මුන්ගේ ටාගට් එක තිබ්බේ nuclear plant එකක් අල්ලාගෙන රුසියාව එක්ක peace talk කරන්නලු.![]()
Unge Hondama Special Forces un tikata Athulata aragena wata karala nelanawa puka bore wenna.. Suppa offensive eka.. moda pakarenthuwo.. Unge inna Hondama Cream eka ivarai..![]()
ව.කි.මී. 1000ක් ඇල්ලුවා යකෝ සතියක් යන්න කලින්.. ඔන්න වැඩ පෙන්නුවා..තව පැකේජ් එකක් එවපන් සෑම්..
හම්මෝ, jokerගේ fan ලට බඩ යන්නම දීලා නේද මේකේ.

උබලා ඔය MSM වලට කෙබර වලට අහුවෙලා තෙත් කර ගන්න එපා බන් , හරියට analyze කර ගන්න ඕනේ නම් youtube එකේ map use කරලා anayse කරන channels තියෙනවා ඒවා බලපල්ලා. උන් කරන්නේ ඕය වගේ ආතල් මිනිස්සුන්ට දීලා ukraine වලට funds යවන එක shape කරන එක.
zelensky වගේ වගේ PR වැඩ කරන්න උපන් හපන් උන් තවත් නැතුව ඇති. නාකි බයිඩගෙන් තව සල්ලි ටිකක් කඩා ගන්න පුළුවන්.
මේ ගොන් හරකා උන්ගේ ඉන්න හොදම elite සෙට් එක බඩුත් එක්ක enemy territory එකට යවල නිකරුනේ troops ටික විනශ කර ගන්නවා. මේක නිසා උන්ගේ හොදම 82 brigade(nato train) උන්ගේ combat capability එක නැති වෙලා කියල news එකක් දැක්කා. කොහොමත් ඔය area එක recover කර ගන්න මාස 2,3ක් විතර ගනීවි russian උන්. Russian උන්ටත් ඕනේ උන්ගේ හෙමිට grinding machine එක continue කරගෙන යන්න නේ. අන්තිමට ආයිත් Krynki part 2 තමයි.
caught off guard neh. resistance ekak nethuwa issarahata yanne kiyala news wala tibba. kohomat logistics gather karanna 2weeks wage yai. eta passe advance eka hold wenawa. eta passe tama battle eka. mona unat war time eke border eka protect karanna be kiyanna Putin joke eka wela inne.
එක තමයි ප්‍රශ්නේ, ඔය area එක බලා ගත්ත එකාට නම් අබ සරණයි. ඕක උනා කියන්නේ උන් Kharkive වලට attack කරාට පස්සේ ඔය area එකෙනුත් russian උන් attack කරන්න plan කරලා shape එකේ boader එක protect කරන්න දාලා තිබ්බ mines & obtacles ටික ටික අයින් කරගෙන. එක ukraine උන්ට note වෙලා තමයි ගේම ගැහුවේ. putiinට පට්ට embarass එකක් තමයි. big failure of survellance & intelligence. හැබැයි indirectly, ගත්තොත් putinට politically war එක justify කරන්න පුළුවන් මේවා පෙන්නලා.
My nigga . හරියට හරි, "History repeat!"History repeat
![]()
පොනිල් තොප්පිගල කැලයක් කීව වගෙ තමයි. ඕකෙ ඇති ප්‍රයෝජනයක් නෑ. Pokorovsk අල්ල ගත්තම ජොකියට රෙවෙන්නෙ
Real fighting happing in Pokrovsk area
Ukraine have the opportunity to encircle Russian advance but they are wasting their man power on this shit
exactly, real යුද්දේ යන්නේ donbas වල. ජෝකරයට defend කර ගන්න බැරුව හොදටම කෙලවෙලා ඉන්නේ. Pokrovsk වැටුනා කියන්නේ උන්ගේ supply route එකට කෙලවෙනවා , logistic අ මාරු වෙනවා , zaporizhzhia වෙනකන්ම area එක ඉවරයි. අනිත් area වගේ අමාරු නැතී case එකක් තියෙන්න. මේකෙත් target එක donbas වලින් russian උන් ටික withdraw කරවල ඒ area එකේ preassure එක අඩු කරගන්න වෙන්න ඕනේ.
