යාළුවො ද මාළුවො ද?

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    යාළුවො ද මාළුවො ද?

    මචං උබලා කවුරුත් හිතට තට්ටු කරලා අහපල්ලා මේ කතාව බොරු ද කියලා

    උබට පොඩි කාලෙ ඉදලා ඔළුවට දාලා තියෙන්නෙ උදවු කරපන් පුළුවන් හැම වෙලාවෙම. අනිත් මිනිහාව උබට වැදගත් කියලා ඌට දැනෙන්න දුන්නොත් උබව උගේ බොක්කට ම වදිනවා කියලා මම කියවපු පොතක තිබුණා.

    ඒක ඇත්ත ද?
    මමත් ඔය තියරිය ඔළුවෙ තියන් හිටියා.මම හිතුවෙ මට යාළුවො ගොඩක් හදා ගන්න පුළුවන් වෙයි කියලා.
    ඒත් ඇත්තට ම උණේ උන් උන්ට ඕන වෙලාවට මගෙන් උදව් ඉල්ලනව. මමත් ඉතිං බොක්කෙන් ම කරනව. උදව්ව අරගෙන ඉවර උණාම ඌට මාව මතකවත් නෑ.
    හැබැයි ආයෙත් උදව්වක් ඉල්ලන් එනවා.
    මම එතකොට මොනවා හරි සාධාරණ හේතුවක් නිසා ඒ උදව්ව කරන්න අපොහොසත් වෙනවා.එතකොට දාහක් කුණු කතා අහන්න වෙනවා
    ඔය වගේ එවුන් තමයි මට හැමදාම හම්බ උනේ.
    මම බොක්කෙන් කරාට මට කිසිම බොක්කෙ යාළුවෙක් අදටත් නෑ.

    යාළුවො කොහොමත් හිටියෙත් නෑ උන තරමක් උණෙත් පාඩු ඒ නිසා මමත් අතෑරලා දැම්මා සේරම.
    මම මගේ හැමදේම කවදත් කර ගත්තෙ තනියම.මට රංචු පිටින් හිටියෙ නෑ කිසිදේකට
    එදත් එහෙමයි අදත් එහෙමයි.ඉතිං කවුරුවත් නෑ කියල වෙනසක් නෑ.
    ඒත් එදාට වැඩිය අද සතුටින් ඉන්නවා මොකද එක එකා එන්නෙ නෑ දැන් අරින්න.

    උබ කවදාවත් පැන පැන උදවු කරන්න යන්න එපා. එතකොට අනිත් එකා හිතන්නෙ උබ බොක්කෙ යාළුවෙක් කියල නෙමෙයි. උබ ඌට හිතෙන හිතෙන පැත්තකට නවලා හිතේ හැටියට අරින්න පුළුවන් එකෙක් ගානට.
    එහෙම වෙන්න එපා.
    උබ උබේ වටිනාකම දැනෙන්න ඉදපන්
    කවුරු හරි මොනවා හරි ඕනෙ කියාගෙන ආපු ගමන් එවෙලෙම උදවු කරන්න එපා.උබට උදවු කරන්න ඕන නම් උබේ වැඩ ඉවර වෙලා කරපන්
    මෙහෙම හිතපන් උබට කෙනෙක් තෑගි දෙනව මුල් ම දවසේ ඇලියන් එකක්. ඊට පස්සෙ බෙන්ස් එකක්. ඊළග දවසේ ටොෆියක්. එතකෙට උබට මොකද හිතෙන්නෙ?
    මුලින් ම උඩින් ම දුන්නම පස්සෙත් ඒ විදියට ම බලාපොරොත්තු වෙනවා මිනිස්සු. උබ අතින් පොඩි වැරැද්දක් උණත් ඌ උබට බණී. උබගෙ උදව්වට වඩා අඩුපාඩු දකී.එහෙම උන් හලපන්

