යාළුකමට ඔසුසලට ආ තරුණිය බේත් දීලා

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
යාළුකමට ඔසුසලට ආ තරුණිය බේත් දීලා

රජයේ රෝහලක සායනයට පැමිණි රෝගියා පෝලිමේ ගමන් කර වෛද්‍යවරයා හමුවිය. ”ඉඳගන්න” වෛද්‍යවරයා කාරුණික හඬින් පැවසීය. රෝගියා පරීක්ෂා කළ හෙතෙම රෝගය සඳහා දෙනු ලබන බෙහෙත රෝගියා රැුගෙන ආ පොතේ සටහන් කර නැවත භාරදීමට කටයුතු කළේය.

පොත රැුගත් රෝගියා බෙහෙත් නිකුත් කරන කවුන්ටරයට එය භාරදුන් අතර කවුන්ටරයේ සිටි ඖෂධවේදියා පොත පරීක්ෂා කර බලා එම බෙහෙත අවසන් වී ඇති බව පැවසීය.

රෝගියා නැවත වෛද්‍යවරයා හමුවී එම ඖෂධය නොමැති බව පැවසූ විට වෛද්‍යවරයා ඖෂධයේ නමින් බෙහෙත් තුණ්ඩුවක් ලියාදී, ”මේ බෙහෙත ෆාමසියකින් ගන්න” යැයි පැවසීය.

නගරයේ පිහිටි ෆාමසියකට පිවිසි රෝගියාට කවුන්ටරය අසල සිටි රුවැති තරුණියක් දක්නට ලැබිණි. ”මොනාද ඕනේ” ඇය ඉංග‍්‍රීසි හුරුවට සිංහල උච්චාරණය කරමින් විමසුවාය. ඔහු බෙහෙත් තුණ්ඩුව ඇය අත තැබීය. එය කියවා බැලූ ඇය ”බෙහෙත් නිකුත් කරමින් සිටි සුදු හැඳගත් තරුණියකගෙන් ”කාබමැස්පින් ඉස් වට්?” (කාබමැස්පින් කියන්නේ මොකක්ද) යනුවෙන් ඉංග‍්‍රීසියෙන් විමසුවාය. එවිට සුදු හැඳගත් තරුණිය ඖෂධයේ වෙළෙඳ නාමය පවසා තිබෙන ස්ථානය ද පෙන්වූවාය.

ඖෂධ සොයා ගත් තරුණිය එය රෝගියාට දීමට කටයුතු කළාය. පසුව දැනගන්නට ලැබුණේ රුවැති තරුණිය ෆාමසියේ සේවය කරන තරුණිය හමුවීමට පැමිණි ඇයගේ යෙහෙලියක් බවය.
 
IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
මචන් තරහ නැතුව මේකේ හිනා වෙන්න ඕනෙ තැන පොඩ්ඩක් කියනවද? Jokes section එකේ තියන හින්දයි අහන්නේ :dull:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1