යාලුවෙක් missing.

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,830
    3,305
    113
    ලංකාවේ garment ( Mas, brandix, hela) ගොඩක් පටන් අරන් තියෙනවා හයිටි. Cost අඩු නිසා සහ us වලට shipment ළඟ නිසා.
    එහා පැත්තේ රට ඩොමිනිකන් republic. පට්ට ආතල් රටක් + ගෑනු . ලංකාවේ උන් හොඳ salary වලට යනවා ජොබ් වලට. උන් ඩොමිනිකා වල නැවතිලා. ජොබ් එකට එනවා සමහරු බෝඩර් එක ක්‍රොස් කරලා.
    Oya scene ekama africa walat tiyenawa. Mama danna set ekakma brandix eken kenya yawala tiyenawa. Un nam pattama artal eke innawa kiyana widiyata. Wiyadam ehemat saahenna aduyilu. Tawa MAGA eken ehema power projects walata giyapu untat salary, facilities hondai kiyala tamai kianne.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මම දන්න අපේ ගෙවල් කිට්ටුව කොල්ලෙක් හයිටි ගිහින් තියනව ජොබ් එකකට. ලංකාවෙදි ජොබ් එක කලේ Electrician.
    ගිහින් මාස 3 විතර යනකම් ගෙදරට කතා කරල. මොකුත් ප්‍රශ්නයක් එහෙම කියලත් නෑ දැන් මාස 2 වෙනවලු කිසිම ආරන්චියක් නැතුව.
    ඒ කොල්ලගෙ අම්මල ඒ තරම් උගත් අය නෙමේ ගිය විදිහක්වත් දන්නෙ නෑ. අපේ තාත්ත එක්ක කියල තාත්ත තමා මටත් කිව්වෙ පොඩ්ඩක් බලන්න කියල. මම ඒ කොල්ලගෙ යාලුවෙ කීප දෙනක්ට කතා කරල බලුවම එකෙක් කිව්ව එහෙ ගිහින් ටික කාලයක් ඉදල US පනින්නලු ගීහින් තියෙන්නෙ.
    මමත් ලංකාවෙ නෙමේ නිසා මේකට මොකද කරන්නෙ කිසිය හරිහමන් අදහසක් නෑ.
    දන්න කෙනෙක් කියපන්කො මේකට මොකක්ද කරන්න පුලුවන්...
    කලබල වෙන්ම එපා බන් මන් තමා ඒ usa පැන්න විතරයි තම මාසයක් දියන් හිමීට ගෙදරට call එකක් දාන්නම් 😌
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    කිසි විස්තරයක් දන්නෙ නෑ. විඩියෝ කෝල් අරන් තීයනව ඒකත් යාලුවෙක්ගෙ ෆෝන් එකට අරන් තමා අම්මල එක්ක කතා කරල තියෙන්නෙ.
    සැහෙන්න අමාරු වේවි ඕකව නම් හොයන්න. දැන් හයිටි වල පට්ට බිෂනෙත් එක්ක. පනින්න නම් බර ගානක් දෙන්න වේවි.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    As far as I know, only Sri Lankans are in the UN peacekeeping forces
    Uh, oh

    1713712786055.png
     
    • Sad
    Reactions: Asmodeus

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Maybe. I don’t know anything about haiti. Just mentioned my experience of a guy I knew who went missing in Malaysia. He was overstaying the visa and got arrested by the CID.

    As the formality, not knowing what happened to him, his family informed the Sri Lankan embassy. Finally after two weeks his family received the message by embassy saying that he is in jail. Through out that two weeks of time he was in jail. And the embassy was informed on the first day he was arrested even though they didn’t take no action or informed relatives. Finally when we asked embassy about this, one of the staff said, “we don’t have enough information to do anything about illegal stayers. If they’re legally living in Malaysia, we already have their information. This case we didn’t have any info. We didn’t know who was his employer or his whereabouts. So how come we do anything about him? And if we’re going to answer all those phone calls on illegal immigrants from SL and work on each case every time we receive calls, there will be no other work for us to do. He had been here willingly and he already knew the risk. So, don’t come and blame us.”
    Godak weleta arrest wage karoth officially embassy ekata inform karanawa.
     
    • Like
    Reactions: Thiefx

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    Haiti wala ewuntath yaganna baruwa innakota kohomada bun lankawe idan ena ekek US walata yanne oya gubbayame idan :lol:

    Muge salli aran iwara karala danna athi
    Remember a few years ago there were several thousands under a bridge in Texas? They make their was through from Central & the South Americas. Just last month when we landed in Mexico airport, we saw the police had rounded up about 25 people (there were a few kids too) who had arrived into Mexico with the intention of jumping across to the USA.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,830
    3,305
    113
    Godak weleta arrest wage karoth officially embassy ekata inform karanawa.
    ow. mama kiyapu case eket lankan embassy ekata inform karala. et un family ekata inform karanna and ekata action ekak ganna delay wela. excuse ekata qwe lankawen panala horen inna unge information (Employer, Address, work insurance, SLBFE details) api langa naa, e nisa e ayata mokak hari unat apita hoyanna widiyak naa kiyala. And, lankawe un allana allanagaanata unge gewal walata call didi unge prashna wisandanna giyanam wena wedak karanna wennet na qwa.
     
    • Like
    Reactions: Honda.putha