යාලුවෙක්ගෙ නංගි

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නංගිගේ පොටෝ එකක් දාපන් ඊලගට කරන්න ඕනේ එක ගැන ටක් ගාල උපදෙසක් දෙන්නම්
     
    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    යාලුවෙක්ගෙ ගෙදර අපි බොන්න සෙට් උනා මේ මෑතකදි. ගෙදරින් එලියෙ කුඹුරක් ඉස්සරහ තමයි බොන්න සෙට් කරගත්තෙ. බොනගමන් කට්ටිය ගිනිමැලයක් ගහමු කියල ලී කපන්න පිහිය ගේන්න මම කුස්සිය පැත්තෙන් උන්ගෙ නංගිට කතා කරල පිහිය ඉල්ලුව. මේකි පිහිය දෙනගමන් මගේ අතින් ඇද්දනෙ බං. :rolleyes:
    පිහි පාරක් දෙන්න තිබ්බේ ඒ ගමන්ම
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,214
    8,026
    113
    Galaha
    වෙරි මරගාතේ උබ ඒකිගේ පැත්තට වැටෙන්න ගියා වාගේ වෙන්න බැරිද?
    බොන්න කලින් මේක උනේ.
    ඊට පස්සේ මොකද උනේ බං?
    මොකුත් උනේ නෑ මම බීලා එහෙම ගෙදර ආවා.

    වෙරි මතේ ආච්චිවද දන්නෑ නංගි වගේ දැක්කෙ :sorry:
    නෑ නෑ කෙල්ලයි සහෝදරයො දෙන්නයි විතරයි ගෙදර හිටියෙ. අම්මල ලංකාවේ නැති දවසක තමයි අපි බොන්න සෙට් උනේ.
    ------ Post added on Jul 17, 2025 at 11:29 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,214
    8,026
    113
    Galaha
    View attachment 253819

    මේ ip එකෙන් දැන් එකවුන්ට් කීයක්ද... අම්මෝ
    බොරු කියන්න පුරුදු වෙන්න එපා බල්ලෝ. මට මේ එකවුන්ට් එක විතරයි තියෙන්නෙ. ගිය අවුරුද්දෙ මම 2009 ඉඳල හිටපු එකවුන්ට් එක අයින් කරල මේක හදාගත්තෙ. ඒ කියන්නෙ 2යි මේ වෙනකල් 2009 ඉන්දන් එකවුන්ට් තිබ්බෙ මට.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,346
    41,255
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    යාලුවෙක්ගෙ ගෙදර අපි බොන්න සෙට් උනා මේ මෑතකදි. ගෙදරින් එලියෙ කුඹුරක් ඉස්සරහ තමයි බොන්න සෙට් කරගත්තෙ. බොනගමන් කට්ටිය ගිනිමැලයක් ගහමු කියල ලී කපන්න පිහිය ගේන්න මම කුස්සිය පැත්තෙන් උන්ගෙ නංගිට කතා කරල පිහිය ඉල්ලුව. මේකි පිහිය දෙනගමන් මගේ අතින් ඇද්දනෙ බං. :rolleyes:
    Pattare demmanam okkomata denaganna?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    යාලුවෙක්ගෙ ගෙදර අපි බොන්න සෙට් උනා මේ මෑතකදි. ගෙදරින් එලියෙ කුඹුරක් ඉස්සරහ තමයි බොන්න සෙට් කරගත්තෙ. බොනගමන් කට්ටිය ගිනිමැලයක් ගහමු කියල ලී කපන්න පිහිය ගේන්න මම කුස්සිය පැත්තෙන් උන්ගෙ නංගිට කතා කරල පිහිය ඉල්ලුව. මේකි පිහිය දෙනගමන් මගේ අතින් ඇද්දනෙ බං. :rolleyes:
    adukule sure
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    760
    93
    බොරු කියන්න පුරුදු වෙන්න එපා බල්ලෝ. මට මේ එකවුන්ට් එක විතරයි තියෙන්නෙ. ගිය අවුරුද්දෙ මම 2009 ඉඳල හිටපු එකවුන්ට් එක අයින් කරල මේක හදාගත්තෙ. ඒ කියන්නෙ 2යි මේ වෙනකල් 2009 ඉන්දන් එකවුන්ට් තිබ්බෙ මට.
    අඩු කුලේ අවජාතක ටෝක්ස්..