    අනික තමන්ගෙ තරමට වඩා පහත් එවුන් ආශ්‍රය කරපන් අතේ දුරින්.
    කරට අත දාන් මචං ලෙවල් එකට යන්න එපා.
    වඩුවැඩ කරන එකෙක් එක්ක යාළු ෆිට් එකේ හිටියා මම. ඌ නිතරම මගේ අතින් මොනවා හරි වැරදුණාම " බලපන් මචං මූ නිකං හරකා වගේ අරම කරා මෙහෙම කරා" කියලා මං ඉන්න තැනම අනිත් උන් එක්ක කියනවා. මම දැන් නම් සතේකට ගණන් ගන්නෙ නෑ ඌ.
    හෙණ ම දුප්පත් උන් එක්ක කිසි වෙනසක් නැතුව ෆිට් එකේ ඉන්න ට්‍රයි කරලා තියෙනවා. පොඩ්ඩක් ඇත්තන් උන් බලන්නෙ හිනා වෙන්න.අනිත් එකා නෝන්ඩ් කරල බයිට් කරලා සතුටු වෙන්න.
    මිනිහෙක් වැටුණත් හිනා වෙනවා.:baffled:

    කතා කරන විදියෙන් මිනිසුන් මැනපන්. කාගෙ හරි අඩුපාඩුවකට හිනා වෙන එවුන් එකෙන්ම හලපන්. සෙට් එකේම එකෙක්ට හිනා වෙලා පොර වෙන්න හදන උනුත් හලපන්. උන්ට ඕන උන් හෙණ පොර කියලා පෙන්නන්න.ඒ වගේ එවුන් එක්ක උබට උණ පාඩු කරදර අකරතැබ්බ ගැන කියන්න එපා.උන් හෙණම චීත්ත.
    උබගෙ ප්‍රශ්නවලට හිනා වෙන උන්ව හලපන්.

    කවදාවත් උබගෙ අඩුපාඩු ලෝකයාට පේන්න දෙන්න එපා. මේකෙ උනත් රියල් එකෙන් ප්‍රශ්න කියාගෙන එන්නෙ නෑනෙ උබලා. :baffled:

    ඔහොම ගිහින් 99% ක් ම උන් කැපිලා ම යයි.
    කපලා දාපන්.
    දුක් වෙන්න එපා. උබ ඒ හලන්නෙ පාප මිත්‍රයො ම තමයි.
    අන්තිමට ඉතුරු වෙන එකෙක් ඉන්නවා නම් ඌ තියා ගනින්.හැබැයි ඌ උණත් කොහොම කෙනෙක් ද කියලා කිරල මැනලා බලන්න ට්‍රයි කරපන්.

    ඇත්ත ම කියපන් මෙහෙම හලන්න ඕන උන් කීයක් උබ ළග ඉන්නව ද? කමෙන්ට් එකක් දාගෙන පලයන්

    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    යාළුවො මාළුවෝ බන් වයස යනකොට ටිකෙන් ටික යාලුවෝ නැති වෙලා අවශ්‍යතාවේ අනුව හැදෙන කන්ටක්ට්ස් ටිඅකක් විතරයි බොහෝ දෙනෙක්ට ඉතුරුවෙන්නේ .

    උබ බිසී වෙන තරමට ක්ලාස් එක වෙනස් වෙන තරමට ඇත්ත

    කන්ටක් එකකින් උදව්වක් ඉල්ලුවාම වුත් උදව්වක් කරන්නේ වුගෙනුත් උබට දෙයක් ගන්න තරමේ හයියක් තියෙනවා නම් විතරයි
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 09ක්. තවමත් ඉස්සර වගේම එකට ඉන්නෙ ඉස්කෝලෙ යාලුවො සෙට් එක. යාලුවො කිවුවට සහෝදරයො වගේ. ඕන කරදරේකදි ඕන වෙලාවක ඉන්නව. :):):):love::love: තව යාලුවො නම් ඉන්නව. :lol: ඔෆිස් එකේ, ක්ලාස් වලදි හම්බුන උන්, ඒ වගේ යාලුවො ටික කාලයයි. පස්සෙ අමතකයි. මෙරු වගේ. ආව ගියා :lol::lol:
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    සහතික ඇත්ත. ඕනවට වඩා නොදන්න උන් එක්ක හිනාවෙන්න යන්න එපා. හිනාවෙලා පටන් අරන් ඇරල යන්න එන්නෙ දැන් ඉන්න ගොඩක් උන්. තමන්ට වඩා පහත් උන් නම් යාලුවෝ වගේ කරට අත දාගෙන යන්නම හොද නෑ. ඊට පස්සේ උන් අඩුපාඩු හොය හොය කපන්නම එනවා. මොකද උබල උන්ට වඩා අඩියක් හරි ඉස්සරහට ගිහින් නිසා උන්ගේ හිතේ තියෙන ඉරිසියාවට.බාස් කෙනෙක් ආවොත් වැඩක් කරන්න, උගන් වැඩේ අරන් යවපල්ලා. මචන්, බං කියල හැමනෙන්න යන්නෙ නැතුව. කරට ගත්තම බහුතරයක් උන් ඇරල යන්නේ
     
    • Like
    Reactions: rahal jayasekara

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    oka bn me rate hati balapan ape un tanikara sattu wage
    oya pitarata un karapu video balala ewa meheta apply
    krnna hadanna epa
    wadak na
    .me rate minissu wachana kiyana de hariyata use krnne na
    anit minissunge hagim terum ganne na.attupanayika darmaya
    igannuwata owa mataka na yodaganne na.adu gane hamuduruwo unat
    okkoma chandi jatika wirayo wenna yanne ,kunuhabba kiyala, kagahala
    podu depala winasha krla
    puluwan nam meken palayan,gihin alutinma patan ganin,mokada meke inna pisso hadanna
    apita ba ,antimata wenne ekko apit e wage wenawa natnam,angoda yanna wenawa
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය

    මචං උබලා කවුරුත් හිතට තට්ටු කරලා අහපල්ලා මේ කතාව බොරු ද කියලා

    උබට පොඩි කාලෙ ඉදලා ඔළුවට දාලා තියෙන්නෙ උදවු කරපන් පුළුවන් හැම වෙලාවෙම. අනිත් මිනිහාව උබට වැදගත් කියලා ඌට දැනෙන්න දුන්නොත් උබව උගේ බොක්කට ම වදිනවා කියලා මම කියවපු පොතක තිබුණා.

    ඒක ඇත්ත ද?
    මමත් ඔය තියරිය ඔළුවෙ තියන් හිටියා.මම හිතුවෙ මට යාළුවො ගොඩක් හදා ගන්න පුළුවන් වෙයි කියලා.
    ඒත් ඇත්තට ම උණේ උන් උන්ට ඕන වෙලාවට මගෙන් උදව් ඉල්ලනව. මමත් ඉතිං බොක්කෙන් ම කරනව. උදව්ව අරගෙන ඉවර උණාම ඌට මාව මතකවත් නෑ.
    හැබැයි ආයෙත් උදව්වක් ඉල්ලන් එනවා.
    මම එතකොට මොනවා හරි සාධාරණ හේතුවක් නිසා ඒ උදව්ව කරන්න අපොහොසත් වෙනවා.එතකොට දාහක් කුණු කතා අහන්න වෙනවා
    ඔය වගේ එවුන් තමයි මට හැමදාම හම්බ උනේ.
    මම බොක්කෙන් කරාට මට කිසිම බොක්කෙ යාළුවෙක් අදටත් නෑ.

    යාළුවො කොහොමත් හිටියෙත් නෑ උන තරමක් උණෙත් පාඩු ඒ නිසා මමත් අතෑරලා දැම්මා සේරම.
    මම මගේ හැමදේම කවදත් කර ගත්තෙ තනියම.මට රංචු පිටින් හිටියෙ නෑ කිසිදේකට
    එදත් එහෙමයි අදත් එහෙමයි.ඉතිං කවුරුවත් නෑ කියල වෙනසක් නෑ.
    ඒත් එදාට වැඩිය අද සතුටින් ඉන්නවා මොකද එක එකා එන්නෙ නෑ දැන් අරින්න.

    උබ කවදාවත් පැන පැන උදවු කරන්න යන්න එපා. එතකොට අනිත් එකා හිතන්නෙ උබ බොක්කෙ යාළුවෙක් කියල නෙමෙයි. උබ ඌට හිතෙන හිතෙන පැත්තකට නවලා හිතේ හැටියට අරින්න පුළුවන් එකෙක් ගානට.
    එහෙම වෙන්න එපා.
    උබ උබේ වටිනාකම දැනෙන්න ඉදපන්
    කවුරු හරි මොනවා හරි ඕනෙ කියාගෙන ආපු ගමන් එවෙලෙම උදවු කරන්න එපා.උබට උදවු කරන්න ඕන නම් උබේ වැඩ ඉවර වෙලා කරපන්
    මෙහෙම හිතපන් උබට කෙනෙක් තෑගි දෙනව මුල් ම දවසේ ඇලියන් එකක්. ඊට පස්සෙ බෙන්ස් එකක්. ඊළග දවසේ ටොෆියක්. එතකෙට උබට මොකද හිතෙන්නෙ?
    මුලින් ම උඩින් ම දුන්නම පස්සෙත් ඒ විදියට ම බලාපොරොත්තු වෙනවා මිනිස්සු. උබ අතින් පොඩි වැරැද්දක් උණත් ඌ උබට බණී. උබගෙ උදව්වට වඩා අඩුපාඩු දකී.එහෙම උන් හලපන්

    අනික තමන්ගෙ තරමට වඩා පහත් එවුන් ආශ්‍රය කරපන් අතේ දුරින්.
    කරට අත දාන් මචං ලෙවල් එකට යන්න එපා.
    වඩුවැඩ කරන එකෙක් එක්ක යාළු ෆිට් එකේ හිටියා මම. ඌ නිතරම මගේ අතින් මොනවා හරි වැරදුණාම " බලපන් මචං මූ නිකං හරකා වගේ අරම කරා මෙහෙම කරා" කියලා මං ඉන්න තැනම අනිත් උන් එක්ක කියනවා. මම දැන් නම් සතේකට ගණන් ගන්නෙ නෑ ඌ.
    හෙණ ම දුප්පත් උන් එක්ක කිසි වෙනසක් නැතුව ෆිට් එකේ ඉන්න ට්‍රයි කරලා තියෙනවා. පොඩ්ඩක් ඇත්තන් උන් බලන්නෙ හිනා වෙන්න.අනිත් එකා නෝන්ඩ් කරල බයිට් කරලා සතුටු වෙන්න.
    මිනිහෙක් වැටුණත් හිනා වෙනවා.:baffled:

    කතා කරන විදියෙන් මිනිසුන් මැනපන්. කාගෙ හරි අඩුපාඩුවකට හිනා වෙන එවුන් එකෙන්ම හලපන්. සෙට් එකේම එකෙක්ට හිනා වෙලා පොර වෙන්න හදන උනුත් හලපන්. උන්ට ඕන උන් හෙණ පොර කියලා පෙන්නන්න.ඒ වගේ එවුන් එක්ක උබට උණ පාඩු කරදර අකරතැබ්බ ගැන කියන්න එපා.උන් හෙණම චීත්ත.
    උබගෙ ප්‍රශ්නවලට හිනා වෙන උන්ව හලපන්.

    කවදාවත් උබගෙ අඩුපාඩු ලෝකයාට පේන්න දෙන්න එපා. මේකෙ උනත් රියල් එකෙන් ප්‍රශ්න කියාගෙන එන්නෙ නෑනෙ උබලා. :baffled:

    ඔහොම ගිහින් 99% ක් ම උන් කැපිලා ම යයි.
    කපලා දාපන්.
    දුක් වෙන්න එපා. උබ ඒ හලන්නෙ පාප මිත්‍රයො ම තමයි.
    අන්තිමට ඉතුරු වෙන එකෙක් ඉන්නවා නම් ඌ තියා ගනින්.හැබැයි ඌ උණත් කොහොම කෙනෙක් ද කියලා කිරල මැනලා බලන්න ට්‍රයි කරපන්.

    ඇත්ත ම කියපන් මෙහෙම හලන්න ඕන උන් කීයක් උබ ළග ඉන්නව ද? කමෙන්ට් එකක් දාගෙන පලයන්

    issara umba kiwwath wage thamange euntai yaluwontai kiwwagaman sutus gaala udaw karanawa karala kunu kathath ahanawa ......:baffled::baffled:

    dan mage wade iwara wela thama karanne karana ata magulak anika sama harak eun kathakalama hena boru balaporotthu denawa unta.. mata karapuwa mathak wenna kaalaya yaddi:D:D
     
    • Like
    Reactions: rahal jayasekara

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අපෝ උඹ නම් හෙන කොලු කාරයෙක් බන්
    උඹේ වයසේ අනක් උන්ට තියෙන්නේ කෙල්ලෝ ගැන අවුල්
    උඹට තියෙන්නේ කොළු සීන් මයි
    මට මතකයි කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා උඹ කොල්ලෙක්ගේ අහවල් එකක් ගැන අහලා

