යාලුවෙකුට උනු වැඩක්. ප්‍රෙහේලිකාවක්?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    u karala tiyenne gedara welawa natara una welawai... yaluwage gedara gihama tiyena velawai wenasa aragena... apahu yaluwage gedarin pita wenakota tibba welawata ara wenasa dala hadala tiyena eka... oken winada 5 adu wedi wenna puluwan..... habai oka yaluwage gedarin pita wela wena kohe hari spa ekakata wage giyanan badu banis
    අන්න හරි. මාත් කියන්න හැදුවේ ඔය ටික. ඔහොම කරන්නත් පුළුවන්.👍🏿
     
    • Like
    Reactions: jamiezue

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපේ ගෙදර ඉඳලා එහෙට දුරයි. කොහොම හරි දවල්ට කාලා හිටියෙත් නැති නිසා අපේ ගෙදරින් කාල එහෙම ගියා.

    උබ වෙලාව බලලා කියපු උබේ ඔරලෝසු වත් නවතිලා !! 😁

    ඌ උබේ වෙලාව උගේ ඔරලෝසුවට දැම්ම
    දැන් ඉතින් දෙකේම එකම වෙලාවේ තියෙන්නේ. 🥱
    කාලා බීලා දුර තියන ගෙදරට ගිහින් මෙහෙන් බලාගත්ත වෙලාව හරියටම ඌගෙ ඔරලෝසුවට තියාගන්න එක කරන්න පුළුවන් ද බං ?
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    කාලා බීලා දුර තියන ගෙදරට ගිහින් මෙහෙන් බලාගත්ත වෙලාව හරියටම ඌගෙ ඔරලෝසුවට තියාගන්න එක කරන්න පුළුවන් ද බං ?
    ආසන්න වශයෙන් පුලුහන් බන්. ගියපු වේගෙයි ආපු වේගෙයි සමානයි කියලා හිතුවොත්. කන්ඩ බොන්න ගිය වෙලාව මගෙ ඔරලෝසුවෙන් බලාගන්න පුලුහන්නෙ. උඩ කීප දෙනෙක් උත්තරේ දාල තියනවා දැක්කා
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    871
    1,752
    93
    යාළුවා ගෙදරින් පිටත් වෙන්න කලින් ඔරලෝසුව වයින් කරලා වෙලාව 12ට (නැත්තම් 10ට හරි 1ට හරි කමක් නෑ) තියල යනවා. ඊට පස්සේ ගාන හදාගන්න.
     
    • Love
    • Wow
    Reactions: B.Chat and jamiezue

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    ඌ 12.00ට වේලාව තියල එනවා උබලගේ ගෙදර. ඇවිත් වේලාව බලද්දී වේලාව 6.30 කියල හිතමු උබලගේ එකේ වේලාව. පස්සේ ඌ කාලා එහෙම 7.30ට වේලාව ආපහු බලලා පිටත් වෙනවා උබලගේ ගෙදරින්. ඊට පස්සේ ඌ උගේ ගෙදර ගිහින් ආපහු වේලාව බලද්දී උගේ එකේ වේලාව 1.20යි කියල හිතමු. පොර උගේ ගෙදරින් පිට ඔක්කොම පැය 1යි විනාඩි 20ක් ඉදලා, එකෙන් පැයක් උබලගේ ගෙදර (6.30 ඉදලා 7.30 වෙනකම්). ඉතුරු විනාඩි 20 යන්න එන්න. එතකොට විනාඩි 20 බෙදීම 2 උනාම ඌට එන්න විනාඩි 10ක් ගිහින්. උබලගේ ගෙදරින් එද්දී වේලාව 7.30නේ, එකට ඌ එන්න ගිය විනාඩි 10 එකතු කරලා හරි වේලාව 7.40 කියල හදාගන්නවා.
     
    • Like
    Reactions: jamiezue

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඉතින් මෙයා අපේ ගෙදර ආවා වෙලාව බලාගෙන යන්න. අපේ ගෙදර ඉඳලා එහෙට දුරයි.
    මෝඩයෙක්නෙ දැන් ඌ උබලගෙ ගෙදර ඉදන් තප්පරේ තප්පරේ ගනං කර කරද උගෙ ගෙදර යන්නෙ උ යද්දි වෙලාව වෙනස් වෙනවනෙ😁😁 කැරි බොරු නොකිය හිටු
     
    • Love
    • Like
    Reactions: Ryan08 and jamiezue

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    හැබැයි එතකොට යන්නයි එන්න්නයි එකම වෙලාව යන්න ඕනේ හරියටම milliseconds ගාණට. Practical නෑනේ බන්. අනික story එකේ එහෙම කතාවක් කියලත් නෑ. 🤔 මොළේ කුරොවල් වෙනවා හිතනකොට.
    ඔව් තිතටම නම් බෑ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ආසන්න වශයෙන් පුලුහන් බන්. ගියපු වේගෙයි ආපු වේගෙයි සමානයි කියලා හිතුවොත්.
    අර වයින් කරන්න බැරිවෙලා නතර වෙලා තිබ්බ ඔරලෝසුවෙ වෙලාව හරියටම තියාගෙන.
    උබේ ප්‍රශ්නෙ තියෙන්නෙ හරියටම වෙලාව සමානයි කියලනෙ. ඉතින් ආසන්න වශයෙන් තිබ්බොත් හරියටම හරි යන්නේ නැනේ?
    කන්ඩ බොන්න ගිය වෙලාව මගෙ ඔරලෝසුවෙන් බලාගන්න පුලුහන්නෙ. උඩ කීප දෙනෙක් උත්තරේ දාල තියනවා දැක්කා
    දෙන්නගෙම ඔරලෝසු නැවතිලා නම් කන්න බොන්න ගිය වෙලාව බලන්නේ? 😂
     
    • Like
    Reactions: jamiezue

    AnuradhaRa

    Well-known member
  • යාලුවගෙ ඔරලෝසුව වයින් කරල වැරදි වෙලාවක් හරි තියල ගෙදරින් පිටත් වෙලා
    ගිහින් එන්න තමන්ට කොච්චර වෙලාවක් ගත වුණාද කියල ගෙදර ගිහින් බැලුවැකි :P
    කන්න ගත වෙච්ච කාලෙයි ගමනට ගත වෙච්ච කාලෙයි ගලපල, ඔරලෝසුවෙ වෙලාව තියනව

    මූ යාලුවගෙ ගෙදරට ආවෙ 11.30ට කියමු. මූ බත් කාල ඉවර වෙද්දි 12.00 යි
    ගෙදර ගිහින් බැලුවම උගෙ පොට්ට ඔරලෝසුවෙ පැය එකාමාරක් ගත වෙලා කියල පෙන්නනව
    ඌ දන්නව ඌට කන්න පැය බාගයක් ගියා. ඉතුරු ටික ගමනට ගත වුණා කියල
    යන්නයි එන්නයි පැයක් ගිහින් තියෙනව
    යන්න එතකොට පැය බාගයයි, කන්න පැය බාගයයි
    11.30 + පැය 1 = 12.30 යි කියල උගෙ වෙලාව තියා ගන්නව :lol:
     
    Last edited:
    • Love
    Reactions: jamiezue

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඌ එනකොට ඔරලෝසුව අරගෙන එන්න ඇති මොකද ඔරලෝසුවක් කියන්නේ යන එන තැන්වලට අරගෙන එන්න බැරි දෙයක් නෙවෙයිනේ
     
    • Like
    Reactions: jamiezue