යාළුවෝ එක්ක සෙට් උනාම

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    නෑ බං .මට මෙතන පොරවෙලා මොනවා දිනාගන්නද??? තව මාස දෙක තුනකින් මට අවුරුදු හතලිස් තුනයි. මෙතන ඉන්න ගොඩක් උන් මගේ දරුවන්ගේ වයසේ. අද ඉන්න ගොඩක්‌ උන් හිතන්නේ දකින. දකින ගෑණු එක්ක බුදියන එක වීරකමක් කියලා ඒත් ඒක එහෙම නෙවෙයි කියලා කියන්නයි මට ඕන උනේ.දෙමව්පියෝ ළග හිටියෙත් නැතුව නන්නත්තාර වෙන්න උපරිම නිදහස තිබිලත් එහෙම නොවී හිටපු එක ගැන මම අදත් ආඩම්බරයි.කිසිම ගැණියෙක්ව මගේ තාවකාලික සතුට වෙනුවෙන් පාවිච්චි කරේ නැතිනිසා මගේ දුවගේ මුණ දකිද්දී මට අද ගිල්ටි නෑ. ගොඩක් තාත්තලා වගේ දහඅට සන්නියම නටලා තමන්ගේ දුව විතරක් පරිස්සමින් හිටියොත් ඇති කියලා හිතන ජාතියේ තාත්තා කෙනෙක් නෙවෙයි මං. මම කිරියටවත් සමාජෙටවත් ලෝකෙටවත් පොරක් නෙවෙයි හැබැයි මගේ ගෑණිට දරුවන්ට මම පොරක්.ඒ වචන වලින් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත්
    Katha sinhalu ubala mage mamndita mukuth kiyla ahu wenna epa
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඉතින් උඹට එහෙම අත්දැකීම් නැද්ද මුකුත්..
    එහෙම නැත්නම් ඉතින් විහිකු කතාවක් වගේ එහෙම කියපන්. අනික සිරාම ෆිට් උන් දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක වගේ ඇරෙන්න වැඩිය ෆිට් නැති උන් එක්ක සෙට් වෙන්න එපා. ඩ්‍රින්ක් එක උපරිම අඩු කරපන්
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Katha sinhalu ubala mage mamndita mukuth kiyla ahu wenna epa
    මාමණ්ඩිත් උනාද උබට

    ඉතින් උඹට එහෙම අත්දැකීම් නැද්ද මුකුත්..
    එහෙම නැත්නම් ඉතින් විහිකු කතාවක් වගේ එහෙම කියපන්. අනික සිරාම ෆිට් උන් දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක වගේ ඇරෙන්න වැඩිය ෆිට් නැති උන් එක්ක සෙට් වෙන්න එපා. ඩ්‍රින්ක් එක උපරිම අඩු කරපන්
    No experience....... ෆිට් උන් එක්ක විතරයි බොන්නේ.ලොකුවට බොන්නෙත් නෑ.
    ------ Post added on Mar 28, 2022 at 5:29 PM
     
    • Like
    Reactions: Solo Rider

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කට්ටියත් එක්ක බොන එක පාඩුයි.
    ගෙනල්ල තනියම බොන්න.

    දැන් ලෝකල් වොඩ්ක බෝතලයක් 2500යි, කොත්මලෙ චීස් 1 ක් 300යි, පුස්සෙල්ලව සොසෙජ් එකක් 620යි. ඔක්කොටම 3420යි.

    මෙ ටිකෙන් දවස් 3 ක් බොන්න පුලුවන්. එතකොට දවසට 1200ටත් අඩුයි.

    ඒත් සෙට් වෙල බොන්න ගියොත්, අඩුම 2000ක් කුඩු. එකත් එක පාරයි.

    ඉස්සරහට එන්නෙ අහේනි කාලෙ. දැන්ම මෙහෙම පුරුදු වෙන්න.
    sir mathak karagena biwwama thaniyak na.
     
    • Haha
    Reactions: Solo Rider