යාලුවනේ.......

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    යාලුවනේ.......

    Driving lisence trial තිබ්බේ දෙසැම්බර් 06 වෙනිදා
    Trai එකනම් pass වුණා :D
    එත් තාමත් Lisence card එක ගෙදරට අවේ නැනේ :(
    ගෙවල් පැත්තේ postman call කරා, මිනිහත් නෑ කිව්වා:(
    දැන් මොකද කරන්නේ. එක එහෙන් පොස්ට් එකට දැම්මද කියල දැනගන්න පුලුවන්ද
    කිරියේ සෙට් එක උදාවූ............:yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මේ ටිකේ තෑපැලෙ එවුන් වර්ජනයක් කලා නේ.. ඒක නිසා ලියුම් ගොඩගැහිලා ඇති
     

    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    වේරහැර නැතුව වෙන තැන් වලින් trail පෙන්නුවම ලයිසන් එක එන්නේ ටිකක් කල් යනවා