යාලුවෙක් ලක්ෂයක් ඉල්ලනවා.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    රුපියල් ලක්ෂෙට??? 🤭 🤭 🤭 😂 😂
    ලක්සේ උනත් වටිනවා බන් උබලට වටින් නැතුව ඇති මට නම් රුපියල් 10 වටිනවා .

    ලේ වලින්ම අත්සන් කරපුවත් ඇති :lol:
    අන්තිමට බඩු ගහලා මාට්ටු උනානේද කොල්ලා
    ------ Post added on Aug 27, 2025 at 8:13 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    කම්පැනි එකෙන් රෙෆරන්ස් ලෙටර් එකක් ඉල්ලල තියෙන්නෙ ඒකිට
    එකි නෙ චාටර් වැඩෙ කරෙ? පවු කියලා හොඳ කියයි
     
    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    api dont care ganata aran salli dunnata, aye ganna gihama denne nehe ban, oka illa illa passe yanna gihama tama epa wenawa,
    By experience, Kiyanne.

    mama yaluwo 4ta salli dela tiaynwa (average 2/4 laks) , mata godakma close un dennek gatta salli walin bagayak wath dune nehe (nikam call karanakota nam kiyanwa api ubata tama nayai etc.. that's all ). anith denna nam welawata return kara
     
    Last edited:

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,156
    10,009
    113
    ජොබ් එකකින් අයින් උන ගමන් මම මුලින්ම කරන දේ තමයි නම්බර් මාරු කරන එක :yes:
    mama parana company eke ekekwath aye kisima sambandakamak tiya ganne na ain wunata passe. welawakata un ahanwa eda me problem apu welawe kohemada solve kale. puke amaruwak na nikan kiyala denna gothayanata.
     
    • Love
    Reactions: Nidarshana_k

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    mama parana company eke ekekwath aye kisima sambandakamak tiya ganne na ain wunata passe. welawakata un ahanwa eda me problem apu welawe kohemada solve kale. puke amaruwak na nikan kiyala denna gothayanata.
    එකෙක් හිටියා සම්මුක පරික්ශනයක මට එහා පැත්තෙ, මැන්ස් කටුබැද්ද කැම්පස්, මම නිකම් ගෙදර තනියෙන් ප්‍රොග්‍රැමින් පටන් ගෙන එකෙ වැඩ නිසා ටෙස්ට් එක හොන්දට කරා, කම්පියුටර් එකෙ පොඩි කෙස් එකක් වුනා, අරුට කිව්වුආ, උ බැලුවෙවත් නැ, මෙක ෆයිනල් ටෙස්ට්, ටොප් එකාට ජොබ් එක. ඔක්කොම 40ක් වගෙ හිටියා, මම ඔක්කොම දන්නෙ උයි මමයි හිටියෙ training ප්‍රොග්‍රම් එකෙ සති 8ක්, උ සිලෙක්ට් වුනෙ නැ, මම ආවෙ, karma!
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Denawa nam oya gana aiyth hamba wenne na kiyala hithala denna

    mama dan ekkanke ta 50,000 dunna, masa 3n denawa kiuwa, awurhdu 3k gihilla thama naa

    mama 50,000 dunneth aiyth hamba wenne na kiyala hithalama thama
     
    • Like
    Reactions: Yin And Yang

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    Denawa nam oya gana aiyth hamba wenne na kiyala hithala denna

    mama dan ekkanke ta 50,000 dunna, masa 3n denawa kiuwa, awurhdu 3k gihilla thama naa

    mama 50,000 dunneth aiyth hamba wenne na kiyala hithalama thama
    Eken habai u atha arunaa, umbata hondhayi, u modayi.
     
    • Like
    Reactions: acryan

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    කාට වුනත් මම නම් දෙන්නේ 5000 යි. ඇහුව ගමන් මම කියනවා මට 5000 ක් දෙන්න පුළුවන්. ඉතිරි ටික ඔයා හොයාගන්න කියලා. ඒක ආයේ මම ඉල්ලන්න යන්නෙත් නෑ. දෙයි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නෑ. කොහොමත් ඔය හදිස්සියට සල්ලි ඉල්ලන උන් ආයේ දෙන්නේ නෑ නේ.
    Podi hadissiyakata Rs 10,000k ganda puluwanda. Sathiyen denawa.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    මූ දවස් දෙකකින් දෙන්නම් කියල කියන්නෙ. මොකද බන් කරන්නෙ. මාස 2කින් විතර කතා කරපු නැති පොරක්.
    මාත් උදව් අරගෙන තියෙනවා. ඒත් ඒවට මම ගෙවල තියෙනවා. ඉස්සර මම
    කොලබ ආපුවහම් ඉන්නෙ උන්ගෙ දිහා...

