නගරෙ උනත් ගමේ උනත් එකයි කෙල්ල බුද්ධිමත්
වෙන්න ඕන(
එහෙම කෙල්ලො වැඩිපුර ඉන්නෙ නම් නගරෙ තමයි ගමට වඩා ).
අවංක වෙන්න ඕන
,ඇඳුම් දිගට අඳිනවද කොටට අඳින්වද වගේ ඒව අදාල නැහැ.
ප.ලි :- උගත් කමයි බුද්ධිමත් කමයි කියන්නෙ දෙකක්.


un colombo awama kelina pissu danne tika denai,unta sapa labenakota control na,
නගරෙ උනත් ගමේ උනත් එකයි කෙල්ල බුද්ධිමත්
වෙන්න ඕන(
එහෙම කෙල්ලො වැඩිපුර ඉන්නෙ නම් නගරෙ තමයි ගමට වඩා ).
අවංක වෙන්න ඕන
,ඇඳුම් දිගට අඳිනවද කොටට අඳින්වද වගේ ඒව අදාල නැහැ.
ප.ලි :- උගත් කමයි බුද්ධිමත් කමයි කියන්නෙ දෙකක්.
ඔය උඹලා හිතාගෙන ඉන්න විදිය, ගමේ නගරෙ කියලා කෙල්ලොන්ගෙ වෙනසක් නෑ, බන්, එකම කෝච්චිය.
ehenm uba podi gamakin kellek hoyagena kuburak kotagena hitapan

වැරදුනා නෙහ්

ඒ කතාව නම් ඇත්ත, ගමේ කෙල්ලොන්ට නගරෙ කෙල්ලොන්ට තරම් අත්දැකීම් නෑ,,nagare kello hodai game gobbiyo kollanta rewatenawa

ටවුන් කෙල්ලො ත්රීවිල් කාරයොන්ට එහෙමනම් රැවටෙනවා අඩුයි.


eka thamai බුද්ධිමත් wenna ona kiwweඔය මොනා තිබුණත් වැඩක් නැහැ කෙල්ලෙක්ගෙ හැදියාව නැත්නම්..
mama nam ehema hithanne naha 3 wheel karayonta andenawa banඔය උඹලා හිතාගෙන ඉන්න විදිය, ගමේ නගරෙ කියලා කෙල්ලොන්ගෙ වෙනසක් නෑ, බන්, එකම කෝච්චිය.
වැරදුනා නෙහ්
ඒ කතාව නම් ඇත්ත, ගමේ කෙල්ලොන්ට නගරෙ කෙල්ලොන්ට තරම් අත්දැකීම් නෑ,,
කොහොමහරි ටවුන් එකේ කෙල්ලො බහුතරයක් රැවටෙනවා. ගෙදරට එන උන්ට,, ගෙදර පන්ති කරන එකාට,, නැත්නම් ගෙදරට ලයිට් බිල් ගේන එකාට, එහෙමත් නැත්නම් කාර් එකේ ඩ්රයිවර්ට. වගේ,, අමුතු අයට තමයි රැවටෙන්නෙ..ටවුන් කෙල්ලො ත්රීවිල් කාරයොන්ට එහෙමනම් රැවටෙනවා අඩුයි.
![]()
මම ඒක කින්ඩියට කිව්වෙ බන්mama nam ehema hithanne naha 3 wheel karayonta andenawa ban



කොහේ වුනත් කමක් නෑ.........
හරි හමන් කෙල්ලෙක්.............