    ඇත්තටම අතුල්ල අතුල්ල ඉන්නමද බන් ආස අහ්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ උඹ නම් හෙන කොලු කාරයෙක් බන්
    උඹේ වයසේ අනක් උන්ට තියෙන්නේ කෙල්ලෝ ගැන අවුල්
    උඹට තියෙන්නේ කොළු සීන් මයි
    මට මතකයි කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා උඹ කොල්ලෙක්ගේ අහවල් එකක් ගැන අහලා

    ඇත්තටම අතුල්ල අතුල්ල ඉන්නමද බන් ආස අහ්
    :rofl:
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    උඹට සුපිරි උත්තරයක් දෙන්න පුළුවන් මගේ ජීවිතේ අත්දැකීමෙන්ම..

    මටත් පොඩි කාලේ ඉඳන් උඹ ඔය කියන ප්‍රශ්නේ තදේටම තිබ්බා..මම හැමවෙලේම බොක්කෙන්ම යාලුවෝ වෙනුවෙන් හිටියට මන් වෙනුවෙන් එකෙක්වත් නෑ .

    5 වසරට එනකන් වගේ හිතන් හිටියේ මගේ නෑදෑ වෙන අය්යලා වගයක් තමයි මගේ ජීවිතේ හොඳම යාලුවෝ කියලා..එත් උන් හම්බෙන්නේ ඉස්කෝල නිවාඩුවට විතරයි..අනික මට උන්ව සැහෙන්න වටිනවා උනාට උන් මන් ගැන එහෙම හිතුවේ නෑ.. මන් ලවා පොඩි සල්ලි හොරකමකුත් කෙරෙව්වා ඒ කාලේ...නොතේරුම් කමට කලාට මම අදටත් දුක් වෙනවා ඒ ගැන..ඉස්කෝලේ යාලුවෝ ගැන නම් පොඩි කාලේ කොහොමත් විශේෂයක් නෑනේ..ඉස්කෝලේ ඉන්න ටිකට විතරයි යාළුකම..

    6 වසරේ ඉඳන් O/L වයසට එනකම් වගේ මට සාමාන්‍ය යාලුවෝ සෙට් එකක් හිටියා..ඉස්කොලේදීත් දකින හැමෝම වගේ මාව හොඳට අඳුරනවා..හැබැයි හොඳම යාලුවෙක් කියලා කටක් ඇරලා කියන්න පුළුවන් මට්ටමේ හිටියේ එක කොල්ලයි..අනික් හැමෝම මූණට යාලුවෝ විතරයි..අර මන් කියපු කොල්ලා හෙන දුප්පත් එකෙක්..මම මගේ බත් එකත් ඌ එක්ක බෙදන් කෑවා...හැම වෙලේම හිටියේ ඌ එක්ක..මම ඌට මට පුළුවන් හැම විදියෙන්ම උදව් කලා..උගේ දුකත් අහන් හිටියා..දුප්පත් නිසා සමහරු ඌව කොන් කරද්දී මන් ඌ එක්ක හිටියා..හැබැයි ඌට උගේ ජීවිතේ තිබුන ප්‍රශ්න එක්ක සැහෙන්න ඔට්ටු වෙන්න උන නිසා දිගටම මගේ හොඳම යාළුවා කියන චරිතෙ ඉන්න හැකියාවක් සහ වෙලාවක් උට තිබ්බේ නෑ ..මම අදටත් සතුටු වෙනවා අවරුදු කීපයකට හරි මට ඒ වගේ යාලුවෙක් හම්බුන එක ගැන..ඒ තරම් ඌ හොඳ හිතක් තිබ්බ කොල්ලෙක්..අද හොඳ තැනක ඉන්නවා..FB එකෙන් චැට් කරනවා ඉඳලා හිටලා...අහ් කියාගෙන ආපු එක මග ඇරුනනේ ..කොහොමින් හරි O/L කලාට පස්සේ උගේ යාළුකම මග ඇරුන මට ඌ කොමස් කරන්න ගියපු නිසා...එකම ඉස්කෝලේ උනාට හම්බෙන්නෙත් බොහොම කලාතුරකින්... අහ් තව O/L වයසට එනකන් මට ගමේ යාලුවෝ කීපදෙනෙකුත් හිටියා..උන් ගැන නම් කතා කරලත් වැඩක් නෑ..මගෙන් සේරම ප්‍රයෝජන ගන්නවා..එකට බොනවා..හැබැයි මගේ වැඩකට එන්න කිව්වොත් උන්ට වෙලාවක් නෑ..ඒ සමහර උන්ගේ ප්‍රශ්න වලදී මම උන් එක්ක හිටියා බොක්කෙන්ම...එකෙක්ගේ කෑල්ලක් හම්බෙන්න තනියට යන්න වරෙන් කියලා එක පාරක් බස් එකේ ගියා පට්ට දුරක් කට්ට කාගෙන.. දුෂ්කර පැත්තක්....හැබැයි මගේ කෑල්ල පන්සලට එනවා මචන් පොඩ්ඩක් වරෙන්කො මාත් එක්ක යන්න කිව්වම මට හම්බෙච්ච උත්තරේ තමයි උඹ ගිහින් වරෙන් බන් මට මේ ගේම් එකේ final mission එක ඉවර කරන්න තියෙනවා කියන එක..ඔන්න ඔහොම උන් ටිකක් ගමේ හිටියේ..

    යාළුවෝ කියන subject එක ගත්තොත් A/L කාලේ කියන්නේ මගේ අප්ප්‍රසන්නම කාලේ...ඉස්කෝලේ හිටියෙත් පට්ට කුහක සෙට් එකක්..ගානක් හදන හැටි ඇහුවත් shape එකේ මග අරිනවා..ටිකක් හරි හොඳයි කියල හිතාගෙන ලං කරන් හිටපු උන්ගෙන් එකෙක් මගේ phone එකෙන්ම කෑල්ලගේ number එක හොරෙන් අරන් ඒකිට msg ගහන්න අරන් මාට්ටු උනා..ඉතින් හිතහන්කෝ තත්වේ..කතා කරන්නවත් කැමති නෑ ඒ කාලේ ගැන..

    ඔන්න කතාවේ හොඳම හරිය... A/L කාලේන් පස්සේ මම course එකක් කරන්න ගත්තා..Course එක පටන් අරන් මාසයක්වත් යන්න කලින් මට සෙට් උනා පට්ට යාලුවෝ සෙට් එකක්..ඇත්තටම කිව්වොත් 4 දෙනෙක්...එදා ඉඳන් දැන් අවරුදු 10කට කිට්ටු වෙන්න එනවා...තාමත් හොඳම යාලුවෝ විදියට එදා වගේම ඉන්නවා....හිතහන්කෝ මට ඔෆිස් එකේ වැඩ හිර වෙලා සති 2,3 කින් call එකක් දෙන්න බැරි උනා කියලා උන්ට..උන්ගේන් එකෙක් හරි අනිවා මට call කරලා කොහොමද මචන් මොකෝ වෙන්නේ කියලා අහනවා..මන් කොහෙහරි යමු කිව්වොත් විශේෂ වැඩක් තිබ්බොත් ඇරෙන්න එකෙක් හරි දෙන්නෙක් හරි එනවා...උන්ගේ වැඩ වලටත් එහෙමයි..සමහර මගේ වැඩ පාඩු කරන් ගිහින් තියෙනවා...අනිවා අව්රුද්දට ට්‍රිප් එකක් දෙකක් යනවා...මල ගෙවල් දානේ ගෙවල් වලදී හැමෝම එකතු වෙනවා...උඹල විශ්වාස කරයිද දන්නේ නෑ, සමහර දවස් තිබ්බා අපි හවස බොන්න සෙට් වෙලා පහු වෙනිදා පාන්දර වෙනකන් බීල නිදාගන්න කියලා ඇඳවල් වල වැටිලා එතනත් නිදාගන්නේ නැතුව පැය ගණන් කතා කර කර ඉඳපු....එකෙක්ටවත් නිදාගන්න හිතෙන්නේ නැති තරම් කතාව interest.. හිටපු ගමන් පොඩි පොඩි අවුල් වෙන්නේ නැත්තෙමත් නෙමෙයි...හැබැයි ඒවා දුර ඇදිල යන්නේ නෑ...දවසෙන් දෙකෙන් clear වෙනවා..ඔක්කොටොම වැඩිය උන් හැමෝම පොලවේ පය ගහල ජීවත් වෙන, ලොකු සීන් නැති, ආගමක් දහමක් අදහගෙන ජීවත් වෙන කොල්ලෝ ටිකක්..තාම එකයි බැඳලා ඉන්නේ..හැබැයි බැඳපු එකත් හැමවෙලේම අපිත් එක්ක සෙට් වෙනවා..අනික් උනුත් බැඳලා එද්දී යාලුකම ඉදිරියට කොහොම වෙයිද මම දන්නේ නෑ..හැබැයි මම හිතන විදියට මෙච්චර කල් තිබ්බ පට්ට යාළුකම ලේසියෙන් නැති වෙලා යන එකක් නෑ....එහෙම නැති වෙලා ගියත් අපි එකට හිටපු කාලේ ඇතුලේ කරපු කියපු දේවල් එක්ක අපිට මතක් කරලා හරි සතුටු වෙන්න තියෙන දේවල් ගොඩයි..

