Nice....!!!!



ඔය උබල මවාගත්තු මත, දැන් නගරේ ගම් කියල වෙනසක් නෑ, එහෙම හිතනවානම් උබල ඉන්නේ ගල් යුගයේ, දැන් නගරෙට වගේම ගමටත් පහසුකම් තියෙනවා, විශේෂයෙන් අන්තර්ජාල ප්රවාහන පහසුකම් තියෙද්දී ගමේ කියල වෙනම ලෝකෙක කොටු වෙලා නෑ. ඕනෙම ගමක හිටයත් පැයකට වඩා අඩු කාලෙකින් නගරෙට එන්න පුළුවන්.ඕනෙම නිව්ස් එකක් එවෙලේම බලන්න පුළුවන් ටීවී ගමට තියෙන්නේ අල කන්නද ටීවී නැති ගෙයක් තියෙනවද.
හැබැයි කෙල්ලෝ වර්ග ඉන්නවා මෝඩ කපටි හොද එක කොහේ හිටියත් ඉන්නවා
ඔවුන්ව හදුනාගෙන ආශ්රය කරන්න![]()










. 