යාලුවො වගෙ ඉමු කියලා කියපු කෙල්ලො සෙට් වෙලා නැද්ද ආයෙ

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    කැමත්ත ඇහුවම යාලුවො වගෙ ඉමු කියලා ,කියලා උබලා ආයෙ ටෝක් කරන්න ගිහින් සෙට් වෙච්ච අවස්ථා නැද්ද
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මොන කෙල්ලොද බං මේ කොරෝන කාලෙ..
     
    • Sad
    Reactions: Prime HD

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    apppe ewamai set wela thiyenne, giya month mata wada uda class ekaka hitpu ekak request ekak dala thibuna, wediya ganan ganna giye ne 1 week gihin accept kara. eth msg kare ne mama moko ekigema class eke ekak mama dan awurudu 4k karanawa.ekath muladi kiuwe yaluwo wage kiyala math ha kiyala, gahuwa talk eka bokkata wadinna 6 month walin badu goda.

    ara aluth eka giya sathiye eka digata 12hours chat kara mam wediya denna giye ne, daws 5k mama reply nokara hitiya, ekima last night msg karala thibuna dan yaluwo wage inna hithanna Amari kiyala. eth mata idea eka adui moko mama araka sirawata karana nisa eth ithin redi galawanna ona nam math ready
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    පරන ඒවා නම් වැඩක් නැ, ඒවා කොලටි මදි නිසානෙ අලුත් ඒවා හොයාගත්තෙ :P :P :P

    ඒත් ඉට වඩා ආතල්, චුටි කාලෙ බයට ටෝක් කරපු නැති ඒවා, අපි ටෝක් කරද්දි අපිව ගනන් ගත්ත නැති කැලි දැන් සෙට් කරගද්දි....
    අවුරුදු 10 ක් 15 ක් පරන ක්‍රශ් එකක් දැන් සෙට් වෙනවා කියන්නෙ ෆට්ට :D (ඉස්සර සෙට් උනත් අතින් අල්ලන්න විතරයි වෙන්නෙ, දැන් ෆුල් පැකේජ් එකම හම්බ උනාම සුපිරි :D )
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    friends-with-benefits-poster.jpg
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    යාලුවෝ වගේ ඉමු කියල කියන්නේ,උබ මාව අතඅරින්නේ නැහැ මගේ පස්සෙන්ම ඉදපන් කියල කියන ඒවානේ.පයින් ගහල
    පන්නන්න ඕන ඔය වගේ උන් ..මොන යාලුකම්ද
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    apppe ewamai set wela thiyenne, giya month mata wada uda class ekaka hitpu ekak request ekak dala thibuna, wediya ganan ganna giye ne 1 week gihin accept kara. eth msg kare ne mama moko ekigema class eke ekak mama dan awurudu 4k karanawa.ekath muladi kiuwe yaluwo wage kiyala math ha kiyala, gahuwa talk eka bokkata wadinna 6 month walin badu goda.

    ara aluth eka giya sathiye eka digata 12hours chat kara mam wediya denna giye ne, daws 5k mama reply nokara hitiya, ekima last night msg karala thibuna dan yaluwo wage inna hithanna Amari kiyala. eth mata idea eka adui moko mama araka sirawata karana nisa eth ithin redi galawanna ona nam math ready
    පච කෙලින්න එපා පොන්ස් උබ බැදලා කිව්ව නේද🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පච කෙලින්න එපා පොන්ස් උබ බැදලා කිව්ව නේද🤣

    ow banda kiyala karanna epa kiyala neethiyak thiyada, balen ena ewa atharinna hoda ne, habai badagena kanna hoda ne.