Sira Brother matath ohommaiSalli gannakan witharai okkoma yalukam.
Aye avurudu ganak hari gihin salli ona unama yalukam mathak wenawa. Parana gaththuwa mathakath na.
ha ha.. exactly2019 June 11
ලක්ෂ 5 ආපහු හම්බ වුණාද?
හරියට නිකං මම වැරැද්දක් කරලා වගේ. මම මුගෙන් සල්ලි ඉල්ලුවෙත් නෑ. ඔක්කොම පොලු තමයියාලුවොන්ට සල්ලි දීපු අයගෙ Experience
මට දැනගන්න ආසයි කිරියෙ ඉන්න කට්ටිය යාලුවොන්ට සල්ලි ණයට දීල වුණ දේවල්.
ගොඩක් අය කියනව මුදල් දීමෙන් මිතුරාත් මුදලුත් දෙකම නැති වෙයි කියල.
හොඳ හෝ නරක ඕනම අත්දැකීමක් ෂෙයාර් කරන්න...
යාලුවොම වෙන්න ඕන නෑ නෑදැයො අඳුරන ඕන කෙනෙක්.
ඒ වගේ උංගෙන් බේරෙන්න උපක්රම ටිකකුත් දාගෙනම යන්න...
