යාලුවොන්ට සල්ලි දීපු අයගෙ Experience

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    Deela thiye thawama aphu hambune nam naa rs 35000k den auruddak wage wenawa :yes:, Galle prasiida school ekaka cricketer kenkta club match play karana,
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    Nayata denneth naa illanneth naa
    Loan/lease walata guaranter sign karaneth naa

    *Ekek lamayage 1st birthday kiyala 15000k illagatta, taama naa .dann lamayata awrudu 8k witara.
    *Loan /lease sign karanna baa ban mama crib eke innawa kiyala kelinma kiyanawa.
    * Dennek Bonna gihin bila 5000k vitara awama salli tiyagena 1000k dik karana un ekka bonneth naa.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ණයට දෙන්නෙ අතේ ඇඟිලි ගානට වඩා අඩු කීපදෙනෙකුට. උන් දෙනව කියන කාලෙට ගෙවල තියනව අද වෙනකල් පොලු තියල නැහැ. ඇත්තටම ප්‍රශ්නයක් උනොත් තමයි උන් ඉල්ලන්නෙත් . යාලුවො හැමෝටම දෙන්නෙ නැහැ. දෙන්නනෙ නැති එකෙක් සල්ලි ඇහුවොත් කෙලින්ම බෑ කියනව. ආයෙ ඉල්ලන්න එන්නෙ නෑ එතකොට.

    ඒ එක්කම ...හැම එකාටම ලීස් ලෝන් වලට සයින් කරන්නෙත් නෑ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama wage salli nathuwa hitiyama lesiy, kawuruth illanneth nah, illuwata dennath nah. mata salli illuwoth nam denna yaluwo innawa, habai mama kawadawath illanneth nah :)
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,479
    113
    New Zealand
    එක පරයෙක්ට හදිස්සියක් කියලා රු5000ක් දුන්නා. සතියකින් දෙන්නම් කියලා ගත්තේ. 5000 නිසා මම හිතෙන් අතැරලමයි දුන්නේ. අවුරුද්දකුත් පහු උනා කිසිම සද්දයක් නෑ. මේ ළගදි ඌ ගිය වෙඩිමක ගෘප් ෆොටෝ එකක් මට ෆේස්බුක් එකේ පහලට යද්දි දැක්කා. ඒක වෙන එකක් දාපු photoඑකක්, මූවත් ටැග් කරල. ගොඩ කාලෙකින් මුගේ සද්දයක් නැත්තේ මොකද කියලා බලන්න ප්‍රොෆයිල් එක පැත්තේ ගියා. මේ බේසිකයා මාව අන් ෆ්‍රෙන්ඩ් කරලා. :angry:හරියට නිකං මම වැරැද්දක් කරලා වගේ. මම මුගෙන් සල්ලි ඉල්ලුවෙත් නෑ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    යාලුවොන්ට සල්ලි දීපු අයගෙ Experience

    මට දැනගන්න ආසයි කිරියෙ ඉන්න කට්ටිය යාලුවොන්ට සල්ලි ණයට දීල වුණ දේවල්.
    ගොඩක් අය කියනව මුදල් දීමෙන් මිතුරාත් මුදලුත් දෙකම නැති වෙයි කියල.


    හොඳ හෝ නරක ඕනම අත්දැකීමක් ෂෙයාර් කරන්න...


    යාලුවොම වෙන්න ඕන නෑ නෑදැයො අඳුරන ඕන කෙනෙක්.



    ඒ වගේ උංගෙන් බේරෙන්න උපක්‍රම ටිකකුත් දාගෙනම යන්න...
    ඔක්කොම පොලු තමයි
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    mannam ona ekekta denawa best frineds la neme unath , one time, mawa poddak hari danna adurana ona ekekta magen salli ganna 1 chance ekak tiyanawa, i like it that way, apahu dunnoth awulak nane, apahu dunne nettam eth awulak ne bcz i dont have to help them again, thats a relief
     
    • Like
    Reactions: NaiRobi

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    දීලත් තියනව දුන්න සේරම ලොකු අවුලක් නැතුව හම්බ වෙලා තියනව
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඒවා ගැන අපි කථා නොකර ඉමු. :(:(:(:(
    එකතු කරගන්න ගියොත් ලක්ෂ 05 /06 කට වඩා තියෙනවා. ඒවා අමතක කරලා තියෙන්නේ.. :no:
    කාටත් අමාරුයි නේ මේ කාලේ.. ඒක නිසා අහන්නත් මොකද්ද වගේ.. ඒත් යළුකම් වල නම් කිසි අවුලක් නෑ..
     
    • Like
    Reactions: icepack

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Naya illuwama daranna puluwan ganak nam udaw karano
    Eka denna beri unot edayin passe aye karanne ne.
    Eka tamai theory eka.