@Fiona Dabare wenda ooneඋබලගෙ ගෙවල් පැත්තෙ කොල්ලෙක්
@Fiona Dabare wenda ooneඋබලගෙ ගෙවල් පැත්තෙ කොල්ලෙක්
හා කියලා වැඩේ කරලා දීලා මැසේජ් කරලා සුකපන්කෙල්ලගෙ එකට මොකද කරන්නෙ. මට පොඩි අරියස් එකක්නම් තියෙනවා
gahamuකෙල්ලගෙ එකට මොකද කරන්නෙ. මට පොඩි අරියස් එකක්නම් තියෙනවා
කොලේක ලියලා මුද්දර උඩ අත්සන් කරලා ගනින් . සාමදාන විනිශ්චයකාරවරයෙකු ලග හරි කරනවනම් තවත් හොදයි . නඩු කියන්න ලේසි .
සිරියස් යන එවායෙ මෙවා දාන්න එප ඔයි, කෙලින්ම මූඩ් එක නැති වුනා, නව කතාවක් වගෙ සීන් එක යන්නෙ "දාල ගිය කෙල්ලෙක් මාස පහකට පසුව උදවු ඉල්ලනවා"
දාල ගිය කෙල්ලෙක් නෙවෙයි බන්. ඒත් මට කැරි වැඩක් කරපු කෙල්ලෙක්සිරියස් යන එවායෙ මෙවා දාන්න එප ඔයි, කෙලින්ම මූඩ් එක නැති වුනා, නව කතාවක් වගෙ සීන් එක යන්නෙ "දාල ගිය කෙල්ලෙක් මාස පහකට පසුව උදවු ඉල්ලනවා"
සිරියස් යන එවායෙ මෙවා දාන්න එප ඔයි, කෙලින්ම මූඩ් එක නැති වුනා, නව කතාවක් වගෙ සීන් එක යන්නෙ "දාල ගිය කෙල්ලෙක් මාස පහකට පසුව උදවු ඉල්ලනවා"
1.ube pera bavaye karmayak kiyala hitala udaw karala karme resolve karana ekaදාල ගිය කෙල්ලෙක් නෙවෙයි බන්. ඒත් මට කැරි වැඩක් කරපු කෙල්ලෙක්

කම්පැනි එකෙන් රෙෆරන්ස් ලෙටර් එකක් ඉල්ලල තියෙන්නෙ ඒකිටආන්සර් එක ඊසි, බොක්ක යාලුවෙක් නෙමෙ නම් 100,000 නෑ කියපන්
සාදාරන හෙතුවක් මත නම් දාල ගියෙ, සත්‍ය රෙෆරන්ස් එකක් දෙන්න, ගෑනි චාටර් වැඩක් නම් කරලා දාල ගියෙ, නරක රෙෆරන්ස් එකක් දෙන්න එපා, හැබයි කොල් එකෙන් කතා කරොත් රෙෆරන්ස් දෙන්න බැ කියපන්