good post macho...rep+
sha maxxa photo tika aaaaa
![]()
![]()
![]()
අම්මා ගහයි කිව්වා බැට් එකෙන්!
මැක්සා වැඩක්!
එලකිරි ආ........![]()
++++
නියමයි මචං.......
ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට......
රෙප්+++






මචන් අපිත් යාලට ගියා....අපි ගියපු වෙලාවට අලි නම් එලියට බෑහෑලෑ තිබුනේ නෑ....යාලට අපි ගියේ උදේ 9 ට විතර..ඒ වෙලාවට සත්තු නෑ...එලකිරියේ කට්ටිය යනවා නම් උදේ 6 යන්න....නෑතිනම් හවස 2 විතර යන්න.....අපි ගිය වෙලාවේ හිටියේ නම් මේයාලා
![]()
මේ තමයි සුනාම්යට විනාස උනු බන්ගලාව
![]()
![]()
නියමයි මචන්
පටනංගල බීච් එකට ගියෙ නැද්ද මචන්. එතන මාර ලස්සනයිනේ