යාළුවෙක්ගෙ ගෙදර ආවා.

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,222
    8,052
    113
    Galaha
    මෙන්න මේ ගැජට් එක උන්ගෙ bathroom එකේ තිබ්බ මොකක් විය හැකිද?

    11111.jpg
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,923
    4,359
    113
    ඕක උගෙන්ම අහපන්කො බන්. මේකෙ දාල අහන්න දෙයක් යැ
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,112
    5,740
    113
    රෙන්න ගියානම් ර්‍රිල වරන් බන් ටොයිලට් එකේ හතර කොන හොයන්නෙ නැතුව.
     
    • Like
    Reactions: Emios

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,272
    6,865
    113
    නාන වෙලාවට කකුලෙ සබන් ගාන්න වාඩි වෙන්න තැනක් නැහැනේ බාත්රූම් එකේ. එතකොට ඕකෙ සබන් ටිකක් ගාල ඕක උඩින් වාඩි වෙනවා. ඕකෙ පතුල පැතලි නිසා බාත්රූම් එකේ ඕන තැනක වාඩි වෙන්න පුලුවන් ඊට පස්සෙ.
     
    • Haha
    Reactions: sa34

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,661
    25,677
    113
    Potato masher එකක්. ඕක Toilet එකේ තියෙන්න ඕනේ එකක් නෙවේ, ඕක ඔතනට එන්න එකම explanation එක @AnuradhaRa මේ ලැට් එකට රිංගලා තියෙනවා. හොඳට බලපන් තව හැඳි ගෑරුප්පු එහෙමත් ඇති තැන් තැන්වල වැටිලා
     
    • Haha
    Reactions: Nidarshana_k

    Arya Sinhala Buddhist

    Active member
  • Jul 14, 2025
    120
    38
    28
    The gadget with the black handle on the right side of the image is a potato masher.

    It’s a kitchen tool designed for mashing boiled potatoes, vegetables, or beans. The flat zigzag/rounded metal plate helps press and break down the food evenly.

    It looks a bit out of place in the bathroom here — probably stored there by mistake!
    kakki smash karanna ne
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,626
    1
    51,344
    113
    ප*යාගල
    sorry.com
    මට හිතෙන්නෙ නම් ඔක බිත්තියෙ ඇනයක ගහල එල්ලලා ඔක උඩින් සබන් එහෙම තියන්න පුලුවන් එකක්.Potato Smasher එකක් වගෙත් පේන්වා. හිර වෙච්ච අලි බෙට්ටක් තැලුවද දන්නෙ නෑ ඔකෙන් :no:
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,887
    5,075
    113
    Pandora
    උබම ඕක උබලගේ bathroom එකෙන් තියලා ෆොටෝ එකක් ගහලා මෙතන දැම්මා නේද බොරුවට යාලුවෙක්ගෙ කියලා, උබේ fetish එක හොද කරගන්න. :lol:
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,538
    5,495
    113
    Colombo
    මෙන්න මේ ගැජට් එක උන්ගෙ bathroom එකේ තිබ්බ මොකක් විය හැකිද?

    View attachment 256733
    බාබකියු සොසේජස් ගන්න එන...මූ එදා බීලා ඉන්නැති පොර සෙට් වෙලා සොසේජස් කියල අරන් බාබකියු කරන්න ඇති
     
    • Haha
    Reactions: max_pain