යාළුවොනේ අපි එකමුතු වෙමු
ජනාදිපති සටන
දැන් හැමෝම කතා වෙන්නේ ඕක තමා දැන් වෙන ප්‍රශ්න මොකවත් නැ මුන්ට දැන් ඉතින් පිල් දෙහෙකට බෙදිලා තොපිල උදේ හවස එළකිරි එකේ මරගනිල්ල්ලා කවුරු ජනාදිපති උනත් අහිංසක සිංහල මිහිහා පරාදයි අන්න එක මතක තියාගනිල්ලා මේ සිංහල රටේ පක්ෂ පට වලට බෙදිලා තොපි මරාගන්නවා තව ඉස්සරහට ඔයිට වඩා දේවල් වෙයි එක තමා දේශපාලණය කියන්නේ කොහොම ගියත් තැලෙන්නේ අහිංසක මිනිස්සු අපි නිකන් මෝඩයෝ වගේ රණ්ඩු වෙනවා එකෙන් හම්බයෝයි දෙමෙල්ලු වාසිය ගන්නේ තමන්නේ අරමුණ ඉටුකරගන උන්ට මිට වැඩ හොද අවස්ථාවක් ආයේ එන්නේ නැවාසි පැත්තට මුක්කුව ගහලා උන් උන්ගේ අරමුණු ඉටුකරගෙන උන් ඉදි අපි බොරුවට මරගනී අන්තිමට හැමදාම වගේ වෙන්නේ ගහපු පදේකුත් නැ බෙරේ පළුවකුත් නැ වගේ වැඩක්
මගේ යාලුවනේ උබලා කාට ජන්දේ දුන්නත් කමක් නැ එත් සිංහල උබල නිකන් මෙතන ඇනකොට ගන්න එපා උබලව අවුස්සන්න එක එක විදිහේ ගොඩක් උන් බලන්න ඉන්නවා එක තම උන්ට ඕන වෙලා තියන්නේ ටිකක් තේරුම් ගනිල්ලා සිංහල මිනිසුන්ගේ එකමුතු කමක් නැති නිසා තමා අද අපිට මෙහෙම වෙලා තියන්නේ උන් කොහොමත් කැමති නැ අපි එකමුතු වෙනවට එක නිසා ටිකක් හිතලා වැඩ කරපන් යාළුවෝනේ හිතට දුකයි උබලා මෙහෙම මරාගන්නවා දකින කොට

Last edited: