::..යාළුවෝ දාපු නම්

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ::..යාළුවෝ දාපු නම්

    යාළුවෝ කට්ටියට දාපු අනුවර්ථ නාම (Nick Name) ඇතිනේ.....
    ලැජ්ජා නැතුව කියාගෙන යමුද.
    ඒ වගේම තමන්ම විතරක් තනියෙන්ම යාළුවන්ට දාපු නමුත් ඇතිනේ ඒවත් කොටාගෙන යමු...

    මම මුලින්ම පටන් ගන්නම්

    1.සුන්දර බණ්ඩා :lol:
    2.උඩජංගියා :eek:

    හොදම නම් තෝරමු :baffled:
     
    • Like
    Reactions: rm1980
    Jul 17, 2018
    610
    31
    0
    පොන්නයා, පොපා, චමිලා, නෝනා, සක්කිලියා මේවා තමා වැඩිපුරම කිව්වේ. අම්මා විතරක් සුදු පුතේ කිව්වා.. අප්පච්චි නම් කිව්වෙම වරත්තුවා කියලා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,153
    113
    හෙට්ටි පුකා කියලා එකෙක් හිටියා.ඌ අදින්නේ කලිසම හිරට.පුක නිකන් අර ගෑනු යෝග පෑන්ට්ස් ඇන්දා වගේ.ඒක නිසා ඌට ඒ නම වැටුනේ.අනික උගේ නම චන්දන හෙට්ටිආරච්චි.:D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හෙට්ටි පුකා කියලා එකෙක් හිටියා.ඌ අදින්නේ කලිසම හිරට.පුක නිකන් අර ගෑනු යෝග පෑන්ට්ස් ඇන්දා වගේ.ඒක නිසා ඌට ඒ නම වැටුනේ.අනික උගේ නම චන්දන හෙට්ටිආරච්චි.:D

    අපේ ඉස්කෝලෙත් හිටියානෙ හෙට්ටිපුකෙක්. හැබැයි උගේ වාසගමේ හෙට්ටි කෑල්ලක් තිබුන නිසා තමයි ඌට හෙට්ටිපුකා කිවුවෙ :rofl::rofl:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හෙට්ටි පුකා කියලා එකෙක් හිටියා.ඌ අදින්නේ කලිසම හිරට.පුක නිකන් අර ගෑනු යෝග පෑන්ට්ස් ඇන්දා වගේ.ඒක නිසා ඌට ඒ නම වැටුනේ.අනික උගේ නම චන්දන හෙට්ටිආරච්චි.:D

    හෙට්ටි පුකා :rofl::rofl:
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    උබ නේද ජන්ගියා :eek:

    ඔය නම හැදුන දවස මතක් වෙද්දීත් :baffled: :dull:

    රස කතාවක් තියෙයි ,කියන්න බැ , අදුරන එකෙක් එහෙම හිටියොත් , මල හුට්ටප්පරයයි
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔය නම හැදුන දවස මතක් වෙද්දීත් :baffled: :dull:

    රස කතාවක් තියෙයි ,කියන්න බැ , අදුරන එකෙක් එහෙම හිටියොත් , මල හුට්ටප්පරයයි

    කියමු ඉතින් අපිටත් දැනගන්න.මුල් එක අපිට දාපු නම වෙන්න ඕනා.
    නැත්නම් අපේ උන් දාපුවා විතරක් කියයි :yes:
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    ඩෝපා
    පැතලි පුකා-උගේ පුක ලෑල්ල වගේ
    රබඩි පුකා-නම රවිදු උගේ වැඩේ පුක දෙන එක
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හෙට්ටි පුකා කියලා එකෙක් හිටියා.ඌ අදින්නේ කලිසම හිරට.පුක නිකන් අර ගෑනු යෝග පෑන්ට්ස් ඇන්දා වගේ.ඒක නිසා ඌට ඒ නම වැටුනේ.අනික උගේ නම චන්දන හෙට්ටිආරච්චි.:D

    අපේ ඉස්කෝලෙත් හිටියානෙ හෙට්ටිපුකෙක්. හැබැයි උගේ වාසගමේ හෙට්ටි කෑල්ලක් තිබුන නිසා තමයි ඌට හෙට්ටිපුකා කිවුවෙ :rofl::rofl:

    හෙට්ටිපුකා..:lol:
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    කියමු ඉතින් අපිටත් දැනගන්න.මුල් එක අපිට දාපු නම වෙන්න ඕනා.
    නැත්නම් අපේ උන් දාපුවා විතරක් කියයි :yes:

    මට දාපුවා :(

    බලමු හෙට වෙන්න දාන්නම්
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඩෝපා
    පැතලි පුකා-උගේ පුක ලෑල්ල වගේ
    රබඩි පුකා-නම රවිදු උගේ වැඩේ පුක දෙන එක

    නම් වලට පුක පාචිච්චි කරනවා වැඩි අපේ උන් :baffled:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අපෙ පන්තියෙ හිටියා දම්මික කියල කොල්ලෙක් උට තිබ්බ නම් ගොඩ මම හිතන්නෙ ගිනස් වාර්තාවක් වෙන්න ඇති

    මට මතක ටික

    වලහ,වලස් පචා,ජම්බුවා,පුක දිගයා ,මී වදයා ,ඩිකි,ඇලපාත මුදලි තව හෙන ගොඩක් තිබ්බ මතක නැ

    තව එකෙක් හිටියා කොසල කියල උට ලැලි ගෙදර කොස් බන්ඩා
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපෙ පන්තියෙ හිටියා දම්මික කියල කොල්ලෙක් උට තිබ්බ නම් ගොඩ මම හිතන්නෙ ගිනස් වාර්තාවක් වෙන්න ඇති

    මට මතක ටික

    වලහ,වලස් පචා,ජම්බුවා,පුක දිගයා ,මී වදයා ,ඩිකි,ඇලපාත මුදලි තව හෙන ගොඩක් තිබ්බ මතක නැ

    තව එකෙක් හිටියා කොසල කියල උට ලැලි ගෙදර කොස් බන්ඩා

    පුක දිගයා,කොස් බන්ඩා :rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සිගරට් ගහන්නේ නැති උනාට තොල් කලු වෙච්ච කොල්ලෙක් හිටියා ඌට කොල්ලෝ ෆිල්ටරේ කියල කියන්ඩ ගත්තා :D

    ඉස්කෝලෙදි එකෙකුට කක්ක ගියා දවසක් මං හිතන්නේ 6 හෝ 7 වසරේ. ඌට කක්කා බබා :rofl:
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    සිගරට් ගහන්නේ නැති උනාට තොල් කලු වෙච්ච කොල්ලෙක් හිටියා ඌට කොල්ලෝ ෆිල්ටරේ කියල කියන්ඩ ගත්තා :D

    ඉස්කෝලෙදි එකෙකුට කක්ක ගියා දවසක් මං හිතන්නේ 6 හෝ 7 වසරේ. ඌට කක්කා බබා :rofl:

    කක්කා ගියා කියද්දී මතක් උනේ,අපේ එකෙක්ටත් ඕක උනා 6 වසෙරේ ඉද්දි
    ටොයිලට් එකට යද්දී ඔක්කම ගිහින් ඉවරයි :P
    එදා ඉදන් ඌ මග රෙන්නා :lol:
    තව හිටියා වට රෙන්නෙකුත්