Matath oya wage scene ekak iye unabut cybersex mukuth ekak nemei
wena ekak guys help me![]()
moko wune?
Hutaaaaaaaaa
Mage yaluwek innawa USA kellek..eya iye math ekka chat kare amuthu widihata..eyata school yaluwo whore kiyala..eya mata kiwwa eya marenawa kiyala..passe man eyage hitha hadanna try kara..anthimata mata photos ewwa anga pura pihiyen kapagena..man ahuwa ehema karanna hethuwa mokada kiyala kiwwema naeya statues update karala thibba im suicidal kiyala..passe man eka dakala baya una..man pissu wada karanna epa kiyala logout wela anith dawase baladdi mehema msg ekak ewala thibba
[5:40:42 AM] *******: WHAT DID U DO TO MY LITTLE GIRL?????
eya marila nan mata case ekak yaida??![]()
පිලිපීනය කියන්නේ Scammers වැහි වැහලා ඉන්න රටක්. ඉතින් මම පුදුම වෙන්නේ නෑ මේ වගේ දෙයක් වුන එකට. කොහොම වුනත් පවු වැඩේ නමුත් දැන් වත් පාඩමක් ඉගෙන ගනියි කියලා හිතනවා මොකද තමන්ට girl කෙනෙක් ඉදලා මෙහෙම කරන එක cheating. කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් මේ වගේ දෙයක් නම් ටිකක් ලැජ්ජා සහගතයි යම් කෙනෙක්ට වෙන එකට නම්.
Internet එකේ search කරලා බලන්න Philippines Scamming කියලා. ඕන තරම් හොයාගන්න පුලුවන්. ^^ මිනිස්සු බුරුතු පිටින් අහුවෙන්නේ. මේකට හේතුව තමයි ඔළුවෙන් හිතන්නේ නැතුව කකුල් දෙක මැද තියෙන එකෙන් හිතිම. lol
මචංලා මෙලෙස කෙල්ලන් විශ්වාස කල හැකිනම්,
පුත්තලමේ ගෝවා වගා කිරීමටත්,
හදේ හාවා සමග බැඩ්මින්ටන් ගැසීටමත්,
හික්මීයන්ගෙන් කස්තුරි ලබා ගැනීමටත් හැකිය!
bump
budu ammooooo...
ඇපත් නෑ
thanks for sharing mcn . .
baya hithenawa yakoo ammoo
pissu hadenawa
ooooOOOOOOhh shit....huge disaster![]()



ඕක ලොවෙත් බොරු කතාවක් වෙන්න ඕනි, මොන කොල්ලද බන් කෙල්ලෙක් ඇග පෙන්නන කොට ෆොටෝ එකක් හරි ගහ ගන්නේ නැත්තේ.![]()