යාළුවො එක්ක friday night meet වෙන්න

ekpeters

Well-known member
  • Nov 18, 2024
    864
    477
    63
    අවුරුද්දේ අන්තිම නිසා යාලුවො එක්ක friday night එකක meet වෙන්න plan කරනවා

    මැරින් ඩ්‍රයිව් කොල්ලුපිටිය, බම්බලපිටිය වැල්ලවත්ත වගේ පැතිවල එහෙම අඩු ගානකට සෙට්වෙන්න තැන් මොනවද?

    අවම 10 , උපරිම 20 වගේ ඉන්නව කට්ටිය
    set Menu තමයි ගන්න බැලුවේ. ගාන අඩු නිසා

    sbmarine/ කොත්තු/ fried rice/ noodles වගේ කෑම...

    බොන කීප දෙනෙකුත් ඉන්නවා. ගනන් අඩුනම් එහෙමයි... offer කරන්නේ beer උනත් අවුලක් නෑ.
    තැන් ටිකක් post කරගෙන යන්න පුළුවන්ද?
    location price එක්ක...
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    864
    477
    63
    5star ekaka pool side wage 20 pax dinner ekak illaganin kata karala,
    Special rate dei,
    ලොකු ගානකට බෑ.. කට්ටිය yearend shopping කරනවා නේ ගෙවල්වල කට්ටිය එක්ක...

    ඒකයි dinner එක buffet නැතුව setmenu බලුවේ. කට්ටිය ඔකකොම එයිද දන්නෙත් නෑ office ඉවරවෙලා Set වෙන්නේ 10 අනිවා ඉන්නවා. වැස්ස office වැඩ අනුව ඉතිරි 10 not sure 🙂

    White apple pala bristle street kotuwe
    White apple search karata enne nane fb eke?
    Link eka danna puluwanda? Gaana kaama kohomada?
    ------ Post added on Dec 13, 2024 at 9:20 PM

    bump
    ------ Post added on Dec 13, 2024 at 10:31 PM

    Hello friends
    Any information....
    ------ Post added on Dec 13, 2024 at 11:40 PM