යාලුවෙක් ලක්ෂයක් ඉල්ලනවා.

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,822
    11,252
    113
    කෙල්ලගෙ එකට මොකද කරන්නෙ. මට පොඩි අරියස් එකක්නම් තියෙනවා
    හා කියලා වැඩේ කරලා දීලා මැසේජ් කරලා සුකපන්
     
    • Like
    Reactions: jennt

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සල්ලි දෙන්නම ඕනේ නම් ඉස්සෙල්ල නෑ කියපන් එත ට්‍රයි එකක් දෙන්නං කියල ඊටපස්සේ ලක්ෂයක් ඉල්ලනවා නම් 25000ක් නම් පුළුවන් ඒත් වෙන කෙනෙක්ගෙන් ඉල්ලලා දෙන්න පුළුවන් කියල 25 දෙන්න .නැති උනොත් 25000යි .සල්ලි බය නැතුව ඉල්ලන්න පුළුවන්නේ ඉල්ලගත්තු එකා පස්සෙන් එනවා කියල
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,371
    4,695
    113
    නොපෙනෙන මානයේ
    හම්බෙන එකක් නෑ. දවස් දෙකක් ඉඳල උට කරගන්න බැරි එකක්ද.

    හම්බෙන්නෙ නැති උනොත් පාඩු කරගන්න පුළුවන් ගානක් දීල දානෙක තමයි මම කරන්නෙ
     
    • Like
    Reactions: jennt

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,386
    1
    17,138
    113
    −273.15°C
    Dog Grooming GIF by MOODMAN
     
    • Like
    Reactions: jennt

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කොලේක ලියලා මුද්දර උඩ අත්සන් කරලා ගනින් . සාමදාන විනිශ්චයකාරවරයෙකු ලග හරි කරනවනම් තවත් හොදයි . නඩු කියන්න ලේසි .

    රුපියල් ලක්ෂෙට??? 🤭 🤭 🤭 😂 😂
     
    • Like
    Reactions: jennt

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    සිරියස් යන එවායෙ මෙවා දාන්න එප ඔයි, කෙලින්ම මූඩ් එක නැති වුනා, නව කතාවක් වගෙ සීන් එක යන්නෙ "දාල ගිය කෙල්ලෙක් මාස පහකට පසුව උදවු ඉල්ලනවා"
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,197
    4,892
    113
    Abyss
    සිරියස් යන එවායෙ මෙවා දාන්න එප ඔයි, කෙලින්ම මූඩ් එක නැති වුනා, නව කතාවක් වගෙ සීන් එක යන්නෙ "දාල ගිය කෙල්ලෙක් මාස පහකට පසුව උදවු ඉල්ලනවා"
    දාල ගිය කෙල්ලෙක් නෙවෙයි බන්. ඒත් මට කැරි වැඩක් කරපු කෙල්ලෙක්
     
    • Like
    Reactions: Yin And Yang

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,386
    1
    17,138
    113
    −273.15°C
    සිරියස් යන එවායෙ මෙවා දාන්න එප ඔයි, කෙලින්ම මූඩ් එක නැති වුනා, නව කතාවක් වගෙ සීන් එක යන්නෙ "දාල ගිය කෙල්ලෙක් මාස පහකට පසුව උදවු ඉල්ලනවා"
     
    • Like
    Reactions: jennt

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ලක්ෂයක්ම දෙන්න එපා sure මදි නම් , උබට පාඩුව දරා ගන්න පුළුවන් ගානක් දීපන් බෑ කියන්නම බැරිනම් .
     
    • Like
    Reactions: jennt

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,468
    67,807
    113
    දාල ගිය කෙල්ලෙක් නෙවෙයි බන්. ඒත් මට කැරි වැඩක් කරපු කෙල්ලෙක්
    1.ube pera bavaye karmayak kiyala hitala udaw karala karme resolve karana eka

    2.negative review ekak deela keri wedak karana eka

    3.man wage adala threas.ekak dana eka :oo:
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,197
    4,892
    113
    Abyss
    ආන්සර් එක ඊසි, බොක්ක යාලුවෙක් නෙමෙ නම් 100,000 නෑ කියපන්
    සාදාරන හෙතුවක් මත නම් දාල ගියෙ, සත්ය රෙෆරන්ස් එකක් දෙන්න, ගෑනි චාටර් වැඩක් නම් කරලා දාල ගියෙ, නරක රෙෆරන්ස් එකක් දෙන්න එපා, හැබයි කොල් එකෙන් කතා කරොත් රෙෆරන්ස් දෙන්න බැ කියපන්
    කම්පැනි එකෙන් රෙෆරන්ස් ලෙටර් එකක් ඉල්ලල තියෙන්නෙ ඒකිට
     
    • Like
    Reactions: Yin And Yang