යාළුවෙකුට වූ ......ශෝචනීය කතාවක්...CYBER SEX..18+

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    Matath oya wage scene ekak iye una :( but cybersex mukuth ekak nemei
    wena ekak guys help me :sorry:

    moko wune?

    Hutaaaaaaaaa

    Mage yaluwek innawa USA kellek..eya iye math ekka chat kare amuthu widihata..eyata school yaluwo whore kiyala..eya mata kiwwa eya marenawa kiyala..passe man eyage hitha hadanna try kara..anthimata mata photos ewwa anga pura pihiyen kapagena..man ahuwa ehema karanna hethuwa mokada kiyala kiwwema na:oo: eya statues update karala thibba im suicidal kiyala..passe man eka dakala baya una..man pissu wada karanna epa kiyala logout wela anith dawase baladdi mehema msg ekak ewala thibba
    [5:40:42 AM] *******: WHAT DID U DO TO MY LITTLE GIRL?????
    eya marila nan mata case ekak yaida?? :(

    පිලිපීනය කියන්නේ Scammers වැහි වැහලා ඉන්න රටක්. ඉතින් මම පුදුම වෙන්නේ නෑ මේ වගේ දෙයක් වුන එකට. කොහොම වුනත් පවු වැඩේ නමුත් දැන් වත් පාඩමක් ඉගෙන ගනියි කියලා හිතනවා මොකද තමන්ට girl කෙනෙක් ඉදලා මෙහෙම කරන එක cheating. කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් මේ වගේ දෙයක් නම් ටිකක් ලැජ්ජා සහගතයි යම් කෙනෙක්ට වෙන එකට නම්.

    Internet එකේ search කරලා බලන්න Philippines Scamming කියලා. ඕන තරම් හොයාගන්න පුලුවන්. ^^ මිනිස්සු බුරුතු පිටින් අහුවෙන්නේ. මේකට හේතුව තමයි ඔළුවෙන් හිතන්නේ නැතුව කකුල් දෙක මැද තියෙන එකෙන් හිතිම. lol

    මචංලා මෙලෙස කෙල්ලන් විශ්වාස කල හැකිනම්,
    පුත්තලමේ ගෝවා වගා කිරීමටත්,
    හදේ හාවා සමග බැඩ්මින්ටන් ගැසීටමත්,
    හික්මීයන්ගෙන් කස්තුරි ලබා ගැනීමටත් හැකිය!


    budu ammooooo...

    ඇපත් නෑ



    thanks for sharing mcn . .

    :shocked: baya hithenawa yakoo ammoo


    thanks machan..
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඕක ලොවෙත් බොරු කතාවක් වෙන්න ඕනි, මොන කොල්ලද බන් කෙල්ලෙක් ඇග පෙන්නන කොට ෆොටෝ එකක් හරි ගහ ගන්නේ නැත්තේ. :dull::dull:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඕක ලොවෙත් බොරු කතාවක් වෙන්න ඕනි, මොන කොල්ලද බන් කෙල්ලෙක් ඇග පෙන්නන කොට ෆොටෝ එකක් හරි ගහ ගන්නේ නැත්තේ. :dull::dull:

    ඇගේ ෆොටෝ එකක් ගහගත්තට වැඩක් නැහැනේ බන් ඒකි මූන පෙන්නලා නැත්නම්
    ඇරත් ඒකි Professional Cyber Sex නිලියක් නම් මූන පෙන්නුවත් අවුලක් නැහැනේ කොහොමත් මූන තියන ඒව දැනටමත් නෙට් එකේ ඇති නේ