකෙන් recovery කරන්න යද්දි පහල error එනව. ඇයි එහෙම වෙන්නේ.

    recovery කරන්න හොද software එකක් දියල්ලකො. crack එකත් එක්කම
    A01.png


    A02.png
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පරණ මම දාපූ සොෆ්ට්වෙයාර් එකක් ඇති එක බලපං
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,181
    7,709
    113