යාලුවෙක්ගේ ලොකු ප්රශ්නයක් බං, plz help
මේක මගේ යාලුවෙක්ගෙත් යාලුවෙක්ට වුණ ප්රශ්නයක් බං, මම මගේ යාලුවගෙ යාලුවව අඳුරන්නේ නෑ බං,
මේකයි බං ඌට වෙලා තියෙන ප්රශ්නෙ, ඌට කොල්ලෙක් එක්ක නිදා ගන්න බැරි සීන් එකක් තියෙන්නේ, දානෙ ගෙදරක් මල ගෙදරක් හෝ මොකක් හරි සීන් එකකට යාලුවෙක්ගේ ගෙදර ගිහිල්ලා ඌ කොල්ලෙක් එක්ක නිදා ගත්තොත් රෑට ඌ දන්නෙත් නැතුව අත පය අරෙහ මෙහේ යනවලු බං, ඒක ඌට තේරෙන්නේ නෑ, ඒ සීන් එක නිසා ඌ ගොඩක් කොං වෙලා තියෙන්නේ බං, Gay කාරයා කියලා කට්ටිය කියන්න අරගෙන, වැඩේ තියෙන්නේ මුගේ අතපය හැසිරෙන්නේ නිකං හරියට Sex seen එකක් වගේමයිලු, කෙල්ලෙක්ට ආතල් දෙනවා වගේ උගේ අත පය වැඩ කරනවලු, ළඟ ඉන්න එකාගෙ ඇඟ අතගානවලු, කලිසම අස්සට අත දාන්න හදනවලු කොහොම හරි අර වගේම සීන් එකක් යන්න හදනවලු ඒත් ඌ නැගිටිනකල් දන්නේ නෑ එහෙම එකක් වෙලා කියලා,
ඇයි බං මෙහෙම වෙන්නේ? මගේ යාලුවගෙ යාලුවට මේක ලොකු ප්රශ්නයක් බං, ඌට නින්ද යන්නෙත් නැතිලු මේ සීන් එක නිසා, ඌ ඩොක්ටර්ස්ල හම්බවෙන්න යනවා, මගේ යාලුව කියනවා ඌ ගොඩක් පව් කියලා මේ සීන් එක නිසා මානසිකව වැටිලලු ඉන්නේ,
මගේ යාලුව ඕය සීන් එක කිව්ව ගමන්ම මට මතක් වුණේ එලකිරි එකේ ඔයාලව, මේකට හොඳ විකල්පයක් දෙන්න යාලුවනේ, ඇයි මෙහෙම වෙන්නේ? මේවගේ දෙයක් නොදැනුවත්වම වෙන්න පුලුවන්ද? මේ ලෙඩේ සුව කරන්නේ කොහොමද? මේව ගැන දන්න අය ඇතිනේ, මේකට රිප්ලයි කරන්න, නැත්නම් බම්ප් එකක් හරි දාලා යන්න
මේක විහිළුවකට නම් ගන්න එපා මචංලා