හෙට්ටි පුකා කියලා එකෙක් හිටියා.ඌ අදින්නේ කලිසම හිරට.පුක නිකන් අර ගෑනු යෝග පෑන්ට්ස් ඇන්දා වගේ.ඒක නිසා ඌට ඒ නම වැටුනේ.අනික උගේ නම චන්දන හෙට්ටිආරච්චි.![]()

හෙට්ටි පුකා කියලා එකෙක් හිටියා.ඌ අදින්නේ කලිසම හිරට.පුක නිකන් අර ගෑනු යෝග පෑන්ට්ස් ඇන්දා වගේ.ඒක නිසා ඌට ඒ නම වැටුනේ.අනික උගේ නම චන්දන හෙට්ටිආරච්චි.![]()

උබ නේද ජන්ගියා![]()

ඔය නම හැදුන දවස මතක් වෙද්දීත්![]()
රස කතාවක් තියෙයි ,කියන්න බැ , අදුරන එකෙක් එහෙම හිටියොත් , මල හුට්ටප්පරයයි

හෙට්ටි පුකා කියලා එකෙක් හිටියා.ඌ අදින්නේ කලිසම හිරට.පුක නිකන් අර ගෑනු යෝග පෑන්ට්ස් ඇන්දා වගේ.ඒක නිසා ඌට ඒ නම වැටුනේ.අනික උගේ නම චන්දන හෙට්ටිආරච්චි.![]()
අපේ ඉස්කෝලෙත් හිටියානෙ හෙට්ටිපුකෙක්. හැබැයි උගේ වාසගමේ හෙට්ටි කෑල්ලක් තිබුන නිසා තමයි ඌට හෙට්ටිපුකා කිවුවෙ![]()

කියමු ඉතින් අපිටත් දැනගන්න.මුල් එක අපිට දාපු නම වෙන්න ඕනා.
නැත්නම් අපේ උන් දාපුවා විතරක් කියයි![]()

ඩෝපා
පැතලි පුකා-උගේ පුක ලෑල්ල වගේ
රබඩි පුකා-නම රවිදු උගේ වැඩේ පුක දෙන එක

අපෙ පන්තියෙ හිටියා දම්මික කියල කොල්ලෙක් උට තිබ්බ නම් ගොඩ මම හිතන්නෙ ගිනස් වාර්තාවක් වෙන්න ඇති
මට මතක ටික
වලහ,වලස් පචා,ජම්බුවා,පුක දිගයා ,මී වදයා ,ඩිකි,ඇලපාත මුදලි තව හෙන ගොඩක් තිබ්බ මතක නැ
තව එකෙක් හිටියා කොසල කියල උට ලැලි ගෙදර කොස් බන්ඩා

සිගරට් ගහන්නේ නැති උනාට තොල් කලු වෙච්ච කොල්ලෙක් හිටියා ඌට කොල්ලෝ ෆිල්ටරේ කියල කියන්ඩ ගත්තා
ඉස්කෝලෙදි එකෙකුට කක්ක ගියා දවසක් මං හිතන්නේ 6 හෝ 7 වසරේ. ඌට කක්කා බබා![]()