Elaubala okkoma werdi ban. aru oralosuwa aran thama yaluwage gedara awith welawa hadala thiyenne.
I said that I know the answer. I had no time to solve problems in the morning but was aware of this. This problem was attributed to Immanuel Kant, one of the great philosopers. His servant forgot to wind up the wall clock and his own watch was at the repairers.මේකට උත්තරයක් දෙන්න. මගෙ යාලුවෙකුට උන වැඩක්. එයාගෙ ගෙදර තියෙන්නෙ වයින් කරන ඔරලෝසුවක්. දවසක් මේක වයින් කරන්න අමතක වෙලා හිටලා. ඉතින් මෙයා අපේ ගෙදර ආවා වෙලාව බලාගෙන යන්න. අපේ ගෙදර ඉඳලා එහෙට දුරයි. කොහොම හරි දවල්ට කාලා හිටියෙත් නැති නිසා අපේ ගෙදරින් කාල එහෙම ගියා. ඉතින් දෙවෙනි දවසේ මම එහෙ යද්දී එයාලගෙ ගෙදර ඔරලෝසුවේ වෙලාව හරියටම වැඩ. ඊයෙ අපේ ගෙදර ඇවිල්ලා ගිහිල්ලා එයා අර වයින් කරන්න බැරිවෙලා නතර වෙලා තිබ්බ ඔරලෝසුවෙ වෙලාව හරියටම තියාගෙන. ඇහුවට කියන්නෙත් නෑ කොහොමද ඒක කලේ කියලා. එයා ගාව වෙන කිසිම ඔරලෝසුවකුත් නෑ. කොහොමද මේක කලේ.
(conditions)
මගෙ ඔරලෝසුවේ වෙලාව හරියටම . හරි. අපේ ගෙදර ඉඳන් අරූගෙ ගෙදරට කිලෝ මීටර 5 ක් තියනවා.. යන්න පැයක් යනවා. හැබැයි මේක ගානට බලපාන්නෙ නෑ. ඒකයි මම ඒක සඳහන් නොකෙරුවේ.අරූගෙ ඔරලෝසුව බිත්තියෙන් ගලවන්න බෑ. බිත්තිය කොහෙටවත් අරන් යන්නත් බෑ. මගෙ ඔරලෝසුව අරූ අපේ ගෙදර ඉන්නකල් නවතින්නෙත් හෝ වරදින්නෙත් නෑ. එතකොට මම හිතන්නෙ ප්ලොට් හෝල්ස් එච්චරයි. ආ තව එකක් තියනවා අරූගෙ ඔරලෝසුව කැඩිලා නෑ. ඒක නැවතිලා විතරයි තියෙන්නෙ. නැවත වයින් කරලා දුවවන්න පුලුහන්
uda dennek hariyata uththare deelaa thiyanawaa.. thawa aya danagena hitapu bawa wishwaasa karanna puluhan. e okkotama thanks !![]()
![]()
![]()
![]()
![]()
![]()
thank you ! for the details kind sir,I said that I know the answer. I had no time to solve problems in the morning but was aware of this. This problem was attributed to Immanuel Kant, one of the great philosopers. His servant forgot to wind up the wall clock and his own watch was at the repairers.
Anyway it's an interesting problem.
PS: Sadly I ignored this post because it was titled "යාලුවෙකුට උනු වැඩක්" which usually are about someone's sister running after a bath or similar crap.![]()
Never knew that.. Indeed it s an interesting problem. I would like to post same kinds. But the issue is audience 
මං කියපු විදියත් ටිකක් හරි නේද...I said that I know the answer. I had no time to solve problems in the morning but was aware of this. This problem was attributed to Immanuel Kant, one of the great philosopers. His servant forgot to wind up the wall clock and his own watch was at the repairers.
Anyway it's an interesting problem.
PS: Sadly I ignored this post because it was titled "යාලුවෙකුට උනු වැඩක්" which usually is about someone's sister running after a bath or similar crap.![]()
Kauru hari “ ayyoo pissu hadnw me yakaa mata “ gif ek dannko
අනුරාධ වගේ එකෙක්ඔරලෝසුව වයින් කරන්න බැරිවුණා කියල බොරුවක් කියාගෙන උඹගේ ගෙදර ඇවිත් කාල ගිහින්