යාලු වෙන්න හොද ගමේ කෙල්ලොද? නගරයේ කෙල්ලොද?

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
නගරෙ උනත් ගමේ උනත් එකයි කෙල්ල බුද්ධිමත්
වෙන්න ඕන(
එහෙම කෙල්ලො වැඩිපුර ඉන්නෙ නම් නගරෙ තමයි ගමට වඩා ).
අවංක වෙන්න ඕන
,ඇඳුම් දිගට අඳිනවද කොටට අඳින්වද වගේ ඒව අදාල නැහැ.

ප.ලි :- උගත් කමයි බුද්ධිමත් කමයි කියන්නෙ දෙකක්.
 
Last edited:

MassMaxy

Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Nice to here that...!!!!

    නගරෙ උනත් ගමේ උනත් එකයි කෙල්ල බුද්ධිමත්
    වෙන්න ඕන(
    එහෙම කෙල්ලො වැඩිපුර ඉන්නෙ නම් නගරෙ තමයි ගමට වඩා ).
    අවංක වෙන්න ඕන
    ,ඇඳුම් දිගට අඳිනවද කොටට අඳින්වද වගේ ඒව අදාල නැහැ.

    ප.ලි :- උගත් කමයි බුද්ධිමත් කමයි කියන්නෙ දෙකක්.

    Nice to here that...!!!!:yes::D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නගරෙ උනත් ගමේ උනත් එකයි කෙල්ල බුද්ධිමත්
    වෙන්න ඕන(
    එහෙම කෙල්ලො වැඩිපුර ඉන්නෙ නම් නගරෙ තමයි ගමට වඩා ).
    අවංක වෙන්න ඕන
    ,ඇඳුම් දිගට අඳිනවද කොටට අඳින්වද වගේ ඒව අදාල නැහැ.

    ප.ලි :- උගත් කමයි බුද්ධිමත් කමයි කියන්නෙ දෙකක්.
    ඔය මොනා තිබුණත් වැඩක් නැහැ කෙල්ලෙක්ගෙ හැදියාව නැත්නම්..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ගමේ හොදයි කිවත්............. වැරදි......හු....හු....
    නගරේ හොදයි කිවත් ..........වැරදි.......
    හු....හු....
    එබැවින් මල්ලියේ
    ඇනලා ....බලපන්
    පෙට්ටිය කුඩුද කියා......

    චික් වල් කම....
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය උඹලා හිතාගෙන ඉන්න විදිය, ගමේ නගරෙ කියලා කෙල්ලොන්ගෙ වෙනසක් නෑ, බන්, එකම කෝච්චිය.

    :dull: ehenm uba podi gamakin kellek hoyagena kuburak kotagena hitapan
    :angry::angry:වැරදුනා නෙහ්:angry::angry:
    nagare kello hodai game gobbiyo kollanta rewatenawa
    ඒ කතාව නම් ඇත්ත, ගමේ කෙල්ලොන්ට නගරෙ කෙල්ලොන්ට තරම් අත්දැකීම් නෑ,,:dull:
    කොහොමහරි ටවුන් එකේ කෙල්ලො බහුතරයක් රැවටෙනවා. ගෙදරට එන උන්ට,, ගෙදර පන්ති කරන එකාට,, නැත්නම් ගෙදරට ලයිට් බිල් ගේන එකාට, එහෙමත් නැත්නම් කාර් එකේ ඩ්‍රයිවර්ට. වගේ,, අමුතු අයට තමයි රැවටෙන්නෙ..:baffled: ටවුන් කෙල්ලො ත්‍රීවිල් කාරයොන්ට එහෙමනම් රැවටෙනවා අඩුයි.:rofl::rofl::rofl:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ඔය උඹලා හිතාගෙන ඉන්න විදිය, ගමේ නගරෙ කියලා කෙල්ලොන්ගෙ වෙනසක් නෑ, බන්, එකම කෝච්චිය.

    :angry::angry:වැරදුනා නෙහ්:angry::angry:

    ඒ කතාව නම් ඇත්ත, ගමේ කෙල්ලොන්ට නගරෙ කෙල්ලොන්ට තරම් අත්දැකීම් නෑ,,:dull:
    කොහොමහරි ටවුන් එකේ කෙල්ලො බහුතරයක් රැවටෙනවා. ගෙදරට එන උන්ට,, ගෙදර පන්ති කරන එකාට,, නැත්නම් ගෙදරට ලයිට් බිල් ගේන එකාට, එහෙමත් නැත්නම් කාර් එකේ ඩ්‍රයිවර්ට. වගේ,, අමුතු අයට තමයි රැවටෙන්නෙ..:baffled: ටවුන් කෙල්ලො ත්‍රීවිල් කාරයොන්ට එහෙමනම් රැවටෙනවා අඩුයි.:rofl::rofl::rofl:
    mama nam ehema hithanne naha 3 wheel karayonta andenawa ban
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඔය උබල මවාගත්තු මත, දැන් නගරේ ගම් කියල වෙනසක් නෑ, එහෙම හිතනවානම් උබල ඉන්නේ ගල් යුගයේ, දැන් නගරෙට වගේම ගමටත් පහසුකම් තියෙනවා, විශේෂයෙන් අන්තර්ජාල ප්‍රවාහන පහසුකම් තියෙද්දී ගමේ කියල වෙනම ලෝකෙක කොටු වෙලා නෑ. ඕනෙම ගමක හිටයත් පැයකට වඩා අඩු කාලෙකින් නගරෙට එන්න පුළුවන්.ඕනෙම නිව්ස් එකක් එවෙලේම බලන්න පුළුවන් ටීවී ගමට තියෙන්නේ අල කන්නද ටීවී නැති ගෙයක් තියෙනවද.
    හැබැයි කෙල්ලෝ වර්ග ඉන්නවා මෝඩ කපටි හොද එක කොහේ හිටියත් ඉන්නවා
    ඔවුන්ව හදුනාගෙන ආශ්‍රය කරන්න
    :P