යාලුවෙක්ගේ ලොකු ප්‍රශ්නයක් බං, plz help

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    යාලුවෙක්ගේ ලොකු ප්‍රශ්නයක් බං, plz help

    මේක මගේ යාලුවෙක්ගෙත් යාලුවෙක්ට වුණ ප්‍ර‍ශ්නයක් බං, මම මගේ යාලුවගෙ යාලුවව අඳුරන්නේ නෑ බං,


    මේකයි බං ඌට වෙලා තියෙන ප්‍ර‍ශ්නෙ, ඌට කොල්ලෙක් එක්ක නිදා ගන්න බැරි සීන් එකක් තියෙන්නේ, දානෙ ගෙදරක් මල ගෙදරක් හෝ මොකක් හරි සීන් එකකට යාලුවෙක්ගේ ගෙදර ගිහිල්ලා ඌ කොල්ලෙක් එක්ක නිදා ගත්තොත් රෑට ඌ දන්නෙත් නැතුව අත පය අරෙහ මෙහේ යනවලු බං, ඒක ඌට තේරෙන්නේ නෑ, ඒ සීන් එක නිසා ඌ ගොඩක් කොං වෙලා තියෙන්නේ බං, Gay කාරයා කියලා කට්ටිය කියන්න අරගෙන, වැඩේ තියෙන්නේ මුගේ අතපය හැසිරෙන්නේ නිකං හරියට Sex seen එකක් වගේමයිලු, කෙල්ලෙක්ට ආතල් දෙනවා වගේ උගේ අත පය වැඩ කරනවලු, ළඟ ඉන්න එකාගෙ ඇඟ අතගානවලු, කලිසම අස්සට අත දාන්න හදනවලු කොහොම හරි අර වගේම සීන් එකක් යන්න හදනවලු ඒත් ඌ නැගිටිනකල් දන්නේ නෑ එහෙම එකක් වෙලා කියලා,

    ඇයි බං මෙහෙම වෙන්නේ? මගේ යාලුවගෙ යාලුවට මේක ලොකු ප්‍ර‍ශ්නයක් බං, ඌට නින්ද යන්නෙත් නැතිලු මේ සීන් එක නිසා, ඌ ඩොක්ටර්ස්ල හම්බවෙන්න යනවා, මගේ යාලුව කියනවා ඌ ගොඩක් පව් කියලා මේ සීන් එක නිසා මානසිකව වැටිලලු ඉන්නේ,

    මගේ යාලුව ඕය සීන් එක කිව්ව ගමන්ම මට මතක් වුණේ එලකිරි එකේ ඔයාලව, මේකට හොඳ විකල්පයක් දෙන්න යාලුවනේ, ඇයි මෙහෙම වෙන්නේ? මේවගේ දෙයක් නොදැනුවත්වම වෙන්න පුලුවන්ද? මේ ලෙඩේ සුව කරන්නේ කොහොමද? මේව ගැන දන්න අය ඇතිනේ, මේකට රිප්ලයි කරන්න, නැත්නම් බම්ප් එකක් හරි දාලා යන්න

    මේක විහිළුවකට නම් ගන්න එපා මචංලා
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    දැන් යාලුවෙක්ගේ යාලුවෙක්ටද

    මට මෙහෙම දෙයක් වුණා නම් මෙහෙම ත්‍රෙඩ් දාලා අහන්නේ නෑ නේ බං, එහෙනම් මම හැංගිලා ඉන්නවා මේක කාටවත් කියන්නේ නැතුව, තේරුම් ගනිං බං, පුලුවන් උදව්වක් කරපං,
    එල! විහිළුවකට ගන්න එපා බං,
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මට මෙහෙම දෙයක් වුණා නම් මෙහෙම ත්‍රෙඩ් දාලා අහන්නේ නෑ නේ බං, එහෙනම් මම හැංගිලා ඉන්නවා මේක කාටවත් කියන්නේ නැතුව, තේරුම් ගනිං බං, පුලුවන් උදව්වක් කරපං,
    එල! විහිළුවකට ගන්න එපා බං,

    :sorry: :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: :(:(
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    ඉතින් බන් ඒ යාලුවා ඔච්චරටම කොල්ලො එක්ක නිදා ගන්නවද


    ම්ම් එහෙම නෙමෙයි බං, ඕන තරම් ඔහොම නිදා ගන්න වෙන අවස්ථා තියෙනවා නේ බං, කොල්ලෙක්ගේ උත්සවයක්, දානෙ ගෙදරක් හෙම තිබ්බම, ඒ හැම වෙලාවකදි වගේ එහෙම වෙනවලු බං, මට නම් තේරෙන්නේ නෑ ඇයි ඒ කියලා, මනෝ විද්‍යාව දන්න කෙනෙක් ඉන්නවද බං එලකිරි එකේ? මේකට විසඳුමක් දෙන්න පුලුවන් නම් එයාට කරන ලොකු උදව්වක් බං
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    Umbe yaluwa boru kiyanne. Ehema thaman danne nathuwa nikamma atha yanawada ban wena ewun wa athaganna? Nerves wala prashnayak thiyenna one ehema wenna.

    මාත් ඒකම තමයි බං ඌට කිව්වේ, ඒත් බං මෙහෙම මානසික ලෙඩ තියෙනවාද? අන්න ඒක තමයි මට දැන ගන්න ඕන බං,

    Yaluwage yaluwa umba neda :lol:

    පික්සුද බං :D :D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    මේක විහිළුවකට නම් ගන්න එපා මචංලා

    giphy.gif
     
    • Haha
    Reactions: Xi Jinping

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    උබට කළු කුමාර දිස්ටිය ගහල බන් ..!!
    ඕකට තොවිලයක් කරපන්

    අනේ මන්ද බං ඌට ඇත්තටම එහෙම භූත සීන් එකක් වෙලාද දන්නේ නෑ, මගේ යාලුවටත් සීන් එක හිතාගන්න බැරුව ඉන්නේ
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අනේ මන්ද බං ඌට ඇත්තටම එහෙම භූත සීන් එකක් වෙලාද දන්නේ නෑ, මගේ යාලුවටත් සීන් එක හිතාගන්න බැරුව ඉන්නේ

    අපේ කුමාර අයිය වගේ ගේ භූතයෙක් වෙන්න ඇති බන් ..!!
    සුවර් එකටම ගිය ආත්මේ කොලු සින් එකක් කරන්න ගිහින් මැරිච්ච එකෙක් .. :yes:
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    hypnotherapy??

    https://en.wikipedia.org/wiki/Hypnotherapy
    Hypnotherapy is a form of psychotherapy used to create subconscious change in a patient in the form of new responses, thoughts, attitudes, behaviours or feelings. It is undertaken with a subject in hypnosis.[1]
    A person who is hypnotized displays certain unusual behavior characteristics and propensities, compared with a non-hypnotized subject, most notably heightened suggestibility and responsiveness.

    විකිපීඩියා එකේ නම් එන්නේ මෙහෙමයි බං, ඒත් මේකෙ සඳහන් වෙලා නෑ මෙයා නොදැනුවත්ව මෙහෙම දේවල් කරනවා කියලා



    අපේ කුමාර අයිය වගේ ගේ භූතයෙක් වෙන්න ඇති බන් ..!!
    සුවර් එකටම ගිය ආත්මේ කොලු සින් එකක් කරන්න ගිහින් මැරිච්ච එකෙක් .. :yes:

    :D :D

    bawana karanna kiyapan..

    මෙයා මේ සීන් එක ගැන උපදේශන සේවාවකින් අහල තියෙනවා එයාලත් කියලා තියෙන්නේ ඔය කතාවමයි බං
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    531
    113
    ලන්ඩන් වත්ත
    යාලුවොන්ගෙ ප්‍රශ්න ඕනවට වඩා හිතට ගන්න එපා බන්. ඇරත් ඕක උබෙ යාලුවෙක්ගෙත් යාලුවෙක් "ලු" නෙ බන්. විහිලුවට නෙවෙයි කිව්වෙ
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    dokekta pennahan
    naththam meke damma kiyala oka hoda wenawada nane
    ona nam gay eungen thota pm ei

    ම්ම් ඒක නම් ඇත්ත බං, මෙතැන මේව ගැන අත්දෑකිම් තියන අය ඉන්නවා නම් ඒ අය මොනවද කියන්නේ බලන්න ඇහුවේ බං

    තෑන්ක්ස් බං

    යාලුවොන්ගෙ ප්‍රශ්න ඕනවට වඩා හිතට ගන්න එපා බන්. ඇරත් ඕක උබෙ යාලුවෙක්ගෙත් යාලුවෙක් "ලු" නෙ බන්. විහිලුවට නෙවෙයි කිව්වෙ

    ම්ම් ඒක නම් ඇත්ත බං, ඒත් මට මේක ඇත්තටම දැන්ගන්න ඕන ප්‍ර‍ශ්නයක් මම ජීවිතේටම අදමයි ඔහොම සීන් එකක් ඇහුවේ බං, ඔහොම දේවල් රටේ ලෝකේ වෙනවද කියලවත් මම දැන ගන්න ඕන නේ බං, ඒකයි මේකෙන් මෙහෙම ඇහුවේ බං,
    එල!
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    Capture.JPG
    මේවගේ දෙයක් ඇහුවම රෙප් කපනවා කියන්නේ මේකෙ ඉන්න අය ගැන හිතාගන්න බෑ, කොන්ද පණ තියෙන කෙනෙක් නම් නම කියලා කපපංකො,