යාලුවෙකුට උනු වැඩක්. ප්‍රෙහේලිකාවක්?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    මේකට උත්තරයක් දෙන්න. මගෙ යාලුවෙකුට උන වැඩක්. එයාගෙ ගෙදර තියෙන්නෙ වයින් කරන ඔරලෝසුවක්. දවසක් මේක වයින් කරන්න අමතක වෙලා හිටලා. ඉතින් මෙයා අපේ ගෙදර ආවා වෙලාව බලාගෙන යන්න. අපේ ගෙදර ඉඳලා එහෙට දුරයි. කොහොම හරි දවල්ට කාලා හිටියෙත් නැති නිසා අපේ ගෙදරින් කාල එහෙම ගියා. ඉතින් දෙවෙනි දවසේ මම එහෙ යද්දී එයාලගෙ ගෙදර ඔරලෝසුවේ වෙලාව හරියටම වැඩ. ඊයෙ අපේ ගෙදර ඇවිල්ලා ගිහිල්ලා එයා අර වයින් කරන්න බැරිවෙලා නතර වෙලා තිබ්බ ඔරලෝසුවෙ වෙලාව හරියටම තියාගෙන. ඇහුවට කියන්නෙත් නෑ කොහොමද ඒක කලේ කියලා. එයා ගාව වෙන කිසිම ඔරලෝසුවකුත් නෑ. කොහොමද මේක කලේ.
    (conditions)
    මගෙ ඔරලෝසුවේ වෙලාව හරියටම . හරි. අපේ ගෙදර ඉඳන් අරූගෙ ගෙදරට කිලෝ මීටර 5 ක් තියනවා.. යන්න පැයක් යනවා. හැබැ‍යි මේක ගානට බලපාන්නෙ නෑ. ඒකයි මම ඒක සඳහන් නොකෙරුවේ.අරූගෙ ඔරලෝසුව බිත්තියෙන් ගලවන්න බෑ. බිත්තිය කොහෙටවත් අරන් යන්නත් බෑ. මගෙ ඔරලෝසුව අරූ අපේ ගෙදර ඉන්නකල් නවතින්නෙත් හෝ වරදින්නෙත් නෑ. එතකොට මම හිතන්නෙ ප්ලොට් හෝල්ස් එච්චරයි. ආ තව එකක් තියනවා අරූගෙ ඔරලෝසුව කැඩිලා නෑ. ඒක නැවතිලා විතරයි තියෙන්නෙ. නැවත වයින් කරලා දුවවන්න පුලුහන්
    uda dennek hariyata uththare deelaa thiyanawaa.. thawa aya danagena hitapu bawa wishwaasa karanna puluhan. e okkotama thanks ! :love: :love: :love: :love: :love: :love:
    I said that I know the answer. I had no time to solve problems in the morning but was aware of this. This problem was attributed to Immanuel Kant, one of the great philosopers. His servant forgot to wind up the wall clock and his own watch was at the repairers.
    Anyway it's an interesting problem.

    PS: Sadly I ignored this post because it was titled "යාලුවෙකුට උනු වැඩක්" which usually is about someone's sister running after a bath or similar crap. :ROFLMAO:
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    I said that I know the answer. I had no time to solve problems in the morning but was aware of this. This problem was attributed to Immanuel Kant, one of the great philosopers. His servant forgot to wind up the wall clock and his own watch was at the repairers.
    Anyway it's an interesting problem.

    PS: Sadly I ignored this post because it was titled "යාලුවෙකුට උනු වැඩක්" which usually are about someone's sister running after a bath or similar crap. :ROFLMAO:
    thank you ! for the details kind sir, :love: :love: :love: :love: :love: Never knew that.. Indeed it s an interesting problem. I would like to post same kinds. But the issue is audience :P
    Film Festival Greetings GIF by Atlanta Jewish Film Festival
     

    AnuradhaRa

    Well-known member
  • I said that I know the answer. I had no time to solve problems in the morning but was aware of this. This problem was attributed to Immanuel Kant, one of the great philosopers. His servant forgot to wind up the wall clock and his own watch was at the repairers.
    Anyway it's an interesting problem.

    PS: Sadly I ignored this post because it was titled "යාලුවෙකුට උනු වැඩක්" which usually is about someone's sister running after a bath or similar crap. :ROFLMAO:
    මං කියපු විදියත් ටිකක් හරි නේද...

    ඔයා කියන දේ මට තේරෙන්නෙ නෑ
     
    • Like
    Reactions: imhotep