යුක්රේන් ලොක්කා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,432
    14,376
    113
    පෘථිවිය
    මේ දවස්වල වැඩියෙන්ම ඉතින් නිවුස් වල තියෙන්නේ රුසියාව යුක්රේනයට ගහන එක ගැන නේ.

    පුටින් කියන්නේ නට්සි ක්‍රමය නැතිකරන්න ගහනවා කියල.

    මේ වෙනකොට රුසියාවට සම්භාධක දාල වට කරලා තියෙන්නේ.

    යුක්රේනයේ ජනාධිපති යුධ පෙරමුණට ගිහින් සටන් කරනවා කියන නිවුස් එක තමයි නැගල යන්නේ.

    හැබැයි යුක්රේන් ජනාධිපති කරගෙන යන්නේ මාධ්‍ය සංදර්ශනයක් වගේ කියල තමයි ඔක්කොම කියන්නේ.

    දවසට කීප සැරයක් මාධ්‍ය අමතනවා. ඒ වගේම හමුදා ඇඳුම් ඇඳගෙන පෙරමුණේ ඉන්නවා කියල පින්තුර මාධ්‍යට පෙන්නනවා.

    කවුද මේ වොලොඩ්මියර් සෙලෙන්ස්කි කියන්නේ නළුවෙක්, නිකන් නළුවෙක් නෙමේ කෝමිඩියන් කෙනෙක්.
    වයස 44යි.
    2019 තමයි ජනාධිපති වෙන්නේ.

    එතකොට නළුවෙක්, හාස්‍ය නළුවෙක් ජනාධිපති වුනාම අපේ අය වගේම තමයි.

    මේ දවස්වල ලස්සනට රඟපානවා. ලෝකෙටම වෙනත් විදිහේ ප්‍රතිරූපයක් ගෙනියනවා.

    තව සතියකින් අපිට අලුත් මාතෘකාවක් ලැබෙයි.



    220225075638-01-ukraine-russia-zelensky-022522-exlarge-169.jpg
    1200x-1.jpg
    ap22044685660407-fab5c536c771da2e77c19e5a4874c0963f367f67-s1100-c50.jpg
    Volodymyr_Zelenskyy_05.jpg
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,429
    6,591
    113
    ඔයිට කලිං හිටිය එකා පල් හොරෙක් රාජපක්ෂ වගේ. ඒකයි මීනිස්සු ඌව පන්නලා දැම්මෙ. ආර්මි එකත් මූ එක්ක ඉන්නවා කියන්නෙ මොකක් හරි හොදක් ඇති.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,512
    6,053
    113
    නිකන් නෙවයි මානසික ලෙඩක් තියෙනවා කියලා, එහෙව් පිස්සව තමයි 69 ලස්සේ ගේනාවේ
    අපිත් දුන්නනෙ මේ පිස්සට රටට වැඩක් කරයි කියල. කොහෙද තනිකරම පුම්බපු හිස් බැලුමක් වගේ. :(
     
    • Haha
    Reactions: Solo Rider