යාළුකම කියන්නේ මේකට
මේ video එක ඔයාල බලල ඇති, කමක් නෑ අපි බලමු තව පාරක්
- තිරිසන්නු කියන්නේ සිවුපා සතුන්ද? නැත්තන් දෙපා මිනිසුන්ද ?
- ලග ඉන්න යාළුවා අපිව මඩවද්දී මේ වගේ යාලුවෙක් ලග හිටියනම්!!!!!
- මිනිස්සු ලග නැති සමහර ගතිගුණ මේ වගේ සත්තු ලග තියෙනවා, මොකද මම කියන්නේ බොරුද? ලජ්ජා වෙන්න වැඩක් නෑ මම කියන්නේ ඇත්ත.
(
මෙහෙම කියද්දී මට මේ video එක දාන්න කියල දුන්නෙත් මාත් එක්ක EK ඉන්න යාලුවෙක් badcJamiga ඔයාටත් ගොඩක් thnx
)
මෙහෙම කියද්දී මට මේ video එක දාන්න කියල දුන්නෙත් මාත් එක්ක EK ඉන්න යාලුවෙක් badcJamiga ඔයාටත් ගොඩක් thnx
)