    තව මට ඇරපු කෙල්ලෙක් මාව CV එකේ reference දාල. ඒකි මාස 05කින් විතර මට
    මැසේජ් එකක් දාල තියෙනවා කම්පැනි එකෙන් කතා
    කරන්න ඕන කිව්ව කියල
    Mudalath, Mithurath nathiwena wadak lol
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    කෙල්ලගෙ එකට මොකද කරන්නෙ. මට පොඩි අරියස් එකක්නම් තියෙනවා
    කෙල්ලගේ පොටෝ එකක්වත් නැතුව මොනාත් කියන්නේ කොහොමද බන්? 🤔
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,201
    12,000
    113
    දෙන්නම් එපා
    ගෙනියන්නනම් දෙන්න එපා...
    ගෙනියන්නනම් දෙන්න එපා...
    ගෙනියන්නනම් දෙන්න එපා...

    මූ දවස් දෙකකින් දෙන්නම් කියල කියන්නෙ. මොකද බන් කරන්නෙ. මාස 2කින් විතර කතා කරපු නැති පොරක්.
    මාත් උදව් අරගෙන තියෙනවා. ඒත් ඒවට මම ගෙවල තියෙනවා. ඉස්සර මම
    කොලබ ආපුවහම් ඉන්නෙ උන්ගෙ දිහා...

    තව මට ඇරපු කෙල්ලෙක් මාව CV එකේ reference දාල. ඒකි මාස 05කින් විතර මට
    මැසේජ් එකක් දාල තියෙනවා කම්පැනි එකෙන් කතා
    කරන්න ඕන කිව්ව කියල
    කෙල්ලගේ නම් අවංකව උධව් කරපන්. රස්සාවක් නැති කරන්න එපා . ඒක පාපයක්
    ------ Post added on Aug 27, 2025 at 9:15 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මූ දවස් දෙකකින් දෙන්නම් කියල කියන්නෙ. මොකද බන් කරන්නෙ. මාස 2කින් විතර කතා කරපු නැති පොරක්.
    මාත් උදව් අරගෙන තියෙනවා. ඒත් ඒවට මම ගෙවල තියෙනවා. ඉස්සර මම
    කොලබ ආපුවහම් ඉන්නෙ උන්ගෙ දිහා...

    තව මට ඇරපු කෙල්ලෙක් මාව CV එකේ reference දාල. ඒකි මාස 05කින් විතර මට
    මැසේජ් එකක් දාල තියෙනවා කම්පැනි එකෙන් කතා
    කරන්න ඕන කිව්ව කියල
    pissuda buruwo denna nam epaa 50k deelat ganna baruwa inne naayekgen
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මේකේ අයගෙන් අහලා වැඩක් නැ.
    උඹගේ ආර්ථික මට්ටම උබනේ දන්නේ, ලක්ෂයක් කියන්නේ පොඩි ගානක්නම්, ආයේ හම්බුනත්/ නැතත් එකයිනම්, සතුටෙන් දීපන්.

    එහෙම නෙමෙයිනම්, එපා. සුවර් කරන්න බැහැනේ. අනවශ්‍ය අවදානමක්. පස්සේ උබ ඕක ආයේ ආයේ ඉල්ලන්න යද්දි ආයේ අනවශ්‍ය ප්‍රශ්න.
     
    • Like
    Reactions: Yin And Yang

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    දෙන්නම් එපා
    ගෙනියන්නනම් දෙන්න එපා...
    ගෙනියන්නනම් දෙන්න එපා...
    ගෙනියන්නනම් දෙන්න එපා...

    කෙල්ලගේ නම් අවංකව උධව් කරපන්. රස්සාවක් නැති කරන්න එපා . ඒක පාපයක්
    ------ Post added on Aug 27, 2025 at 9:15 PM
    හෙළ පිරිමි මෙන් කියලා අවන්කවම උදවු කරයි කෙල්ලොන්ට, අනෙ පලයන් බන්
     
    • Haha
    Reactions: Shamal3001