    කෙටියෙන් කියන්නම් කියල හිතුවට පට්ට දිග උනා පොස්ට් එක..මට උඹට කියන්න තියෙන්නේ හොඳ යාළුකමක් උඹට ජීවිතේ කොයි කාලේ ලැබෙයිද කියලා කලින් කියන්න බෑ ...පින් පව් අනුව අපි කරලා තියෙන දේවල් අනුව තමයි ඉතින් ඕව තීරණය වෙන්නේ..සමහරුන්ට පොඩි කාලෙදිම යාලුවෙක් or සෙට් එකක් හම්බෙනවා...මැරෙනකන්ම උන් තමයි ජීවිතේ එකට ඉන්නේ...සමහරුන්ට මැරෙනකන්ම කව්රුත් නෑ විශේෂ යාලුවෙක් කියලා..

    මම කරන විදියට කරහන්..උඹ හැමෝටම හොඳින් සලකපන්..හැබැයි වැඩිය දෙන්න යන්නත් එපා.. උදව්වක් දෙකක් කරලා බලහන් කොහොමද reaction එක කියලා..ඔහොම කරන අතරේ උඹ මොකක් හරි හෙල්ප් එකක් ඉල්ලහන්...එක පාරින් මනින්න යන්නත් එපා..මිනිස්සුන්ට ඇත්තටම බැරි අමාරුකම් එන වෙලාවල් තියෙනවනේ...මම නම් maximum 3පාරක් වගේ බලනව..සාමාන්යෙන් හොඳ මනුස්සයෙක්ගෙන් එක පාරක් දෙපාරක් උදව්වක් ඉල්ලලා එක උට කරගන්න බැරි උනොත් ඌ අනිවා ඊළඟ එක කරනවා.. මොකද උට හ්ර්ධ ශාක්ෂියක් තියෙනවනම් උට හිතෙනවා අරූට මට එදා උදව් කරන්නත් බැරි උනානේ අප්පා මේකනම් අනිවා කරලා දෙන්න ඕනේ කියලා ..දිගින් දිගටම උඹව හලන සීන් එක තියෙනවනම් උඹත් උන්ව හලපන් දෙපාරක් නොහිතා..මමනම් ඒ වගේ උන්ගෙන් එන call එකක්වත් answer කරන්නේ නෑ..අහ් තව දෙයක්...ඔය මන් උදව් කියලා අදහස් කලේ සල්ලි උදව් නෙමෙයි හොඳේ..සල්ලි ගනුදෙනු තමයි යාළුකම් වලට ඉන්න හොඳම හතුරා..අර මන් උඩ කියපු මගේ යාලුවෝ 4 දෙනා මගෙන් කවදාවත් සල්ලි ඉල්ලලත් නෑ , මන් උන්ගෙන් ඉල්ලලත් නෑ..

    කියෙව්වා වැඩිද මන්ද...කොහොමින් හරි උඹට හොඳ යාළුකමක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මචන්...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    යාලුවෙක් කියල හිතන් හිටපු බල්ලෙක්ට ලෝන් අත්සන් කරලා ඇරගන්න එන්න මෙන්න ඉන්නේ. ගෙදරිනුත් බැනුම්. කමක් නෑ මම තුන්වෙනි ඇපකාරයා. උගේ අම්මා 1 වන ඇපකාරයා. පැන්ෂන් එයා. අනිකාත් මම දන්නම එකෙක්. ගෙවන්න කිව්වොත් ගෙවන්නත් හිත හදාගෙන ඉන්නේ. :nerd::frown::dull:
     
    • Like
    Reactions: rahal jayasekara