යුක්රේනයෙන් දිගට ගෙන්නවා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    හොදම එකෙන් කෙලකරගන්න යන්නේ මේ පාර නම්.




    20210110_184614.jpg
     
    • Haha
    Reactions: hodakolla

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,642
    1
    32,408
    113
    - උඩරට -
    යුක්ක්‍රේනය ලංකාව ‍තෝරගෙන තියෙන්නේ නිරෝධායන මධ්‍යස්තානක් ලෙස :lol:

    රට වහලා තියෙද්දි ඒකනේ මෙහෙට එන්නේ ‍ටුවරිස්ට්ලා :rofl:
     
    • Like
    Reactions: emoji diaries

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අතින් අරං උකෙන් තියාගන්න එක හෙළ යක්ඛ පරපුරේ ඉඳන් පැවත එන්නක් බොලව්

    පන්දාහකට ඉස්සෙල්ලා ගෑනියෙක් උස්සං ඇවිත් උකෝගත්තා. දෙදාස් පන්සීයකට කලිං හොරෙක්ට රෙද්ද උස්සලා උකෝගත්තා. මෑත ඉතිහාසේ සුද්දොන්ට කියලා උකෝගත්තා.
    දැනටත් චීනෙට ඉන්දියාවට අමෙරිකාවට කියලා පෝලිං දාගන්න එකේ කෝරෝනා ගැන දුක් වෙන්න එපා, අතිං අරං උකෙං තියාගැනීම උඹළගේ ඇඟෙන්ම එන මෙව්වා එකක් 🤣🤣🤣
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    යුක්ක්‍රේනය ලංකාව ‍තෝරගෙන තියෙන්නේ නිරෝධායන මධ්‍යස්තානක් ලෙස :lol:

    රට වහලා තියෙද්දි ඒකනේ මෙහෙට එන්නේ ‍ටුවරිස්ට්ලා :rofl:
    උන්ට අනුව අපි කුනුගොඩක් බං. කුනු කන්ටේනර් පිටින්ම එවන්නේ.
     
    • Like
    Reactions: charitha2011

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු ඇන් පි කුහකයන්ට සීමා මායිම් නැ මුන්ට කාල ඇදල ඉන්ඩ වෙන්නෙ නැ :lol: :lol: :lol: