Questions යාළුවෝ Trip යද්දි මාව දාලා ගිහිල්ල අද අතටම මාට්ටු බන්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    මගෙ එහෙම වරදක් නැහැ බන්
    මම දන්න විදිහට
    උන් කරන දේවල් ඔක්කොම මම කරනවා...
    මම කරන්නේ නැත්තේ බොන්නේ නැහැ... මට බිව්වම ගැස්ටික් හැදෙනවා ඒ හින්දා ඒත් ඒ වෙලාවට මමත් කයියක් ගහන් ඉන්නවා... කිසි අවුලක් නැතුව
    🤔🤔🤔🤔

    යාලුවො බොන උන්ද? ඔය යන කෙල්ලො උන්ගෙ කෙල්ලොද නැත්තං උන් ටෝක් කරන කෙල්ලොද?උබට කෙල්ලෙක් නැද්ද?
     
    • Love
    Reactions: chameeracool

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    යාලුවො බොන උන්ද? ඔය යන කෙල්ලො උන්ගෙ කෙල්ලොද නැත්තං උන් ටෝක් කරන කෙල්ලොද?උබට කෙල්ලෙක් නැද්ද?
    Bona un eeeth beer witharai gahanne
    Mata kellek Dan naaaa
    Unge kello newei bn
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    Bona un eeeth beer witharai gahanne
    Mata kellek Dan naaaa
    Unge kello newei bn

    උන් දෙන්නටත් කෙල්ලො නැද්ද? ඔන්න උන් උන්ගෙ කෑලි එක්ක උබව හලලා ගියානං ඒක වෙනම කතාවක්.මේ උන් ට්‍රිප් යන කෙල්ලොන්ව උන් ටෝක් කරන්නෙත් නෑ කියලා ශුවර්ද උබට?
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    යාළුවො නම් එහෙම කරන්නේ නෑනේ බං. ඒ කියන්නේ උබ උන්ව යාළුවො හැටියට සැලකුවට උන් උබට එහෙම සලකලා නෑ. දුක් වෙන්න කලකිරෙන්න නෙවෙයි පුළුවන් නම් උඩ පැනලා නටලා සමරපන්. දැන්වත් උන්ගේ ඇත්ත චරිත උබට පේන්න සැලස්සුවට. කිසිම වෙනසක් නොපෙන්වා වෙනදා වගේම හිටපන් හැබැයි අතේ දුරින්. මම අනිත් උන් වෙනුවෙන් හිටියට මම වෙනුවෙන් ඉන්නේ මම විතරයි කියලා ඔලුවේ තියාගත්තම මේ ගමන යන්න හරි ලේසියි මචෝ. යාලුවන්ට උදව් කරලා මම ඉගෙන ගත්ත පාඩම් ඇහුවොත් උගත් පාඩම් කොමිසමත් කොර වෙනවා 😁😁 ඒනිසා උබේ ගමන උබ පලයන්. යාළුවෝ කියලා කට්ටියක් නෑ මචෝ. යාළුවෝ කියන්නේ සෙළවෙන මනසට 😁😁😁

    අදහස් ගැලපෙනවා මාමේ, දුවලත් මාම වගේම ඇතිනෙ.
    දුව දෙනවද? :(
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    උන් දෙන්නටත් කෙල්ලො නැද්ද? ඔන්න උන් උන්ගෙ කෑලි එක්ක උබව හලලා ගියානං ඒක වෙනම කතාවක්.මේ උන් ට්‍රිප් යන කෙල්ලොන්ව උන් ටෝක් කරන්නෙත් නෑ කියලා ශුවර්ද උබට?
    Talk karanne naaa
    Habai un dennath single
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    දුක සැප බෙදාගත්තේ මාත් එක්ක බිස්නස් කරන්නේ එකට..
    අපි තුන්දෙනා විතරක් යද්දි සල්ලි එකට දාලා යනවා බන්...
    ඒත් කෙල්ලෝ එක්ක යද්දි Girlfriend එක්ක නෙවෙයි.. අදුරන කෙල්ලො එක්ක යද්දි මාව හලලා ගිහිල්ලා 2018 ඉදන් ( උන් මට දුක හිතෙයි කියලද මන්දා fb වත් photos දාලා තිබ්බේ නැහැ..) ඒත් අද උන් එක්ක ගියපු කෙල්ලො දෙන්නෙක්ගේ photos වල උන් trip ගියපු photos දැකලා මට මන් ගැනම දුක හිතුනා...
    කලකිරීමක් දැනුනා
    Trip 6,7 ක්ම මාව දාල ගිහිල්ලා
    😥😥😥😥
    UBA 18 ta podi kollek neda?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,143
    5,021
    113
    -In Darkness-
    උන්ට මට කියලා යන්න තිබ්බා.
    බන් කෙල්ලො මාව කැපුව නම් එතනයි අවුල්.... නැත්නම් කෙල්ලො දැකපු ආශ්‍රය කරපු නැති එකෙක් නෙවෙයිනේ මන්


    ------ Post added on Nov 19, 2021 at 6:38 PM
    උඹට අවුල් යයි කියලා වෙන්න ඇති බං. කෙලින්ම අහපන්කෝ උන්ගෙන් ඇයි කියලා. අපෙත් කැම්පස් කාලේ ඉතින් ඔහොම සිද්ධි වෙලා තියෙනවා. සමහර සෙට් සෙට් දිරවන් නැති වුනාම කැමති නෑ වෙන එවුන් එනවට. උඹ අවුලෙන් ඉන්නේ නැතිව අහපන් ඇයි කියලා එහෙම කරේ. උත්තරයක් දෙයිනේ.
     
    • Like
    Reactions: chameeracool